brought iPhone 4S yuhooooooo

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපෝ මට ඇපල් ෆෝන්ස් පේන්න බෑ පොඩි කාලේ ඉදන්.
    ඇයි දන්නේ නෑ.මම ඕන තරම් හොදට යුස් කරලා තියනවා.ඒත් සැටිස් නෑ මට නම්.
    හොදටම සැටිස් වෙලා තියෙන්නේ සැම්සුන්ග් මොබයිල්ස් එක්ක.

    උබට ඉරිසියාවට කියනවා නෙවෙයි මම.
    එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ.

    කන්ග්‍රැට්ස් මචන්.
     
    Last edited:

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    mata pissu ne. eeth oya photos Canon 550D ekakin gaththa eewa nemei. man gaawath Canon 500D / 7D / 5D Mk II DSLR tiyanawa. DSLR ekak thiyana ekai I-phone ekak gaththa ekai godak wenas. habai mage phone eka nam Samsug Galaxy SII ekak.

    lolzz...umba DSLR use karana patak nam penne na mata...man me umbe puke amaruwa hoda karanna yanne... hitapan chuttak man pics dannam dan... puluwan nam umbe 550D ekai 7D ekai 5Dmrk ii ekai ekata thiyala pic ekak dapanko balanna... ha haaa...
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    mata pissu ne. eeth oya photos Canon 550D ekakin gaththa eewa nemei. man gaawath Canon 500D / 7D / 5D Mk II DSLR tiyanawa. DSLR ekak thiyana ekai I-phone ekak gaththa ekai godak wenas. habai mage phone eka nam Samsug Galaxy SII ekak.

    umbata camera eken ganna photos gana ochchara hodata kiyanna puluwan nam umba sahena hoda photographer kenek wenna one...anika DSLR 3k thiyenawa ne...dapanko umbe photos tikak hari...umbe web page ekak hari thiyenawa nam..balanna okkotama...aaa

    kamathi nam mage fan page eka balapan

    http://www.facebook.com/studionanovision

    http://nanovision.500px.com/#/0

    menna umbe amaruwata beheth

    hodata balapan mee tika modaya
     
    Last edited:

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    man me post eka damme 10.27 ta iita passe mans missing. samaharawita Canon 550D ekak hoyanaw athi.

    he...........he.............

    he hee....man gawa thiyena eka nam man damma machan..umbata puluwan nam oya kiwwa cam 3 hoyala dapan..

    anika mata thiyena prashne..550D ekai 7D ekai 5D ekai thiyan umba monada karanne?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මටත් හිතයි අලුත් Phone එකක් බස්සන්න, මගෙ Subwoofer එක Unbox කලාවගේ පින්තූරත් එක්ක :cool:
    ඒත් මගෙ Nokia E72 එක මට මාර Satisfied කිසි ගේමක් නැතුව Denim එකේ ඔබාගන්න පුලුවන් ;)

    Off topic: Leather Racing Suits, Jackets/Motorcycle ගන්න තැනක් තියෙනවාද???? :oo: තියෙනවානම් Place එක කියන්න Price එක්ක වඩාත් හොඳයි
    :)

    Congrats for your New iphone :cool:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මටත් හිතයි අලුත් Phone එකක් බස්සන්න, මගෙ Subwoofer එක Unbox කලාවගේ පින්තූරත් එක්ක :cool:
    ඒත් මගෙ Nokia E72 එක මට මාර Satisfied කිසි ගේමක් නැතුව Denim එකේ ඔබාගන්න පුලුවන් ;)

    Off topic: Leather Racing Suits, Jackets/Motorcycle ගන්න තැනක් තියෙනවාද???? :oo: තියෙනවානම් Place එක කියන්න Price එක්ක වඩාත් හොඳයි
    :)

    Congrats for your New iphone :cool:

    maharagama waththegedara pot ekak thiyenawa ban...bikes ehema thiyena thanam ethana balapan..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කැමරාව ගැන නම් දන්නෙ නැහැ මචන්! ෆෝන් එක නම් එළකිරි වගේ. උඹ කැමරාවෙ ෆොටෝ දදා කාළේ කන් නැතුව ලස්සන ෆොටෝ ටිකක් අරන් දාපන් කෝ
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2