DreamSriLanka: ත්‍රිමාණ සජීවීකරණය : ඔබේ අදහස් දෙන්න ::..

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DreamSriLanka: ත්‍රිමාණ සජීවීකරණය : ඔබේ අදහස් දෙන්න ::..

    මෙන්න තවත් ත්‍රිමාණ සජීවීකරණයක්. පසුතල සංගීතයක් සහ සජීවීකරණයේ ආකාරයට Sound effects ද පාවිච්චි කරල තියෙනව. ඔබේ අදහස් දෙන්න....

     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    me tiyenne mama hadapu ekak
    habey meke likes walata wada dislike tiyenne youtube eke:(:(

    මචං... මේක බොහොම හොඳ නිර්මාණයක්.... ඇත්තටම හොඳයි..... මම කාලයක් ඇනිමේෂන් ‍වලින් ඈත්වෙලා හිටිය. මම හිතුව ඒක වැඩක් වෙන එකක් නැතිවෙයි කියල. ඒත් දැන් තේ‍රෙනව මම දිගටම නිර්මාණ කරගෙන ගියා නම් අද හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්කම තිබුණ කියල. මම දැන් මතක මතක දේවල් වලින් තමයි ආයෙමත් පටන් ගන්න කල්පනා කළේ....
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me tiyenne mama hadapu ekak
    habey meke likes walata wada dislike tiyenne youtube eke:(:(

    hondai wede , hebei texturing and lighting gena oita wada poddak selakilimath wenna :) specially oya shadows nethuwai render karala thibbe , mental ray on karala final gather denna oi wage loku project ekak karaddi :)

    me link eke balanna mage weda tikak ethi :)
    http://www.youtube.com/user/CMBpictures07?feature=mhee

    me video ekath balanna



    me page ekath chk karanna :)

    https://www.facebook.com/groups/colombopictures.srilanka/

    ela ohoma yamu :)