BIT ( Bachelor of Information Technology)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    kohomada machan set wna,,, mama nam self study thama karagena yanna
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මගෙත් යාලුවෙක් ඉන්නවා මචං BIT කරන්න කැමති. BIT කරන්න යන වියදම ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද මචං..? ලොකු උදව්වක්.. :):)
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    mamath self study karala karanna thamayi inne...mama 2013 A/L...podi aulakata thiyenne oke register unahama after A/Ls university yanna baa kiyala ekek kiuwa mata....eke aththak thiyanawada?
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    මගෙත් යාලුවෙක් ඉන්නවා මචං BIT කරන්න කැමති. BIT කරන්න යන වියදම ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද මචං..? ලොකු උදව්වක්.. :):)

    register wenna Rs.1500 witharai one....clz yanawanam thamai thawa wiyadam yanne....
     
    • Like
    Reactions: gosmart

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    self studdy karanawanam machan 8k waga berena puluwn registration eka idan 1st semester exam wenaknma
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    අපෝ ඔය exam ඒක මට දැන් මල කරදරයක් වෙලා තියෙන්නේ. මාර්තු වල නේද තියෙන්නේ ?