DVD WRITER 1 KELAWILA

Jun 19, 2011
760
60
0
ගිරිපුර
මචන්ලා DVD WRITER එකේ පොඩි කේස් එකක්..

අරන් ටික කාලයක් වෙනවා.

WARRENTY PERIOD එකත් ඉවරයි..

එකම DATA CABLE එකෙන් CD DRIVE එකයි DVD WRITER එකයි CONNECT කරල තියෙන්නෙ..

කාලයක් වැඩ කරා හොදට.

එක පාරටම DVD WRITER එක වැඩ කරන්නේ නැතුව ගියා.

වැඩ කරන්නේ නෑ කියන්නේ CD එක දාන්න පුලුහන් ඒත් MACHINE එකෙන් CD එක අදුර ගන්නේ නෑ.

හැබැයි CD DRIVE එකේ නම් කිසිම අවුලක් නෑ.

එලට් එකටම වැඩ.

මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.

DATA CABLE එක ගලවලා DVD WRITER එකට විතරක් CONNECT කරලා බැලුවා.

ඒත් වැඩක් නෑ..

JUMPER SETTINGS වෙනස් කරන්නත් බැලුවා.

ඒත් CD DRIVE එකේ JUMPER SWITCH එකක් නෑනේ :eek::eek: ...

මන් මොකද කරන්නේ..

JUMPER SETTINGS වල අවුලක් නැතිව ඇති නේ:rolleyes::rolleyes:..

එහෙම අවුලක් තියෙනවා නම් එක එකට විතරක් කරාම වැඩ කරන්න එපායැ නේද??? :rolleyes::rolleyes:

මොකක්ද මේ අවුලා?? :confused::confused:..

මට උදව් කරන්න :sorry::sorry:


DVD Drive එක My Computer වල පෙන්නනව.......


 
Last edited:
Jun 19, 2011
760
60
0
ගිරිපුර
writer ekak gewuna kiyala kawadawth error massage ekak en ne write wen nethi eken thamai dena ganna wenne

ඒක නෙමේ බොල. කියන හු** තේරුම් ගනින්කෝ. write වෙන්නත් මොන එක වෙන්නත් ඉතින් සීඩී එකක් දාපුවාම ඒක පෙන්වන්න එපාය.. මේකේ එහෙම වෙන්නේ නෑ :confused::confused:
 

Mozilla

Well-known member
  • බොරලු;11780660 said:
    ඒක නෙමේ බොල. කියන හු** තේරුම් ගනින්කෝ. write වෙන්නත් මොන එක වෙන්නත් ඉතින් සීඩී එකක් දාපුවාම ඒක පෙන්වන්න එපාය.. මේකේ එහෙම වෙන්නේ නෑ :confused::confused:

    ආ..බොරළු මල්ලි..කාලෙකට පස්සේ..රොෂාන් අයියා මේ ලගදිත් ඇහුවා ඔයා ගැන..:P උබේ රොම් එක ගැන කියනම් ඔකේ ලේසර් එක ගිහිල්ලා ඇති අනිවා...:rolleyes::rolleyes:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    ආ..බොරළු මල්ලි..කාලෙකට පස්සේ..රොෂාන් අයියා මේ ලගදිත් ඇහුවා ඔයා ගැන..:P උබේ රොම් එක ගැන කියනම් ඔකේ ලේසර් එක ගිහිල්ලා ඇති අනිවා...:rolleyes::rolleyes:

    :rolleyes::rolleyes:
    අනේ මුසිල්ල අන්කල්...
    මේ මට ඒක තේරෙන්න කියන්නකෝ.. මට තේරුනෙ නෑ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටත් ඔය සීන් එක උනා..(cd rom)... පස්සෙ මම rom eka ගලවල එකෙ ඇතුලෙ තිබ්බ ribbon තද කරා.....දැන් වැඩ.....:D:yes::yes:

    try karala balapan......
     
    Last edited: