අපෝ මට ඇපල් ෆෝන්ස් පේන්න බෑ පොඩි කාලේ ඉදන්.
ඇයි දන්නේ නෑ.මම ඕන තරම් හොදට යුස් කරලා තියනවා.ඒත් සැටිස් නෑ මට නම්.
හොදටම සැටිස් වෙලා තියෙන්නේ සැම්සුන්ග් මොබයිල්ස් එක්ක.
උබට ඉරිසියාවට කියනවා නෙවෙයි මම.
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ.
කන්ග්රැට්ස් මචන්.
ඇයි දන්නේ නෑ.මම ඕන තරම් හොදට යුස් කරලා තියනවා.ඒත් සැටිස් නෑ මට නම්.
හොදටම සැටිස් වෙලා තියෙන්නේ සැම්සුන්ග් මොබයිල්ස් එක්ක.
උබට ඉරිසියාවට කියනවා නෙවෙයි මම.
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ.
කන්ග්රැට්ස් මචන්.
Last edited:

තියෙනවානම් Place එක කියන්න Price එක්ක වඩාත් හොඳයි
ela ela