2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
cowboys-and-aliens-international-movie-poster-405x600.jpg
 
33000W

Member
oya ena alien kenekta awilla danamama mea utte world eka winasa karanna kiyapan. matath epa wela tyne.. marenna aasai :D

එහෙම කරන්න බැහැ:P. ඕනනම් ලෝකෙන් බාගයක් දෙන්නම් කියන්න.:rofl: 50/50 බෙදාගමු. ඔක්කොම දුන්නම මට මොනවද ඉතුරු වෙන්නෙ:oo:
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    haha denna 5 :D:P
    onna 5k.
    api wayasata gihin api danneth nathiwama:dull:
    :(

    එහෙම කරන්න බැහැ:P. ඕනනම් ලෝකෙන් බාගයක් දෙන්නම් කියන්න.:rofl: 50/50 බෙදාගමු. ඔක්කොම දුන්නම මට මොනවද ඉතුරු වෙන්නෙ:oo:

    ba mulu lokema wiansa wenna une ethakota set ekama niwan thma aye ipadenakota hena kalayak yai:dull:
     
    33000W

    Member
    අද Orionstar ව පිටසක්වලින් ඇවිල්ල අරගෙන ගිහින්ද දන්නෙ නෑ:oo::oo:. අද දවසෙම මේ පැත්තෙ ආවෙ නැනෙ:no::no:. නැත්නම් පිස්සන් කොටුවට අරන් ගිහින්ද දන්නෙ නෑ.:rofl::rofl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    wayasa neme appa kisima gatiyak ne mehe dan. wena lokayak hoyagnanna one

    ara alien lokayak hoda ekak thoraganan barida danne apita :P:rolleyes:

    eka thma..maath ohoma thma hitanne..magula ulkaapathayk wath watenne na ne. kisi kick ekak na.maha borin lokayak meka. hema daama ekama dea..
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    එහෙම කරන්න බැහැ:P. ඕනනම් ලෝකෙන් බාගයක් දෙන්නම් කියන්න.:rofl: 50/50 බෙදාගමු. ඔක්කොම දුන්නම මට මොනවද ඉතුරු වෙන්නෙ:oo:

    පිටසක්වල ජීවින්ට මේ ලෝකේ ඕනි නෑ.ඒත් සමහර පිටසක්වල අය සචි බබාල වගේ මේ ලෝකෙට වැඩක් නැති කෙල්ලො උස්සගෙන යාවි.ඒක ඒ අය කර ගන්න ලොකු පිනක්.හැබයි අන්තර් සක්වල පව් , පින් විශ්වාස කරන්නේ නෑ. නමුත් හොඳ දෙය පමනයි එහේ තියෙන්නේ.මේක පව් පින් වලට වඩා උසස් දෙයක් .මම මෙතන කීවට ඔයාලට තේරෙන්නේ නැතිවෙයි.හුඟක් ඒවා කියන්න පුලුවන්.ඒත් හුඟක් අයට ඒවා තෙරුම් යන්නේ නෑ.ඒක හරියට ගල් යුගයේ මිනිසුන්ට රුප්ප්වාහින්, මොබයිල් ෆෝන් කියනවා වගේ.වසර බිලියන ගානක අනාගතය ඔයාලා අත් විඳින්න කාලය හරි.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඇයි දෙයියනේ මන් මොකක්ද ඔයාට කරපු වරද්ද මට මෙහෙම කතාකරන්න :(
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් පැමිනියාම අඟහරු ලෝකය, බ්‍රහස්පති ලෝකය,සෙනසුරු ලෝක තුන පෘථිවි වාසින්ට ජීවත් වීම පිණිස ඒ අය සකස් කරලා දෙයි.ඒ වගේම සූර්ය ශක්තිය මේ ලෝක වලට පෘථිවිය සේම ලබා ගන්න පුලුවන් තාක්ෂනය තියෙනවා.සූර්ය ශක්තිය මෙන්ම, වායු ගෝලයක් මේ ලෝක වල හදන්න යන්නේ වසරකට අඩු කාලයක්. පස පවා ඒ අය පෘථිවිය සේ හදාවි.ඒ අය ලන්න අපේ ශාක සහ සතුන්ගේ ජාන පිටපත තියෙනවා.ඒවා මගින් ජීව ලෝක එහි හදන්න පුලුවන්.හැබයි මම ජාන පිටපත් කීවේ ඔය අයට පහසු වෙන්න.ඒ අයගේ තාක්ෂනය ජාන වලින් ඉහලට ගිය තාක්ෂනයක්.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    පිටසක්වල ජීවින්ට මේ ලෝකේ ඕනි නෑ.ඒත් සමහර පිටසක්වල අය සචි බබාල වගේ මේ ලෝකෙට වැඩක් නැති කෙල්ලො උස්සගෙන යාවි.ඒක ඒ අය කර ගන්න ලොකු පිනක්.හැබයි අන්තර් සක්වල පව් , පින් විශ්වාස කරන්නේ නෑ. නමුත් හොඳ දෙය පමනයි එහේ තියෙන්නේ.මේක පව් පින් වලට වඩා උසස් දෙයක් .මම මෙතන කීවට ඔයාලට තේරෙන්නේ නැතිවෙයි.හුඟක් ඒවා කියන්න පුලුවන්.ඒත් හුඟක් අයට ඒවා තෙරුම් යන්නේ නෑ.ඒක හරියට ගල් යුගයේ මිනිසුන්ට රුප්ප්වාහින්, මොබයිල් ෆෝන් කියනවා වගේ.වසර බිලියන ගානක අනාගතය ඔයාලා අත් විඳින්න කාලය හරි.

