උඔ කියන එකේ ඇත්තකුත් තියෙනවා එහෙම කියලා කෙල්ල ගෙ අතින් වත් අල්ලනෙ නැතිව හිටියොත් බඩු තමයි . වචන 1000 කියන්න බැරි ආදරයක් 1ක කිස් එකකින් දැනෙනවා මම කියන්නෙ මගේ අදහස .
i have been read lots of threads about love and finally my decision is no one can teach to some one how to love or predict about partner.. coz in this world there is so differences one person to one person .and also as i know lots of people getting married from love affairs but when they getting to struggle...... so that is y i am telling we can not predict about love.even we do not like to accept love is also get the second place the word money................

උඔ කියන එකේ ඇත්තකුත් තියෙනවා එහෙම කියලා කෙල්ල ගෙ අතින් වත් අල්ලනෙ නැතිව හිටියොත් බඩු තමයි . වචන 1000 කියන්න බැරි ආදරයක් 1ක කිස් එකකින් දැනෙනවා මම කියන්නෙ මගේ අදහස .



උඹ කියන විදිහට ආදරය කියන දෙයට මෙච්චර දෙයක් කරන්න ශක්තියක් නැද්ද ?
(මම කියන්නේ, සිරා Love හොදේ)
mama mage girlta love eka sira ekak habai wena un diha nobala inneth na innath ba
lassana deyak dakkama es ethanata yanne nattan pudumaine ban 
maxxa adahasakසිරා කතාව බන්.. කෙල්ලන්ට බොරු කරනවට වඩා තනිකඩව ඉන්න එක හොඳයි..

උඔ කියන එකේ ඇත්තකුත් තියෙනවා එහෙම කියලා කෙල්ල ගෙ අතින් වත් අල්ලනෙ නැතිව හිටියොත් බඩු තමයි . වචන 1000 කියන්න බැරි ආදරයක් 1ක කිස් එකකින් දැනෙනවා මම කියන්නෙ මගේ අදහස .

. වෙන්න ඕන, හිතේ ජරා(වල්) අදහසක් නැති වෙන එක විතරයි. තමන්ගේ කෙල්ලට Kiss එකක්වත් දෙන්න බැරිනම්, ඒ කොල්ලගෙන් වැඩක් තියෙද.. හිත පිරිසිදු නම් එච්චරයි. නැතුව පොන්සියෙක් වගේ ඉන්න ඕනේ නෑ.මේ අහපන්,,,,, ලස්සන දෙයක් දැක්කහම බලන එක නෙවෙයි ප්රශ්නේ..dan na banmama mage girlta love eka sira ekak habai wena un diha nobala inneth na innath ba
lassana deyak dakkama es ethanata yanne nattan pudumaine ban
![]()


ඒකට ඉතින් Boot එකක් වදින්නේ නෑ කියලා කෙල්ලෙකුට සිරාවටම Love කරන්න ඕන. නැත්නම් පස්සේ, හුගක් දුක් විදින්න වෙනවා.oya sira love karanna gihin kela wenawa bnnanhimata rewatunama hulan thamai he he
උබ කියන කතාව ඇත්ත මචන්. නමුත් අද කාලේ තමන් ආදරේ කරන කෙල්ල තමන්ට 100% ආදරේ කරනවා කියල කියන්නේ කොහොමද. ඉතින් එහෙම කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරලා අන්තිමට අපිට හම්බ වෙන්නේ බෙලෙක්කෙන්.මොනවා උනත් මම කියන්නේ.
කලත් පණට පණසේ ආලේ කිසිදා ගැණිය නෑ විශ්වාසේ..![]()


