2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
හරි පූසව ගොඩ දාල වල දැම්ම :yes:

හිරිකිතයි බන්ස්ලා :sorry:
 
33000W

Member
ඩොක්ටර් බෙහෙත් දීලද කොහෙද!

උට බෙහෙත් දීල වැඩක් නැහැ. මෝහනය කරන්න වෙයි. emoticon_0547.gif :rofl::rofl::rofl:
 
ඕක දැන් ඇවිත් අපේ ලිඳට පූසෙක් වැටිච්ච එකටත් හෙන කෙබ්බයක් ගහයි :lol:

:rofl::P

ඩොක්ටර් බෙහෙත් දීලද කොහෙද!

:sorry: අනී,..
:angry: ඔන්න ඉතිං ඩොකා සුදු වෑන් එක ගෙන්න ගන්න තමයි හදන්නේ,..
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
පෘථිවියේ ජනාවාස ක්‍රමය වෙනස් වෙනවා. ලෝකයෙන් බාගයක් පමණ වන ජීවීන්ට ලබා දිය යුතුයි. අපිට ආරක්ෂා සහිතව වනයන්ට ඇතුලු වෙන්න පුලුවන්.ඒ වගේම මිනිස් ජනාවාස ආශ්‍රිතව විශාල උස ගස් වවනවා.ඒ සඳහා සැලස්මක් තියෙනවා.යම් කිසි උපකරනයක් පැලඳගෙන ඔබට වනයේ නිදහසේ ඇවිදින්න පුලුවන්.එහි නික්මෙන තරංග නිසා වන සතුන්ගෙන් ඔබට හානියක් නෑ. ඒ වගේම පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10කට අඩු කාලෙකින් යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවා.මේ වෙනවිට පෘථිවිය අධ්‍යනය කර ඒ සඳහා සැලසුම් පිටසක්වල ජීවින් ලඟ තියෙන බව කීවා.නමුත් රටවල් කියලා දෙයක් නෑ.දේශ සීමා නැත.ඒක නිසා පාස්පෝට් ඕනී නෑ.ඔබලා එන වසර තුල මුලු ලෝකය පුරා රිසිසේ සැරි සරනු ඇත.නමුත් හැමෝම මහන්සි වී වැඩ කල යුතුයි.ඒ පරිණාමය සඳහයි.පැය 4ක කාලයක් දිනකට වැඩ කරන්න ඕනී.නැත්නම් බිත්තරයක් වගේ පරිණාමය වෙන්න පුලුවන්.
 
අද උදේ බලනකොට අපේ ලිඳට කොහෙවත් යන පූසෙක් වැටිලා මැරිලා තිබ්බනේ ඔරියෝ? :sorry:

උඹ මොනවහරි දන්නවද ඒ ගැන? :lol:
 
එතකොට අපි කෑම කන්නෙ කොහොමද? සල්ලිත් නෑ සනීපත්නෑ :(:( හැබැයි මෙහෙම ඇත්තටම උනොත් මාර ආතල් එකක් තියෙයි. :eek::eek:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එතකොට අපි කෑම කන්නෙ කොහොමද? සල්ලිත් නෑ සනීපත්නෑ :(:( හැබැයි මෙහෙම ඇත්තටම උනොත් මාර ආතල් එකක් තියෙයි. :eek::eek:

    ow ban maath mara asai oya kiyana system ekata.. :yes:
    Eth matanam thama hondatama sure nehe... :(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අද උදේ බලනකොට අපේ ලිඳට කොහෙවත් යන පූසෙක් වැටිලා මැරිලා තිබ්බනේ ඔරියෝ? :sorry:

    උඹ මොනවහරි දන්නවද ඒ ගැන? :lol
     
    33000W

    Member
    ow ban maath mara asai oya kiyana system ekata.. :yes:
    Eth matanam thama hondatama sure nehe... :(

    පිරිමි ජනගහනය ටිකක් අඩු කරල ගෑනු ජනගහනය ටිකක් වැඩි කරල 1 මිනිහට ගෑනු 2න්නෙක් වගේ කරන්න බැරිද දන්නෙ නෑ:baffled::baffled:. එතකොට අපිට කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ.:rolleyes: කෙල්ලො අපේ පස්සෙ එයි.:rofl::rofl: මේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන්නම් මගේ පූර්ණ සහය පිටසක්වලට දෙනවා.:shocked::shocked:
     
    :baffled: මට නිකං ලැජ්ජයි වගේ,..
    :P මමත් දෙනවා සහය,..
     
    Status
    Not open for further replies.