Toyota Hilux Invicible

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අම්මෝ මෙහෙම එකක් කරන්න උබටත් සෑහෙන වාහන රුදාවක් ඇති නේ :P රෙප් ඔන්න මගෙනුත්...මට නම් වාහන පේන්න බෑ...රෝද 4ර කැරකිල AC තිබිලා.. සීඩී ප්ලෙයර් එකක් තිබ්බා නම් ඇති... ලොල්... හැබැය් කැබ් වලටනම් කැමති නම්...විශේශයෙන් 4wheel ඒවාට ඔය වගේ...පිටි පස්සේ යනකොට මල පය්නවා.... :P :P ඉස්සරහා නම් ශේප්...!!
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    අම්මෝ මෙහෙම එකක් කරන්න උබටත් සෑහෙන වාහන රුදාවක් ඇති නේ :P රෙප් ඔන්න මගෙනුත්...මට නම් වාහන පේන්න බෑ...රෝද 4ර කැරකිල AC තිබිලා.. සීඩී ප්ලෙයර් එකක් තිබ්බා නම් ඇති... ලොල්... හැබැය් කැබ් වලටනම් කැමති නම්...විශේශයෙන් 4wheel ඒවාට ඔය වගේ...පිටි පස්සේ යනකොට මල පය්නවා.... :P :P ඉස්සරහා නම් ශේප්...!!

    ne machn mama ekak ganna yana hinda eka gena hugaka hoyala beluwa , eka hoyagaththu tika elakiri ayth ekka share nokara bene;)

    macho idaganna seat ekak epada :lol::lol::lol:

    pitipasse kiyanne cab keelleda neththam back sea ekeda