පිටසක්වල ජීවින් ක්රිස්ටල් කියලා දෙයක් පාවිච්චි කරනවා.විශාල ක්රිස්ටල් වගේම, කුඩා ක්රිස්ටල් වලින් අමුතුම බලශක්තියක් ඔවුන් ජනනය කරනවා.මේක පරිසර හිතකාමි කොස්මික් ශක්තියක්.ඔවුන්ගේ ආනගත ගැජට් වෙල මේක තියෙනවා. කවදාවත් බලය අඩුවෙන්නේ නෑ.බැටරි බහින්නේ නෑ.පිටසක්වල යානාවල ශක්තිය ජනනය වන්නේ මේ ක්රිස්ටල් තුලින්.මේවා පිරිමිඩාකාරයි.ඒක නිසා තමයි ඔවුන් පිරමිඩ ක්රිස්ටල් ආකාරයට හැදුවේ.ඒ වගේම පෘථිවියේ හෝ අපේ සූර්ය මණ්ඩලයේ මේ ක්රිස්ටල්ස් නෑ.තිබුනනම් ඔවුන් ක්රිස්ටල් වලින් සුවිශාල පිරමිඩ හදලා ,මෙහි ක්රිස්ටල් තිබෙන බව දන්වනවා. මම කලින් කීවා වගේ යාන්ත්රික දෝෂයක් නිසා පෘථිවියට පැමිනි රාවානා ප්රමුඛ පිටසක්වල ජීවින් ඔවුන් සිටින තැන පෙන්වීමට පණිවිඩයක් යැවීමටයි මේ පිරමිඩ හැදුවේ.ක්රිස්ටල්ස් තිබුනනනම් ඔවුන් ඒවා ඉවත් කර ක්රිස්ටල් පිරමිඩ හදනවා.
ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට?

උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?
පිස්සු බම්ප් වෙනව නේ බං?








අඩෝ උඹලා ඔරාට අනං මනං කියල,.. මූ කතාව අතරමග නැවැත්තුවොත් තොපිව මරාගෙන මැරෙනවා,...
උම්මා,..

අනී,..