2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මායවරුන් පැවසුවේ 2012 නව ලෝක යුගයක ආරම්භයක් බවයි.හුඟක් විද්‍යාඥයන්ට තරු පෙනිලා තියෙන්නේ පොලව රවුම් කියලා නොදන්න යුගය වසරක් දින 360කට ගනනය කල මායා වරුන් අඩු තක්සේරු කිරිම එතරම් හොඳ දෙයක් නොවන බවයි.මායවරුන් සමග සිටි පිටසක්වල කණ්ඩයම කුමක්ද.මායාවරුන් පිරමිඩ හැදුවේ ඇයි?
මේවාට පිලිතුරු මේ වෙනවිට සොයා ගත නොහැක්කේ යුරෝපිය පූජක වරුන් මායවරුන්ගේ පුරාණ ග්‍රන්ථ රාශියක් විනාශ කල බැවිනි.මේ නිසා ක්‍රොප් සර්කල් හරහා පණිවුඩ පිටසක්වල ජීවීන්, අන්තර්ජාලය තුලින් සැඟවුන පණිවුඩ එවමින් සිටියේය.
නමුත් පිටසක්වල ඒජන්තවරු මිනිස් වෙසින් සිට මානවයා යම් කිසි දිශාවකට ‍රැගෙන ගියා විතරක් නෙවෙයි ‍රැගෙන යමින් සිටිනවා.
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
Eka mokatada enne,apita ahasa baluwama eka penne nadda,Nasa eke ayata oka penne nadda?:rolleyes:
පිටසක්වල යානා අඳුරගන්න නාසා එකට තව වසර දස දහසක් ගියත් බැරි බව විතරක් මට කියන්න පුලුවන්.:no:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
http://www.nasa.gov/topics/earth/features/2012.html


399827main_2012_stack2_226.jpg
Scenes from the motion picture "2012." Courtesy Columbia Pictures. Remember the Y2K scare? It came and went without much of a whimper because of adequate planning and analysis of the situation. Impressive movie special effects aside, Dec. 21, 2012, won't be the end of the world as we know. It will, however, be another winter solstice.

Much like Y2K, 2012 has been analyzed and the science of the end of the Earth thoroughly studied. Contrary to some of the common beliefs out there, the science behind the end of the world quickly unravels when pinned down to the 2012 timeline. Below, NASA Scientists answer several questions that we're frequently asked regarding 2012.

Question (Q): Are there any threats to the Earth in 2012? Many Internet websites say the world will end in December 2012.
Answer (A): Nothing bad will happen to the Earth in 2012. Our planet has been getting along just fine for more than 4 billion years, and credible scientists worldwide know of no threat associated with 2012.

Q: What is the origin of the prediction that the world will end in 2012?
A: The story started with claims that Nibiru, a supposed planet discovered by the Sumerians, is headed toward Earth. This catastrophe was initially predicted for May 2003, but when nothing happened the doomsday date was moved forward to December 2012. Then these two fables were linked to the end of one of the cycles in the ancient Mayan calendar at the winter solstice in 2012 -- hence the predicted doomsday date of December 21, 2012.

Q: Does the Mayan calendar end in December 2012?
A: Just as the calendar you have on your kitchen wall does not cease to exist after December 31, the Mayan calendar does not cease to exist on December 21, 2012. This date is the end of the Mayan long-count period but then -- just as your calendar begins again on January 1 -- another long-count period begins for the Mayan calendar.

and e t c..
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
හුඟක් අය මගෙන් ඇහුවා රෝස්වෙල්ට් සිදුවීම ගැන.මීට වසර දොලොස් දහසකට කලින් පිටසක්වල යානයක් ටිබෙට් කඳුකරයට පිටසක්වල යානයක් පතිත වුනා.මේ අය ඔවුන්ගේ යානාව නැවත යථා තත්වයට පත් කර ගත නොහැකි වුනා. ඔවුන් කඳුකර ගෝත්‍රික ජනතාව සමග මිතුරු වීමට ගත් උත්සහයක් ගත්තත්, ඔවුන්ගේ හැඩරුවට බියවු ගෝත්‍රික ජනයා ඔවුන්ව දඩයම් කරා.රාවණා ගේ නායකත්වයෙන් පිරිසක් පැමිනියේ මේ අයව සෙවිමටයි. පසු කලෙක 1962 වසරේ විශාල හිසක් සහ කුඩා සිරුරක් සහිතව ඇටසැකිල්ලක් මේම් පෙදසෙන් සොයා ගත්තා.නමුත් මේක පවා වසන් කරා. හුඟක් ලෝක නායකයන් පිටසක්වල මැසේජස් දෙන්නේ නැත බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නව වහල් යුගයකට ලෝකය දක්කාගෙන යෑමේ ප‍ටු චේතනාවෙන් බව පිටසක්වල ජීවින් අවබෝධ කරගෙන ඇත.
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
සීතා කුමරිය කියන්නේ ඔවුන් සමග පැමින මෙලොව පුනර්භවය ලැබූ පිටසක්වල ජීවියෙක්. මේව රාවණා දැන ගෙන සිටි නිසයි ඇයව සිය ගුවන් යානය මගින් පැහර ගෙන ආවේ.නමුත් සීතා මේ බව නොදැන සිටියා.මම මනෝ විකාර නෙවෙයි මේ කියන්නේ.මේක තමයි ඔයාල නොදන්න ඇත්ත
 

