2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවියේ ජනාවාස ක්‍රමය වෙනස් වෙනවා. ලෝකයෙන් බාගයක් පමණ වන ජීවීන්ට ලබා දිය යුතුයි. අපිට ආරක්ෂා සහිතව වනයන්ට ඇතුලු වෙන්න පුලුවන්.ඒ වගේම මිනිස් ජනාවාස ආශ්‍රිතව විශාල උස ගස් වවනවා.ඒ සඳහා සැලස්මක් තියෙනවා.යම් කිසි උපකරනයක් පැලඳගෙන ඔබට වනයේ නිදහසේ ඇවිදින්න පුලුවන්.එහි නික්මෙන තරංග නිසා වන සතුන්ගෙන් ඔබට හානියක් නෑ. ඒ වගේම පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10කට අඩු කාලෙකින් යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවා.මේ වෙනවිට පෘථිවිය අධ්‍යනය කර ඒ සඳහා සැලසුම් පිටසක්වල ජීවින් ලඟ තියෙන බව කීවා.නමුත් රටවල් කියලා දෙයක් නෑ.දේශ සීමා නැත.ඒක නිසා පාස්පෝට් ඕනී නෑ.ඔබලා එන වසර තුල මුලු ලෝකය පුරා රිසිසේ සැරි සරනු ඇත.නමුත් හැමෝම මහන්සි වී වැඩ කල යුතුයි.ඒ පරිණාමය සඳහයි.පැය 4ක කාලයක් දිනකට වැඩ කරන්න ඕනී.නැත්නම් බිත්තරයක් වගේ පරිණාමය වෙන්න පුලුවන්.

    වෙන්නෙ නැති සුරන්ගනා කතා උනාට උබේ අදහස් නම් බොහොම හොදයි!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    kittens.jpg
    මෙන්න අන්තර්සක්වල web cam 2ක් මරාගන්නවෝ. මොනවහරි ඉක්මනට කරන්ඩෝ. :P:P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    View attachment 36321
    මෙන්න අන්තර්සක්වල web cam 2ක් මරාගන්නවෝ. මොනවහරි ඉක්මනට කරන්ඩෝ. :P:P

    මචන් උන්ගෙ නැට්ටෙ තමා සිග්නල් ට්‍රාන්ස්මිට් වෙන ඇන්ටෙනා තියෙන්නෙ!:yes::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    පිරිමි ජනගහනය ටිකක් අඩු කරල ගෑනු ජනගහනය ටිකක් වැඩි කරල 1 මිනිහට ගෑනු 2න්නෙක් වගේ කරන්න බැරිද දන්නෙ නෑ:baffled::baffled:. එතකොට අපිට කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ.:rolleyes: කෙල්ලො අපේ පස්සෙ එයි.:rofl::rofl: මේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන්නම් මගේ පූර්ණ සහය පිටසක්වලට දෙනවා.:shocked::shocked:

    :rofl: :rofl: :rofl: :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පිරිමි ජනගහනය ටිකක් අඩු කරල ගෑනු ජනගහනය ටිකක් වැඩි කරල 1 මිනිහට ගෑනු 2න්නෙක් වගේ කරන්න බැරිද දන්නෙ නෑ:baffled::baffled:. එතකොට අපිට කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ.:rolleyes: කෙල්ලො අපේ පස්සෙ එයි.:rofl::rofl: මේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන්නම් මගේ පූර්ණ සහය පිටසක්වලට දෙනවා.:shocked::shocked:

    මගේ දැනුම අනුව නං ඒම සීන් එකක් තිබුනා මෑතක් වෙනකං...:nerd:
    පිරිමි සංඛ්‍යාව ගැහැණු සංඛ්‍යාවට වඩා වැඩී කියලා.... :P
     

    33000W

    Member
    මගේ දැනුම අනුව නං ඒම සීන් එකක් තිබුනා මෑතක් වෙනකං...:nerd:
    පිරිමි සංඛ්‍යාව ගැහැණු සංඛ්‍යාවට වඩා වැඩී කියලා.... :P

    එත් වැඩක් නෑ. මම අවුරුදූ 3 ක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා:shocked::shocked::shocked:. ඒකි මට එත් කැමති උනේ නා..........







     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මචන් උන්ගෙ නැට්ටෙ තමා සිග්නල් ට්‍රාන්ස්මිට් වෙන ඇන්ටෙනා තියෙන්නෙ!:yes::baffled:

    ow ow, antana dekak thiyena evunuth innawa wage
     

    33000W

    Member
    මචන් උන්ගෙ නැට්ටෙ තමා සිග්නල් ට්‍රාන්ස්මිට් වෙන ඇන්ටෙනා තියෙන්නෙ!:yes::baffled:

    නැට්ටේ කොහොම උනත් ඕකුන් රෑට රෑට කෑගහනකොට තමයි ඉතින් ********* මතක් වෙන්නෙ. පුචොට බැන්න කියල අන්තර්සක්වලය මට නඩු දායිද දන්නෑ. :(:(
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ado ubala pooso maranawa neda ara heenen alien pena ekage pita daala.

    wade kathai aaah!

    ane manda me dawas wala pissoth rock wela ban. eka eka technical wikaara kiyawanne.!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මොනව උනත් මේව කරන්නෙ නම් පිටසක්වල ජීවියො කියල මම විස්වාස කරනව.:yes::yes::yes:

    oya udin thiyena thuna minissu dammala horen karapuwa..Ewa walai genunie ewa walai wenasa penawa neda??
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    අනෙ අම්මපා නෑ :no::no::no::no::no:

    ha haa boru kiyanda epaaa. alien la gaawa tiyana dash board eke rathu paatata paththu welaa penawa uba boru kiyanakota. username eka issarahinma thama bulb eka tiyenne (mata kiwwa darshanaya wechcha welaawaka)
    ubawa allan yai hodada! penawane ara orion buwatat ooka thama une
     
    Status
    Not open for further replies.