එහෙම,Boot එකක් හම්බවෙයි වගේ කියලා හිතෙන කෑල්ලක් කරනවා නම් සිරාවට නැතුව, ආතල් එකට කරන එක තියෙන්නේ. සිරා Love එක හම්බවෙනකං, ඔය මොහොකින් හරි Shape වෙන්න බලං ඉන්න එවුන්ට එහෙම හොදයි.
මම උඹ කියන එකත් එක්ක සම්පුර්නයෙන් එකගයි.
අද කාලේ ඉන්න ගෑනු සතපහකට විශ්වාස නෑ..
ඒත් ඉතින් අපි මොනවා කියලා කරන්නදඑහෙම,Boot එකක් හම්බවෙයි වගේ කියලා හිතෙන කෑල්ලක් කරනවා නම් සිරාවට නැතුව, ආතල් එකට කරන එක තියෙන්නේ. සිරා Love එක හම්බවෙනකං, ඔය මොහොකින් හරි Shape වෙන්න බලං ඉන්න එවුන්ට එහෙම හොදයි.
සිරාවට Love එකක් ඇති උනාම ඒ කෙල්ලත්,Boot එකක් තිබ්බොත් නම් අනිවා, කොල්ල සියදිවි හානි කරගැනීමක් තමයි. ඒක හින්ද, සිරාවට කෙල්ලෙක්ට ආදරයක් ඇති උනහම ඒ කෙල්ල ගැන හුගක් හොයලා බලන එක ඇගට ගුනයි.![]()












උබ කලින් කිව්ව දේවල් මමත් කියලා තියන්වා...මගේ කෙල්ලට මම නම් තාමත් එහෙම තමය්....හැබැය් උබ මෙන්න මේ කිව්ව දේවල් නම් තමය් මචෝ ඇත්තම ඇත්ත 




මොකද දැන් උනත් තාම ඔහොම කරන් නෑ කිව්වා නේ තොටත් සිරා කෙල්ලෙක් නැති නිසා 
මම නම් කරා...මගේ 1ස්ට් ලව් එක තාම..හැබය් අනිත් උන් කිව්වා වගේ මේ එකක් වත් වැඩක් නෑ බන්... 


උබලාට සල්ලි නැත්තම් මුකුත් නෑ....මම නම් කියන්නේ සිරා ලව් කරන එකෙක් කෙල්ලෙක් ට දෙන්න ඕනා 2ය් ... (උන් නම් කියය් නෑ අපිට එවා වැඩක් නෑ කියලා උන් ගැන උන් දන්නෙත් නෑ උන් කරන ඒවා උන්ටම අමතක වෙනවා නේ 

) හොදට සල්ලි හොයපන්... කවදා හරි බැදිනවා කියලා කියපන් 


එච්චරය් ...ඔය ක්රමේටනම් අපිට සිරා ලව් එකත් එක්ක හැමදාම ඉන්න පුලුවන්....පන දීපන් ...උබට මැරෙන්න ම ආස නම් .. 

උන් නම් ඉතින් කියන ඒවා ගැන දෙපාරක් හිතපන් කොල්ලෝ.... මමත් දන්නවා හොදට ඕවා දැන්... මම ඉතින් මිස්ට්ර් ෆීල් නේ 


උබ කියන කතාව ඇත්ත මචන්. නමුත් අද කාලේ තමන් ආදරේ කරන කෙල්ල තමන්ට 100% ආදරේ කරනවා කියල කියන්නේ කොහොමද. ඉතින් එහෙම කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරලා අන්තිමට අපිට හම්බ වෙන්නේ බෙලෙක්කෙන්.මොනවා උනත් මම කියන්නේ.
කලත් පණට පණසේ ආලේ කිසිදා ගැණිය නෑ විශ්වාසේ..![]()




පට්ටපල් ඇත්ත කතාවක් ඔඊ...කලින් දේවල් මතක් වෙනකොට සෑහෙන ආතල් එකක් එනවා....හික්෴෴෴ හික්ස්෴෴෴ අපි උබලා එකම බෝට්ටුවට දාලා මුන් වට කරලා ගහලා එහෙනම් නේ .... මෙහෙමත් ලදුන් 


ලොලේ ලොල් onna dunna +![]()
hmm sira love eke uba kiyala tiayna godak talk hari.




mona love da oiii......mona love da oiii......

kochcara ekak da ban,,,,kello melo rahak naa ban...single hitahan.... anna panna karahan..sira love epa ... hodama kellek sure ma hamba wenakan ...mama danuwath wa mama daka la naa hoda kello... dakke ekama kello dennay ...lol un dennath dan badinna yanawa..love love love love mala ilove tama ban...man num oya subject ekata na ban wadiya..mokada man love karana kellawa mata set wen nah kiyala man dannwa![]()



wasanaawata ma hamba unothin misak dan nam inne fictional katussiyo 
