මචන්ලා DVD WRITER එකේ පොඩි කේස් එකක්..
අරන් ටික කාලයක් වෙනවා.
WARRENTY PERIOD එකත් ඉවරයි..
එකම DATA CABLE එකෙන් CD DRIVE එකයි DVD WRITER එකයි CONNECT කරල තියෙන්නෙ..
කාලයක් වැඩ කරා හොදට.
එක පාරටම DVD WRITER එක වැඩ කරන්නේ නැතුව ගියා.
වැඩ කරන්නේ නෑ කියන්නේ CD එක දාන්න පුලුහන් ඒත් MACHINE එකෙන් CD එක අදුර ගන්නේ නෑ.
හැබැයි CD DRIVE එකේ නම් කිසිම අවුලක් නෑ.
එලට් එකටම වැඩ.
මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.
DATA CABLE එක ගලවලා DVD WRITER එකට විතරක් CONNECT කරලා බැලුවා.
ඒත් වැඩක් නෑ..
JUMPER SETTINGS වෙනස් කරන්නත් බැලුවා.
ඒත් CD DRIVE එකේ JUMPER SWITCH එකක් නෑනේ
...
මන් මොකද කරන්නේ..
JUMPER SETTINGS වල අවුලක් නැතිව ඇති නේ
..
එහෙම අවුලක් තියෙනවා නම් එක එකට විතරක් කරාම වැඩ කරන්න එපායැ නේද???

මොකක්ද මේ අවුලා??
..
මට උදව් කරන්න

DVD Drive එක My Computer වල පෙන්නනව.......
අරන් ටික කාලයක් වෙනවා.
WARRENTY PERIOD එකත් ඉවරයි..
එකම DATA CABLE එකෙන් CD DRIVE එකයි DVD WRITER එකයි CONNECT කරල තියෙන්නෙ..
කාලයක් වැඩ කරා හොදට.
එක පාරටම DVD WRITER එක වැඩ කරන්නේ නැතුව ගියා.
වැඩ කරන්නේ නෑ කියන්නේ CD එක දාන්න පුලුහන් ඒත් MACHINE එකෙන් CD එක අදුර ගන්නේ නෑ.
හැබැයි CD DRIVE එකේ නම් කිසිම අවුලක් නෑ.
එලට් එකටම වැඩ.
මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.
DATA CABLE එක ගලවලා DVD WRITER එකට විතරක් CONNECT කරලා බැලුවා.
ඒත් වැඩක් නෑ..
JUMPER SETTINGS වෙනස් කරන්නත් බැලුවා.
ඒත් CD DRIVE එකේ JUMPER SWITCH එකක් නෑනේ

... මන් මොකද කරන්නේ..
JUMPER SETTINGS වල අවුලක් නැතිව ඇති නේ

.. එහෙම අවුලක් තියෙනවා නම් එක එකට විතරක් කරාම වැඩ කරන්න එපායැ නේද???

මොකක්ද මේ අවුලා??

.. මට උදව් කරන්න

DVD Drive එක My Computer වල පෙන්නනව.......
Last edited:

උබේ රොම් එක ගැන කියනම් ඔකේ ලේසර් එක ගිහිල්ලා ඇති අනිවා...
..oke thiyenawa ban cd eka read karanna laser eka kiyala ekak..eka ghilla athi.aluth ekak ganin