කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

Nohim Ys

Well-known member
  • ඔව් බන් කෑව එකාට තමා රස තේරෙන්නෙ ! :lol::lol:

    මම කාලා නෑ. ඒ උනාට මට වැටහෙනවා, ජීවිත කාලෙම බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නැති උනහම දැනෙන විදිහ.
    :sorry:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    නෑම කියලා කියන්න අමාරු වෙන්න පුලුවන්.
    හැබැයි, පුලුවන් උපරිමය කරන්න පුලුවන් නේ. :yes::yes:



    Aniwa..A ka eththa.....:yes::yes:..Hebei 100% nam :no::no:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය සබ්ජෙක්ට් එක මගෙත් එක්ක කම්පැටිබල් නෑ බං ;)
    හොඳ ත්‍රෙඩ් එකක් වෙන්න ඕනෙ :yes:
     

    Nohim Ys

    Well-known member
  • aththa kathawa machan...but machan mama aththata aadaraya karapu kella mawa rawattuwa...me wage dewal kiyawana kota mata maara dukai ban :(
    අනේ Sorry බං
    :sorry::sorry::sorry:


    REP ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    Thamath innawa ban mata baha kiwwa kellek ayeth ai kiyala hithagena!!!!!!

    :confused::confused::confused::confused:
    සිරා එකක්ද ?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් බොහොම වටිනවා. හැබැයි මට නම් ජොලියට කරන්න වත් කෙල්ලෙක් නම් හම්බුනේ නෑ. ඒ ඇයි දන්නේ නෑ.
    rep++
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • මේක නම් බොහොම වටිනවා. හැබැයි මට නම් ජොලියට කරන්න වත් කෙල්ලෙක් නම් හම්බුනේ නෑ. ඒ ඇයි දන්නේ නෑ.
    rep++

    බය නැතුව ඉදපං. ඔහොම යනකොට, සිරාවටම කරන්න ම එකක් හම්බ වෙයි ;);)