2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිටසක්වල ජීවින් ක්‍රිස්ටල් කියලා දෙයක් පාවිච්චි කරනවා.විශාල ක්‍රිස්ටල් වගේම, කුඩා ක්‍රිස්ටල් වලින් අමුතුම බලශක්තියක් ඔවුන් ජනනය කරනවා.මේක පරිසර හිතකාමි කොස්මික් ශක්තියක්.ඔවුන්ගේ ආනගත ගැජට් වෙල මේක තියෙනවා. කවදාවත් බලය අඩුවෙන්නේ නෑ.බැටරි බහින්නේ නෑ.පිටසක්වල යානාවල ශක්තිය ජනනය වන්නේ මේ ක්‍රිස්ටල් තුලින්.මේවා පිරිමිඩාකාරයි.ඒක නිසා තමයි ඔවුන් පිරමිඩ ක්‍රිස්ටල් ආකාරයට හැදුවේ.ඒ වගේම පෘථිවියේ හෝ අපේ සූර්ය මණ්ඩලයේ මේ ක්‍රිස්ටල්ස් නෑ.තිබුනනම් ඔවුන් ක්‍රිස්ටල් වලින් සුවිශාල පිරමිඩ හදලා ,මෙහි ක්‍රිස්ටල් තිබෙන බව දන්වනවා. මම කලින් කීවා වගේ යාන්ත්‍රික දෝෂයක් නිසා පෘථිවියට පැමිනි රාවානා ප්‍රමුඛ පිටසක්වල ජීවින් ඔවුන් සිටින තැන පෙන්වීමට පණිවිඩයක් යැවීමටයි මේ පිරමිඩ හැදුවේ.ක්‍රිස්ටල්ස් තිබුනනනම් ඔවුන් ඒවා ඉවත් කර ක්‍රිස්ටල් පිරමිඩ හදනවා.

ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට? :shocked:

උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?

පිස්සු බම්ප් වෙනව නේ බං? :P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එලියන්ස් ල කොහෙද බං කරත්ත එලවන්නේ? :no::no: උන් උන්ගේ අති නවීන යානා වලින් පිරමිඩ ගොඩනගනවා මිසක්.:dull::dull::dull:


තුන්දෙනයිලු ආව්.....
එකෙක් ගොනෙක් දක්කලා :P
අන්ක් එවුං ටොයිලට් හෝදන්න ඇති මයෙ හිතේ :rofl:
 
  • Like
Reactions: Warrior-FX

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ආතල් බම්ප් :lol:

අද එලකිරියට ලොග් උනෙත් මේක බලන්නමයි. :lol:

මේක බලන්නේ නැතුව දැන් කෑවේ නෑ වගේ :lol::lol::lol: :lol::lol::lol:
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11787617 said:

    තුන්දෙනයිලු ආව්.....
    එකෙක් ගොනෙක් දක්කලා :P
    අන්ක් එවුං ටොයිලට් හෝදන්න ඇති මයෙ හිතේ :rofl:

    පිටසක්වලින් දියුණු තාක්ෂණයක් තියාගෙන, දියුණු ශිෂ්ඨාචාරයක් තියාගෙන මෙහෙට ඇවිල්ල කරල තියෙන්නේ ගොන්නු දක්කපු එකයි අර උඹ කිව්ව එකයි.:D:D එක්කෝ පෘතුවියේ ඉන්න අපේ අයියලා ටික උන්වත් ගොනාට අන්දගෙන වැඩ අරගෙන, පව් අප්පා. :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol: කොහොමද පෘතුවි වාසින් ගේ වැඩ? කාටද ආඩම්බර?:cool::cool::cool::cool:


     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    කවදාවත් බලය අඩුවෙන්නේ නෑ.බැටරි බහින්නේ නෑ

    එක වෙන්න බෑනේ? ඕක Law of Conservation of Energy එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි නේ? ඔය ක්‍රිස්ටල් වල තියෙන ශක්තිය චාලක ශක්තියට හෝ ආලෝක ශක්තියට පරිවර්තනය වෙනකොට ඉබේම ඒ ක්‍රිස්ටල් වල තියෙන බැටරි වල ශක්තිය අඩුවෙනවා. Simple Physics

    කොච්චර හොඳද කවදාවත් battery බහින්නේ නැති බලය අඩු වෙන්නේ නැති Crystals තියෙනවනම්, මේ ලෝකේ තියෙන Energy Crisis එක එක රැයකින් ඉවරයි.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    0b5f2e26197dfea8708e04b5c01e5c8e.jpg


    mewa minissunta karanna puluwan dewalda kiyala hitala balanna... mewata udaw karapu pita sakwala 3n denage sohon mewa atarama tiyenawa..

    poster2ax.jpg
     
    :growl: අඩෝ උඹලා ඔරාට අනං මනං කියල,.. මූ කතාව අතරමග නැවැත්තුවොත් තොපිව මරාගෙන මැරෙනවා,...
    :P ඔරා මයේ අම්මා,... උඹ කියපං පුතේ මේ ආතල් කතාව දිගටම,..
    :love: උම්මා,..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :growl: අඩෝ උඹලා ඔරාට අනං මනං කියල,.. මූ කතාව අතරමග නැවැත්තුවොත් තොපිව මරාගෙන මැරෙනවා,...
    :P ඔරා මයේ අම්මා,... උඹ කියපං පුතේ මේ ආතල් කතාව දිගටම,..
    :love: උම්මා,..

    :dull:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය අනන් මනන් කයවන අයගෙත් හිතෙ දැන් මේ ගැන දෙගිඩියවක් තියෙනවා නේද?.. කවුරු කවුරුත් දැන් මෙකේ අගක් මුලක් හොයගන්න උත්සහ කරනවා වගේ...හිකිස්.. ඔහොම යන්..ඔහොම යන්.. අපි ඔබ සමගයි :lol::lol::lol:
     
    ඔය අනන් මනන් කයවන අයගෙත් හිතෙ දැන් මේ ගැන දෙගිඩියවක් තියෙනවා නේද?.. කවුරු කවුරුත් දැන් මෙකේ අගක් මුලක් හොයගන්න උත්සහ කරනවා වගේ...හිකිස්.. ඔහොම යන්..ඔහොම යන්.. අපි ඔබ සමගයි :lol::lol::lol:

    අගක් මුලක් තියෙන්න කතාවක් තියෙන්න එපායැ බං :lol::lol::lol:
     
    Status
    Not open for further replies.