Maruti 800 vs Maruti Alto

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Machnglaa....

    dannawanama kiyapanko Maruti Alto ekai 800 ekai compare karaddi mea deken wadiyenma fuel consumption eka hnde mokeda kiyala..

    thawa mea wahana use karala thyena kattiya innawanam ewa gana adahas dammata kamak nea...

    maruti-suzuki-alto-1.png

    VS

    maruti-800.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    800 එක තෙල් කරනවා.... හැබැයි ඈල්ටෝ එක තරම් සැප පහසුවක් නම් නෑ.... ඔය දෙකම, ලේලන්ඩ් එකක් තරම්, කොහොමත් සැප පහසුවක් නෑ..... :P
     
    • Like
    Reactions: wolwerine

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    800 එක තෙල් කරනවා.... හැබැයි ඈල්ටෝ එක තරම් සැප පහසුවක් නම් නෑ.... ඔය දෙකම, ලේලන්ඩ් එකක් තරම්, කොහොමත් සැප පහසුවක් නෑ..... :P

    :rolleyes::rolleyes::rolleyes::D:D:D:yes::yes::yes:
    lal eke uda pena pena yanakota kohomada agata danena saneepe neda ayiyaaaaa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Both are 800cc and Alto is little bit more fuel efficient since it has advance computer controlled fuel injection and 4 valves per cylinder
    Alto is the better car even when compared for comfort and style. But will cost more.

    Anyway both will feel under powered than normal cars coz both are 800cc

    Alto K10 is somewhat good but it will burn more fuel than any of these.
     
    • Like
    Reactions: wolwerine

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    319976_10150375064229347_695054346_7952098_1001985655_n.jpg

    මගෙ ලඟ මරුටි 800 එකක් තියනව. පෙට්‍රල් නම් හොඳට වැඩ. ඒත් පරණ ලොරියක යනව වගේ. පික් අප් එකත් මදි. බ්‍රේක් වල බූස්ටර් නෑ. හිටගෙන බ්‍රේක් ගහන්න ඕනෙ. ඇල්ටො එකේ බ්‍රේක් මරුටි එකට වඩා හොඳයි. මම නම් කියන්නෙ ගන්නවනම් මරුටියක් ගන්න එපා. මරුටියත් එක්ක බලනකොට ඇල්ටො හොඳයි. ඒත් ඇල්ටො එකත් එච්චරම හොඳක් නෑ. පුලුවන් නම් ජපන් ඇල්ටො එකක් හොයාගනින්. ඒක හොඳයි. ඉන්දියන් බඩු හරි නෑ.
     
    • Like
    Reactions: wolwerine

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    800 එක තෙල් කරනවා.... හැබැයි ඈල්ටෝ එක තරම් සැප පහසුවක් නම් නෑ.... ඔය දෙකම, ලේලන්ඩ් එකක් තරම්, කොහොමත් සැප පහසුවක් නෑ..... :P

    hahaha thnx for the reply bro... eee leyland walin thora lokayak nea ne oyata? :p
    anywyz rep added ++++
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Both are 800cc and Alto is little bit more fuel efficient since it has advance computer controlled fuel injection and 4 valves per cylinder
    Alto is the better car even when compared for comfort and style. But will cost more.

    Anyway both will feel under powered than normal cars coz both are 800cc

    Alto K10 is somewhat good but it will burn more fuel than any of these.

    thnx for the reply GT brotha...
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    319976_10150375064229347_695054346_7952098_1001985655_n.jpg

    මගෙ ලඟ මරුටි 800 එකක් තියනව. පෙට්‍රල් නම් හොඳට වැඩ. ඒත් පරණ ලොරියක යනව වගේ. පික් අප් එකත් මදි. බ්‍රේක් වල බූස්ටර් නෑ. හිටගෙන බ්‍රේක් ගහන්න ඕනෙ. ඇල්ටො එකේ බ්‍රේක් මරුටි එකට වඩා හොඳයි. මම නම් කියන්නෙ ගන්නවනම් මරුටියක් ගන්න එපා. මරුටියත් එක්ක බලනකොට ඇල්ටො හොඳයි. ඒත් ඇල්ටො එකත් එච්චරම හොඳක් නෑ. පුලුවන් නම් ජපන් ඇල්ටො එකක් හොයාගනින්. ඒක හොඳයි. ඉන්දියන් බඩු හරි නෑ.

    thnx for the reply bro...
    rep added ++++
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    319976_10150375064229347_695054346_7952098_1001985655_n.jpg

    මගෙ ලඟ මරුටි 800 එකක් තියනව. පෙට්‍රල් නම් හොඳට වැඩ. ඒත් පරණ ලොරියක යනව වගේ. පික් අප් එකත් මදි. බ්‍රේක් වල බූස්ටර් නෑ. හිටගෙන බ්‍රේක් ගහන්න ඕනෙ. ඇල්ටො එකේ බ්‍රේක් මරුටි එකට වඩා හොඳයි. මම නම් කියන්නෙ ගන්නවනම් මරුටියක් ගන්න එපා. මරුටියත් එක්ක බලනකොට ඇල්ටො හොඳයි. ඒත් ඇල්ටො එකත් එච්චරම හොඳක් නෑ. පුලුවන් නම් ජපන් ඇල්ටො එකක් හොයාගනින්. ඒක හොඳයි. ඉන්දියන් බඩු හරි නෑ.

    maruti 800 ekata wada alto eke gaana poddak wadi. :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mama use karanawa Alto ekak den. shape. fuel hodata karanawa.. 15kmpl.. start ekak widiyata yanna hoda car ekak.. maruti nam ganna epa bang.. melo rahak ne
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    mama use karanawa Alto ekak den. shape. fuel hodata karanawa.. 15kmpl.. start ekak widiyata yanna hoda car ekak.. maruti nam ganna epa bang.. melo rahak ne

    ow maath wadiya marutiyata kamathi nea.. alto eka dan 14.60k withara wenawane.. tikak gaana wadi ne.. ekai scene eka.. meaa tata nano eka kmada?