මෙහි දැක්වෙන්නේ 2011 - අපොස උසස්පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයන 1 -දෙවන කොටසේ ප්‍රශ්න ප්‍රත්‍රයේ කණුහරුප මුද්‍රණය කර තිබූ අන්දමයි. එහි දෙවන ප්‍රශ්නයේ පළමු කොටසේ දී "චෙක් පතට" යන්න වෙනුවට සඳහන් කර තිබුණේ "චෙක් පකට" යනුවෙනි.