අලුත් අධ්‍යාපන ක්‍රම වේදයක් දරුවන්ට ලබා දෙනවා.ඒ අය තමයි අන්තර්සක්වලින් විශාල ප්‍රයෝජනයක් ලබන්නේ.අනිත් අයට පහසු කාර්ය භාරයක් සහ පුහුනුවක් නොමිලේ දෙනවා. ඔබලා හුඟක් අය රැකියා වලට යන්න ඕනී නෑ.මුදල් භාවිතයක් නෑ.ආහාර, ජලය, නිවාස, ඇඳුම් පැලදුම් නොමිලේ අන්තර් සක්වල නව තාක්ෂනය තුලින් දේවී.අනේ Orianstar.... මට පොඩ්ඩක් කියනවාද? මොකද මම special degree එකක් කරනවා......මේවා කරළා වැඩක් තියේවිද??????????????? ඔය අන්තර්සක්වළට........
අලුත් අධ්‍යාපන ක්‍රම වේදයක් දරුවන්ට ලබා දෙනවා.ඒ අය තමයි අන්තර්සක්වලින් විශාල ප්‍රයෝජනයක් ලබන්නේ.අනිත් අයට පහසු කාර්ය භාරයක් සහ පුහුනුවක් නොමිලේ දෙනවා. ඔබලා හුඟක් අය රැකියා වලට යන්න ඕනී නෑ.මුදල් භාවිතයක් නෑ.ආහාර, ජලය, නිවාස, ඇඳුම් පැලදුම් නොමිලේ අන්තර් සක්වල නව තාක්ෂනය තුලින් දේවී.
රස්සා නැතිව හිටපු අයට, අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් අය විතරක් නෙවෙයි, ඉගෙන ගෙන රැකියා කරපු අය ඔවුන්ගේ ප්‍රශ්න සහ අනාගතය ගැන තිබුන අවිනිශ්චිත භාවය ඉවරයි. හැමෝටම මේක පොදුයි.ඔබ උපාධිය කිරිම හෝ නොකිරීම අන්තර්සක්වලට ප්‍රශ්නයක් නෙවෙයි.කාටවත් නිකන් කාලය ගත කරන්න බෑ. කුමක් හරි ඔබ කැමති පහසු දෙයක් කරන්න වෙයි. පැය 4ක පමණ කාලයක වැඩක් තමයි දවසකට තියෙන්නේ.

කොල්ලෝ උඹ ඇත්තටම ඩොක්ටර් කෙනෙක් ලඟට පලයන්![]()
නෑ මට කිසිම මානසික ආතතියක් නෑ.මානසික ආතතියකින් ඉන්න ඔබලා සියල්ල 2012 නව යුගය තුල ගලවා ගන්න තමයි අපි හදන්නේ.පව් බං එහෙම කියන්න එපා...... මේක කරගෙන යන්න ඉඩ දීපං...... ඇත්තටම මනුස්සයට Hallucinations visual and auditory both are there....These are features of Schizophrenia... I think he is on acute condition.... Please tell some body who knows him... to take him to a psychiatrist....

ඔබලා නොදන්න දර්ශනයක් සහ ඈත ග්‍රහලෝකයක එන ඔරියන්ස්ලා සහ මායවරුන්ගේ අනාවැකි මානසික ආතතියක ලක්ෂන නැති නිසයි ලොවම තැතිගෙන ඉන්නේ.

ඔබලා නොදන්න දර්ශනයක් සහ ඈත ග්‍රහලෝකයක එන ඔරියන්ස්ලා සහ මායවරුන්ගේ අනාවැකි මානසික ආතතියක ලක්ෂන නැති නිසයි ලොවම තැතිගෙන ඉන්නේ.
machan kohenda joint eka gaththe?පව් බං එහෙම කියන්න එපා...... මේක කරගෙන යන්න ඉඩ දීපං...... ඇත්තටම මනුස්සයට Hallucinations visual and auditory both are there....These are features of Schizophrenia... I think he is on acute condition.... Please tell some body who knows him... to take him to a psychiatrist....