800 එක තෙල් කරනවා.... හැබැයි ඈල්ටෝ එක තරම් සැප පහසුවක් නම් නෑ.... ඔය දෙකම, ලේලන්ඩ් එකක් තරම්, කොහොමත් සැප පහසුවක් නෑ.....![]()

dekama kachal, eth alto eka tikak hari hondayi kiyanna puluwan
800 එක තෙල් කරනවා.... හැබැයි ඈල්ටෝ එක තරම් සැප පහසුවක් නම් නෑ.... ඔය දෙකම, ලේලන්ඩ් එකක් තරම්, කොහොමත් සැප පහසුවක් නෑ.....![]()
2 ma awul ban mata nam,fuel walin nam 800 hodai
Both are 800cc and Alto is little bit more fuel efficient since it has advance computer controlled fuel injection and 4 valves per cylinder
Alto is the better car even when compared for comfort and style. But will cost more.
Anyway both will feel under powered than normal cars coz both are 800cc
Alto K10 is somewhat good but it will burn more fuel than any of these.
![]()
මගෙ ලඟ මරුටි 800 එකක් තියනව. පෙට්රල් නම් හොඳට වැඩ. ඒත් පරණ ලොරියක යනව වගේ. පික් අප් එකත් මදි. බ්රේක් වල බූස්ටර් නෑ. හිටගෙන බ්රේක් ගහන්න ඕනෙ. ඇල්ටො එකේ බ්රේක් මරුටි එකට වඩා හොඳයි. මම නම් කියන්නෙ ගන්නවනම් මරුටියක් ගන්න එපා. මරුටියත් එක්ක බලනකොට ඇල්ටො හොඳයි. ඒත් ඇල්ටො එකත් එච්චරම හොඳක් නෑ. පුලුවන් නම් ජපන් ඇල්ටො එකක් හොයාගනින්. ඒක හොඳයි. ඉන්දියන් බඩු හරි නෑ.
oka piunthura walatanam lassanay bun athtata dakkama epa wenawaMea eka newei kastiya mokada hithenne tata nano eka gana??
![]()
![]()
මගෙ ලඟ මරුටි 800 එකක් තියනව. පෙට්රල් නම් හොඳට වැඩ. ඒත් පරණ ලොරියක යනව වගේ. පික් අප් එකත් මදි. බ්රේක් වල බූස්ටර් නෑ. හිටගෙන බ්රේක් ගහන්න ඕනෙ. ඇල්ටො එකේ බ්රේක් මරුටි එකට වඩා හොඳයි. මම නම් කියන්නෙ ගන්නවනම් මරුටියක් ගන්න එපා. මරුටියත් එක්ක බලනකොට ඇල්ටො හොඳයි. ඒත් ඇල්ටො එකත් එච්චරම හොඳක් නෑ. පුලුවන් නම් ජපන් ඇල්ටො එකක් හොයාගනින්. ඒක හොඳයි. ඉන්දියන් බඩු හරි නෑ.

viva elite eka hondaida bun![]()
mama use karanawa Alto ekak den. shape. fuel hodata karanawa.. 15kmpl.. start ekak widiyata yanna hoda car ekak.. maruti nam ganna epa bang.. melo rahak ne