2GB for Rs 240.00

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    සුපිරි වැඩක් වගේ මචන්...:):):)
    එටිසෙලාට් රොක්.........ස්........:)
    අපිට 5 ජී.බී. නිකන් දුන්නෙ....:rolleyes:
    මොබිටෙල් කුණු යක්කු 1බිට් වත් නිකන් දෙනවද?...........:growl::growl:
     

    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    සුපිරි වැඩක් වගේ මචන්...:):):)
    එටිසෙලාට් රොක්.........ස්........:)
    අපිට 5 ජී.බී. නිකන් දුන්නෙ....:rolleyes:
    මොබිටෙල් කුණු යක්කු 1බිට් වත් නිකන් දෙනවද?...........:growl::growl:


    thanks :lol::lol:
     

    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    Mata Me Package Eka Ganna Ona. Monawada Liyakiyawili. Mama Hikkaduwe Inne

    nic 4tocopy ekai,billing proof ekakui oni.billing proof ekak nathnum oyage bank acc book eke 1st page ekai,last update page ekei 4to copy ekak oni.pm ur mobile number.mama call karanum
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මචන් මම උබට දෙයක් කියන්නම් Etisalat දැනට නම එල, ඒත් උබල ඔය විදියට දිගට හරහට සිම් දෙනවනම් ඊට සමානව උබලගේ සර්විස් එකත වැඩිදියුණු කරපන් අර ටෙලිකොම් එක වගේ මල පෙරේත කමට කනෙක්ෂන් දීලා දීලා පට්ට ස්ලෝ, ඒ වගේ කරලා Etisalat එකත් චාටර් කරන්න එපා
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,647
    1,898
    113
    Here and there
    මචන් මම උබට දෙයක් කියන්නම් Etisalat දැනට නම එල, ඒත් උබල ඔය විදියට දිගට හරහට සිම් දෙනවනම් ඊට සමානව උබලගේ සර්විස් එකත වැඩිදියුණු කරපන් අර ටෙලිකොම් එක වගේ මල පෙරේත කමට කනෙක්ෂන් දීලා දීලා පට්ට ස්ලෝ, ඒ වගේ කරලා Etisalat එකත් චාටර් කරන්න එපා

    :yes::yes::yes::yes:

    Aniwaaaa, Mata thiyenne airtel connection ekak. Un pissu ballo wage connections denna gaththa ne, Dan patta slow dial-up ekak wage. epaa wenawa:angry::angry::angry:
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    Etisalat Students and Teachers special package.
    Post pay connection
    connection fee = free
    Sim = free
    Deposit = Rs 500.00
    Monthly download capacity = 2GB
    Monthly rental = Rs 240 + tax
    I need ur NIC photocopy & photocopy of Billing proof or bank account book.

    Contact me
    0729334792 (Sajith)

    ado uba mata 4GB vikunanna kalin oka kiyanna epei....:angry::angry::angry: