හුඟක් අය බුදු දහම කියන කොට පිටසක්වල ජීවින් මට ලබා දුන්න තොරතුරක් ඔබට කිව යුතුමයි. බුදුන් පැවසුවා ලෞකිකවාදය සහ ලෝකොත්තරවාදය කියල දෙයක්. ලෞකික වාදය කියන්නේ පෘථිවියේ අද තියෙන දේවල්. ලෝකොත්තර වාදය උසස් දෙයක් කියලා බුදුන් දේශානා කරේ.
නමුත් පිටසක්වලවාදය එහෙම නැත්නම් විශ්වාන්තරවාදය නොහොත් අන්තර්සක්වලවාදය සහ පෘථිවිවාදය නොහොත් මනුසත්වාදය අතර ගැටීමක් එනවා. මනුසත්වාදය තුල ආගම්වාදය,ජාතිවාදය,කුලවාදය,ගෝත්‍රිකවාදය,භුමිවාදය,ඥාතිවාදය යන නොයෙක් අන්තර්සක්වලවාදය ප්‍රතික්ශේප කරන ප්‍රථමික,පරිනාමයේ ප්‍රාථමික දේවල් අන්තර් ගතය.ඒ වගේම ධනවාදය ඒකත් මුලුමනින්ම ප්‍රතික්ශේප වෙනවා.අන්තර්සක්වල මුදල් භාවිතයක් නැත.ඒක දියුනුවත් සමගම අනවශ්‍යයි.සමාජවාදය කියන්නේ අන්තර් සක්වල විසින් පෘථිවියට එවන ලද දර්ශනයක්.එය සමානතාවාදය යන්න සංකල්පයයි.ඒ වගේ හුඟක් විශ්වාන්තරවාදි දේවල් ඔබ දැන ගත යුතුයි.ඒක නිසා ඒ අය ආපු ගමන් ජෙට් එකක නැගලා අනිත් ලෝකවලට යන්න හිතන්න එපා.එයට කලින් මානව මනස සහ ධර්මතා පුහුදන් කල යුතුයි. සංවර්ධනය කල යුතුයි.එහෙම නැතුව මුල්ලලා, සුල්ලලා ,පුසාරිලා ,පූජකයන්,ජෙට් වල පටවගෙන අනිත් ජීවින් අතර මුදාහරින එකක් නෑ.අන්න ඒකට තාරකා වලින් එන නායකත්වයක් එනවා.ස්ටාර් ලීඩර්ෂිප්. මම කීවනේ වසර දස දහසකට කලින් ටිබට්වරුන්ගේ රජවරු ආවේ තාරකා වලින් කියලා කතාවක් තියෙනවා කියලා.අන්න ඒ වගේ.දැනුම සහ ඥානයට වැදගත් කම හිමිවෙනවා.ආහාර වර්ග වෙනස් වෙනවා.පරිනාමයට සහ සෞඛ්‍යයට හිතකර ආහර වර්ග බීම වර්ග පමනයි ලැබෙන්නේ.අනවශ්‍ය ගැජට් ඕනී නෑ.එකම කුඩා දෙයක සියල්ල තියෙනවා.ඒක තිබුනම ඇති.ඊට වඩා තාක්ෂනයෙන් එහා දෙයක් නෑ.තාක්ෂනය සෑහෙන ප්‍රමානයක් ජයගෙන ඉවරයි.ඔබ ලබා දී ඇත්තේ ඉතාම කුඩා අංශුවක්.තාක්ෂනයේ වෙනස්කම් හෙමින් සිදුවෙන්නේ.මොකද එතනින් එහාට තියෙන දෙය හුඟක් අසීරුයි.