....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::....

මොකද්ද හොද

  • Dialog TV

    Votes: 38 31.4%
  • Peo TV

    Votes: 54 44.6%
  • Dish TV

    Votes: 29 24.0%

  • Total voters
    121
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::....

    satellite-tv.jpg


    මචන්ලා මම සැටලයිට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා..:cool: හැබැයි කවදා ගන්න වෙයිද කියලා ෂුවර් නෑ.. ඉතින් මම අද පොඩ්ඩක් එළකිරි එකේ පොඩි සර්ච් පාරක් දැම්මා Dialog TV එකද Peo TV එකද හොද කියලා. මම දන්නේ මේ දෙක ගැන විතරයි. තව ඒවා තියනවද බන්?. තියනවන් මට පොඩ්ඩක් කියහල්ලකෝ.......
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ එළකිරි එකේට් ත්‍රෙඩ් නම් තියනවා සැහෙන්න. නමුත් ඒ ත්‍රෙඩ් පේජ් 5කින් විතර ඉවරයි.... එහෙම පුලුවන්ද බන් වැඩක් කරන්න...සමහර ඒවගේ Dialog TV ඉදිරියෙන්, සමහර ඒවගේ Peo TV ඉදිරියෙන්...ඉතින් කොහොමද බන් අපි හරියටම ගන්න ඔනේ එක හිතාගන්නේ.....:angry::angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:

    ඒ හින්දා මගේ ටිකිරි මොලේට අදහසක් ආවා උඹලා එහෙම ත්‍රෙඩ් දැම්මනම් මාත් එහෙම එකක් දානවා කියලා....මේකනම් පු‍තෝ පේජ් 5න් 6න් ඉවර වෙන්නේ නෑ.. හැබැයි මේ වැඩේ මට කරගෙන යන්න උඹලගේ උපරිම සහයෝගය ඔනේ.....උඹලා මේකට කොමන්ට් දැම්මේ නැත්නම් මම හරි තනියම දානවා..........:angry::angry::angry:

    උඹලා මේවගෙන් පාවිච්චි කරන එක ගෑන පොඩි විස්තරයක් සහ පොඩි Vote පාරක් දාලා යන්න....ඔයාලා මේ එකකට කැමති නෑත්නම් ඒ අකමැති වෙන්න හේතුවත් දාලා යන්න.........ඒ වගේම මේවා පාවිච්චි කරන්නේ නැති අයට කරන්න වැදගත් වැඩක් තියනවා....ඒ තමා මේකට බම්ප් පාරක් දාලා යන්න.....
    :D:D:D:D:D:D:D:D:D:D:D


    එහෙනම් ඔන්න මෙතන ඉදන් පටන් ගමු


    ..........::::::::::..........
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Captain ජැක් ස්පැරෝ;11816400 said:
    අඩේ එහෙම එකකුත් තියනවද බන්?:sorry::sorry:
    මම දන්නේ නෑනේ....:(:(:(:(
    නැත්නම් Vote එකේ ඒකත් දානවා....
    ඒගැන පොඩි විස්තරයක් කියන්න බැරිද?:)


    machan Connection eka rs 13000ta ganna puluwan
    channels 260k wage tiyenwa
    Monthly RS 1250
    Sinhala Channels na

    wassa wealwata case wenne na lankawe dialog tv wage
    patter supiri

    :D:D:D
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,248
    4,616
    113
    dish tv hodai....leagal illigal gena nam dan na habai aurudu gaanak lankawe tibba..gewanat lesi .channel 200k 300k dialog eke PLATINUM ekatat wada adu gaanakata ganna puluwan.. danata HD 1080p channels 4k tiyanawa.. habai HD unit eka 16k wenawa.. me visthare kiuwe paper advertisment ekakata call karapu wele..service eka nam aulak na.. janapriya rellata wada hodai
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    machan Connection eka rs 13000ta ganna puluwan
    channels 260k wage tiyenwa
    Monthly RS 1250
    Sinhala Channels na

    wassa wealwata case wenne na lankawe dialog tv wage
    patter supiri

    :D:D:D

    අම්මට සිරි එහෙනම් සුපිරි ඇතිනේද.....
    තැන්ක්ස් මචන් තොරතුරු වලට..........:):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    dish tv hodai....leagal illigal gena nam dan na habai aurudu gaanak lankawe tibba..gewanat lesi .channel 200k 300k dialog eke PLATINUM ekatat wada adu gaanakata ganna puluwan.. danata HD 1080p channels 4k tiyanawa.. habai HD unit eka 16k wenawa.. me visthare kiuwe paper advertisment ekakata call karapu wele..service eka nam aulak na.. janapriya rellata wada hodai
    තැන්ක්ස් මචන් තොරතුරු වලට..........
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තොට මොන සැටලයිට් ටී.වී ද බන්.කෝපි කඩේ බලාගෙන හිටපිය ගුටි නොකා.
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    mama dialog tv ain karala peo tv gatta me christmas offer eka tibuna kaale.. mala jaravak banz.. sarin sare channel eka aul yanava... kadi kadi play wenne... heeeruna dvd ekak balanava vage... samahara welaavata nam hodatama hodai... anik welaval walata nam mala jaravak.. kochchara kiwwath mun hadanne naha meka.. mata nam dan epa welaa tiyenne meka.. :(:(
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Captain ජැක් ස්පැරෝ;11816400 said:
    අඩේ එහෙම එකකුත් තියනවද බන්?:sorry::sorry:
    මම දන්නේ නෑනේ....:(:(:(:(
    නැත්නම් Vote එකේ ඒකත් දානවා....
    ඒගැන පොඩි විස්තරයක් කියන්න බැරිද?:)
    DISH TV indian

    India has 6 pay satellite tv operators

    ALL-DTH-Service-Providers1.jpg