    ado mea uttak katha karanna epa. unta kiyapan mea loketh wiansa karnna kiyala.. yako uba kiypuwa ahan idala full hppy eke htye. mea pissu nam kellinna hadanna epa . wedala hari kiypan mea loketh unta ganna kiyala:growl::growl::growl::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    පිටසක්වල ජීවින්ට මේ ලෝකේ ඕනි නෑ.ඒත් සමහර පිටසක්වල අය සචි බබාල වගේ මේ ලෝකෙට වැඩක් නැති කෙල්ලො උස්සගෙන යාවි.ඒක ඒ අය කර ගන්න ලොකු පිනක්.හැබයි අන්තර් සක්වල පව් , පින් විශ්වාස කරන්නේ නෑ. නමුත් හොඳ දෙය පමනයි එහේ තියෙන්නේ.මේක පව් පින් වලට වඩා උසස් දෙයක් .මම මෙතන කීවට ඔයාලට තේරෙන්නේ නැතිවෙයි.හුඟක් ඒවා කියන්න පුලුවන්.ඒත් හුඟක් අයට ඒවා තෙරුම් යන්නේ නෑ.ඒක හරියට ගල් යුගයේ මිනිසුන්ට රුප්ප්වාහින්, මොබයිල් ෆෝන් කියනවා වගේ.වසර බිලියන ගානක අනාගතය ඔයාලා අත් විඳින්න කාලය හරි.

    mama umba kiyana anagatheta kemathi machan..

    Eth oka wenne nehe kiyana mathe thama mage oluwe kerakenne..
    Wishwasa karanna beri thathwayak...

    Saakshi nehe..

    Aduma gane podi hari deyak....???
     
    33000W

    Member

    පිටසක්වල ජීවින්ට මේ ලෝකේ ඕනි නෑ.ඒත් සමහර පිටසක්වල අය සචි බබාල වගේ මේ ලෝකෙට වැඩක් නැති කෙල්ලො උස්සගෙන යාවි.ඒක ඒ අය කර ගන්න ලොකු පිනක්.හැබයි අන්තර් සක්වල පව් , පින් විශ්වාස කරන්නේ නෑ. නමුත් හොඳ දෙය පමනයි එහේ තියෙන්නේ.මේක පව් පින් වලට වඩා උසස් දෙයක් .මම මෙතන කීවට ඔයාලට තේරෙන්නේ නැතිවෙයි.හුඟක් ඒවා කියන්න පුලුවන්.ඒත් හුඟක් අයට ඒවා තෙරුම් යන්නේ නෑ.ඒක හරියට ගල් යුගයේ මිනිසුන්ට රුප්ප්වාහින්, මොබයිල් ෆෝන් කියනවා වගේ.වසර බිලියන ගානක අනාගතය ඔයාලා අත් විඳින්න කාලය හරි.

    ඕන කෙල්ලෙක් උස්සගෙන ගියපු දෙන්. හැබැයි මගේ කෙල්ල උස්සගෙන ගියොත් එහෙම මම ඌව හතරට පලනව.:growl::growl: (හැබැයි මට කලින් ඒකි ඒක කරනව කියල මම දන්නව:lol::lol:)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇයි දෙයියනේ මන් මොකක්ද ඔයාට කරපු වරද්ද මට මෙහෙම කතාකරන්න :(
    ඇයි ඔබතුමිය මම මෙන්ටල් රිටාඩෙක් කීවේ.? එහෙම කියන්න එපා.මම මියුටෙක් නෙවෙයි.:frown:
     
    Status
    Not open for further replies.