Nothing is impossible in the inter galactic era.Think it as a futuristic travel to billion years ahead.what sort of things![]()
අෂ්තා ගේ මානව ජාන අන්තර් ගතයි.ඔහුගේ මව කුඩා කාලයේදි ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශයක ගොවි පවුලකින් පැහරගෙන ගොස් ඇති බව ඔහු මා සමග කීවා.පියාගේ ජාන පිටසක්වල හියුමොනයිඩ් කෙනෙක්ගෙන්.





they dropped you back lightining fast as well?i was being abducted by aliens too.

but i'm not interesting on those stuff ne.. im kind of expecting nirwanaya very soonNothing is impossible in the inter galactic era.Think it as a futuristic travel to billion years ahead.

but i'm not interesting on those stuff ne.. im kind of expecting nirwanaya very soon![]()

but i'm not interesting on those stuff ne.. im kind of expecting nirwanaya very soon![]()





they dropped you back lightining fast as well?![]()
sorry to hear that you had a hard boot in your life.Alien music can get your mind astonishing cool.but i'm not interesting on those stuff ne.. im kind of expecting nirwanaya very soon![]()
I am 100% human.they told me that i will find a හියුමොනයිඩ් ponsiyek in here. and thank god i found you at last.
what boot. no i dont ware boot here since this country is very hot though i like to wear them..sorry to hear that you had a hard boot in your life.Alien music can get your mind astonishing cool.
පිටසක්වල සංගීතය ඇසුව දවසක ඔබ පිටසක්වලට දක්වන ආදරය අසීමිත වේවි කියලා මට හිතෙනවා.


sorry to hear that you had a hard boot in your life.Alien music can get your mind astonishing cool.
පිටසක්වල සංගීතය ඇසුව දවසක ඔබ පිටසක්වලට දක්වන ආදරය අසීමිත වේවි කියලා මට හිතෙනවා.

![]()
මොහු තමයි පෘථිවිය අධීක්ෂනය කරන පිටසක්වල කණඩයමේ නායකයා.
මම ඔහුව පෞද්ගලිකවම මුන ගැසී තියෙනවා. මීට වඩා යමක් මම මෙතන කියන්නේ නෑ.ස්ටාර් ලීඩර්ෂිප් එක අපට ලබා දෙන්නේ ඔහුයි.ඔබලා වාසනාවන්තයි ඔහු වැනි නායකයෙක් ලබා ගන්න.මෙහේ ඉන්න එවුන් ඔහුගේ අහලකවත් නෑ.
![]()
මොහු තමයි පෘථිවිය අධීක්ෂනය කරන පිටසක්වල කණඩයමේ නායකයා.
මම ඔහුව පෞද්ගලිකවම මුන ගැසී තියෙනවා. මීට වඩා යමක් මම මෙතන කියන්නේ නෑ.ස්ටාර් ලීඩර්ෂිප් එක අපට ලබා දෙන්නේ ඔහුයි.ඔබලා වාසනාවන්තයි ඔහු වැනි නායකයෙක් ලබා ගන්න.මෙහේ ඉන්න එවුන් ඔහුගේ අහලකවත් නෑ.

පිටසක්වල යානා අලෝක වර්ෂ ගනනාවක් අවකාශය තුලින් ගමන් කරන්නේ නෑ.එයට වඩා පහසු තාරකා දොරටු අභ්‍යවකාශයේ තියෙනවා.මේවා තුලින් තමයි ඔවුන් ඈත තියෙන තාරකා මණ්ඩල වලට යන්නේ.
මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.ඇහුවට තරහ වෙන්න එපා උබට කියන්න පුලුවන්ද උ උබව හම්බවෙන්න ආවද නෑත්තන් උබ උව හම්බවෙන්න ගියද?![]()
In the very soon future all of will you know me.මට ඔයාව බලන්න පුලුවන්ද ඇත්තට ?
පෘථිවියේ සිටින බළලා කියන්නේ පිටසක්වල ජාන සහ පෘථිවි ජාන වල මුසු කරපු පිටසක්වල විඳ්‍යවෙන් ආපු සතෙක්.මනුසත් දත්ත තොරතුරු බල්ලලුන් හරහා පිටසක්වලට ගන්න පුලුවනි.ඕනම බලල් ඇසක් පිටසක්වල වීඩියෝ කැමරාවක්.ඒක පිටසක්වල සිට බලන්න පුලුවන් ප්‍රබල තරංගයක්.ඔබලාගේ තරංග සහ පිටසක්වල තරංග වෙනස්. බළලුන්ගේ ක්‍රියාකලාපය පිටසක්වල සිට හසුරුවන්නත් පුලුවන්.බළල් ඇස තුලින් සජීවිව සමහර දේවල් ඔවුන් බලනවා.
![]()













































