2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
පූසො වයිට් හවුස් එකේ, සිඅයි ඒ බිල්ඩින් වල, මොසාඩ් බිලිඩින් වල ඉන්නවා.

1055674_1231330571_510023.jpg



අඩෝ මේ ඒලියන්ලා හෙන කැත වැඩත් කරනවනේ බං :lol::lol:
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aney mandha

    aliens like human women. remember ravana.:D

    ade machan I'm kinda interested of all what you have mentioned here...It makes me curious, but the facts u provided look to be a bit true and of course there are some facts which I don't agree with...anyway, me "Aliens like human women" :O :O :O e kiyanne un apita set karaganna inna kello tikatath wade dennada hadanne?? I mean, apita kellek set karaganna wenne nadda>???? :O :O :O katha wade :/
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ලෝක නායකයන්ට ඔරියන්ස්ලා එක්ක සටන් කරන්න බෑ.ඔවුන් පලමුව ඔවුන්ගේ විෂ්මිත තාක්ෂනය ප්‍රදර්ශනය කරනු ඇත. ඔවුන්ගේ සුපිරි බව පෙන්වනු ඇත.ලෝක නායකයෙක් ඔරියන්ස්ලට පහර දෙන්න තීරනය කරොත් ඔහුගේ මොලය ක්ෂනිකව ආක්‍රියවේ.He will instanly become brain dead.
    hsmovch##foscppiu##wcxkkol#~
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ලෝක නායකයන්ට ඔරියන්ස්ලා එක්ක සටන් කරන්න බෑ.ඔවුන් පලමුව ඔවුන්ගේ විෂ්මිත තාක්ෂනය ප්‍රදර්ශනය කරනු ඇත. ඔවුන්ගේ සුපිරි බව පෙන්වනු ඇත.ලෝක නායකයෙක් ඔරියන්ස්ලට පහර දෙන්න තීරනය කරොත් ඔහුගේ මොලය ක්ෂනිකව ආක්‍රියවේ.He will instanly become brain dead.
    hsmovch##foscppiu##wcxkkol#~

    :dull::dull::dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔරියන්ස්ටාර් කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.ඊජිප්තු පිරමිඩ ඇතුලේ මෙහි සිටිනවිට මියගිය එක් පිටසක්වල ජීවියෙකුගේ මලසිරුරක් තිබුනා. ඒක පිටසක්වල ජීවින් දාලා ගියේ ඔවුන් සිටින බවට සහතිකයක් විදිහටයි.නමුත් ඒක එතනින් අයින් කරලා සත්‍යය වසන් කරා.

    alien-skull.jpg


    This is one of the mysterious fossilized, extra-large-size humanoid skulls found in Africa in 2011. Although the external size and the brain cavity size of this skull are similar to those of the modern human, it is actually 8 million years old. This means this humanoid is much older than any oldest skulls of humans on this planet, including Lucy (Australopithecus or AL 288-1, which is estimated to have lived 3.2 million years ago) or Ardi (the earliest known hominid date to 4.4 million years ago).



    මේක අවුරුදු මිලියන අටක් පරණයි. පිරමිඩ හැදුවේ 2630 BCE–2611 BCE වල.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින්ගේ පැමිනිමත් සමගම ධනවතුන් කියලා පිරිසක් ඇති වෙන්නේ නෑ. පෘථිවියේ තියෙන නිවාස මුලුමනින්ම විනාශ කරලා ඊට වඩා පරිසර හිතකාමි ජනාවාස හදනවා. ඒ වගේම සියලූම රටවල් අහෝසි වෙනවා. සියලූම දේශ සීමා අහෝසි වෙනවා. විනාඩි ගනනකින් ලෝකයේ ඕන තැනකට නොමිලේ යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවා.මේ සමගම ලෝකයේ ජනතාව සෑම මාස 6කටම ඔවුන් සිටින රටවල් වෙනස් කල යුතුයි. එකම තැන ඉන්න බෑ.සියලුම ජනතාව මිශ්‍රව ජීවත් විය යුතුයි.සියලූම චාරිත්‍ර වාරිත්‍ර අවසානයි. පරිසරය යලි ගොඩ නගනවා.දැවන්ත වෘක්ෂයන් ලොව හැමතැනම වවන නිසා පරිසරය සිසිල් බවක් දැනේවී.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අස්තා වසරකින් පසු පෘථිවියේ පාලනය අපිට බාර දෙනවා. නායකයන් නෑ.සැලස්මක්, සම්ප්‍රදායක්, ප්‍රතිපත්ති මත ලෝකය ඉබේම පාලනය වෙනවා.ජනතාවගේ දායකත්වය සාමුහිකව හිමි වෙනවා.කල්පනා කරන්න ලංකාවේ ඉඳන් දකුනු ඇමරිකාවට යන්න ගත වෙන්නේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක්. ඒක තමයි වසර බිලියන ගානක ඔවුන් ජය ගත් තාක්ෂනය.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    හැබයි මේ සේරම සඳහා ඔබ ධනවදය, ජාතිකත්වය,වහල් බාවය,ආගමික විශ්වාස ප්‍රතික්ශේප කරන බවට ප්‍රතිඥා දිය යුතුයි.සියලූම ආගමික නායකයන්ගේ ඉතිහාස ගත වීඩියෝ වාර්ථා ඇති බැවින් ඔවුන් ඔබ වැනි සාමන්‍ය මිනිසුන් බව ඔවුන් ඔප්පු කරයි.ඔවුන් කරපු බොරු වැඩත් පෙන්නයි. පිටසක්වල ජීවින් ලඟ ඉතිහාසයේ වීඩියෝ තියෙනවා
     
    Status
    Not open for further replies.