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
සීතා කුමරිය කියන්නේ ඔවුන් සමග පැමින මෙලොව පුනර්භවය ලැබූ පිටසක්වල ජීවියෙක්. මේව රාවණා දැන ගෙන සිටි නිසයි ඇයව සිය ගුවන් යානය මගින් පැහර ගෙන ආවේ.නමුත් සීතා මේ බව නොදැන සිටියා.මම මනෝ විකාර නෙවෙයි මේ කියන්නේ.මේක තමයි ඔයාල නොදන්න ඇත්ත
මෙලොව පුනර්භවය ලැබුවා කියන්නේ..:dull: පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? :D
 

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
ආතර් සී ක්ලාක්ගේ" ලමා අවධියේ අවසානය" නැමති නව කතාවේ මම මෙතන කියන දෙයම යම් දුරකට කියනවා.ඔහු 1952 තමයි මේක ලීවේ.සාමකාමි පිටසක්වල ජීවින්ගේ පෘථිවි බලපෑම සියලූම යුද්ධ, ජාතී සහ ආගම් වල අවසනය බව මටත් කලින් ඔහු කීවා.එ වගේම අපි අද ඉන්න ලමා අවධියෙන් අපි වැඩිහිටි මට්ටකට යන බව ඔහු කියනව. (childhood'S End).
මම කීවනේ පිටසක්වල ජීවින් රාජපක්ෂලා, ඔබමාලා වගේ වසලයන්ට කතා කරන්නේ නෑ.ඔවුන් කන්ටෑක්ට් කරන්නේ සාමකාමි ඔබයි.නොමග යවා තියෙන ඔබයි. මේ වගේ වසලයන්ට කතා කරනවනම් ඔවුන් පිටසක්වල ජීවින් නෙවෙයි.හොල්මන්.
Lmao:lol: :lol:
 
Oct 30, 2011
131
5
0
සීතා කුමරිය කියන්නේ ඔවුන් සමග පැමින මෙලොව පුනර්භවය ලැබූ පිටසක්වල ජීවියෙක්. මේව රාවණා දැන ගෙන සිටි නිසයි ඇයව සිය ගුවන් යානය මගින් පැහර ගෙන ආවේ.නමුත් සීතා මේ බව නොදැන සිටියා.මම මනෝ විකාර නෙවෙයි මේ කියන්නේ.මේක තමයි ඔයාල නොදන්න ඇත්ත

I believe
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
elongated-skulls-cc-d0ug.jpg

මේ පිටසක්වල ජීවින් මායාවරුන් සමග සිටීම නිසයි හුඟක් අය 2012 වෙත විශේෂ අවධානයක් යොදවන්නේ.
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    WTF is this ????

    මේක දුර දිග යනවා වැඩි!!!

    ඔව්. This is going nowhere. :no:

    I got a missed call from an unknown number. Could that be an alien then?? They might have been trying to call me according to this right? :baffled::baffled:

    :dull::dull:



    මෙන්න පිටසක්වල ජීවියෝ මෙයාව කන්ටැක්ට් කරපු විදිය

    *******

    *** එකේ ගිය ලිපියක් ආශ්‍රිතව නේද මෙයා මේ කොමෙන්ට්ස් දාන්නේ?:confused:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මම පිටසක්වල ජීවින් එක්ක අදහස් හුවමරුව පටන් ගත්තේ 100% ෂුවර් ආකාරයකට.ඔවුන් මට දුන්න තොරතුරු රාශියක් මේ වෙනකොට බෙදාගෙන ඉවරයි.

    This is becoming a comedy :dull::dull:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    පිටසක්වල යානා අඳුරගන්න නාසා එකට තව වසර දස දහසක් ගියත් බැරි බව විතරක් මට කියන්න පුලුවන්.:no:

    I thought this guy is bullshitting until I saw this rare snap from ROSSWELL crash site. I think I have to say now I am a convert!:baffled:

    Do your own research and you might be surprised how little we know and how easy it to find the truth!
    :angry:

    funny-food-photos-alien-autopsy-cake.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    Another rare convincing photograph that shows Aliens are actually breeding among us. This Alien baby looks almost Human.

    Do your own research before shooting the messenger.:angry:

    312-alien-baby.jpg
     
    Status
    Not open for further replies.