මරිසි වැඩ..

xibalba

Member
Nov 17, 2008
33
2
0
දවසක් මම යාලුවෙක් එක්ක school කට් කරලා බස් ස්ටෑන්ඩ් එකක හිටිය. අපි බස් ඇතුලේ හිටිය කට්ටියට ඇද්ද කර කර හිටියේ බස් එක්ක යන්න හදන කොට. නවට්ටලා තිබ්බ ඒවාට මොකුත් කලේ නේ ගුටි කන්න වෙන නිසා. ඔහොම ටික වෙලාවක් පිස්සු කර කර හිටිය. එක පාරටම අපි ඉස්සරහ වයසක නැෂනල් එකක් ගහපු පොරක් මගේ යාළුවා දිහා ඔරවාගෙන පාරේ මේද නතර වෙලා බලාගෙන ඉන්නවා. මගේ යාළුවා වෙන කොහෙද බලාගෙන හෙන කල්පනාවක. අර පොර සෙහෙන්න වෙලාවක් ඔරවාගෙන අපි දිහා බලන් හිටිය. පොර ගියාට පස්සේ මගේ යාලුවට හොදටම හිනා, මූ වෙන කල්පනාවක ඉදල අපි ඉසරහින් අර වයසක පොර යනකොට පොරටත් දිව පෙන්නලා එද්ද කරලා. හොද වෙලාවට ගුටි නොකා බෙනුම් නොහා බේරුනා.:lol:
 
salli525

Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    :lol::lol::lol:

    මම 7 වසරේ ඉන්න කොට matara කගේ හරි relation කෙනෙක් ගේ මල ගෙයක් තිබ්බ. එකට අපි සේරම ගිය. අපි night හිටියේ uncle කෙනෙක්ගේ ගෙදර. ගෙදර හිටියේ uncle , aunty දුවල 3. පොඩි දුව A / L එදා හිටියේ. ඊලග දවසේ සේරම මල ගෙදර ගිය. කොමහරි මම ගියේ නී. එගෙදර විජය and මිහිර පත්තර සෙට් එකක් තිබ්බ, පොඩි දුවත් මට මටක විදියට class ගිහින්, මම ටනියම ගෙදර. මම ඔය පත්තර අදින කොට මොනාහරි වැල පත්තර වගයක් හම්බ උන. මත් ඉතින් අර කෙල්ල class ගිහින් එනකම් අකුරු ගනම් කල පත්තර වල, ලොල්
     
    xibalba

    Member
    Nov 17, 2008
    33
    2
    0
    මගේ ගම තිබ්බේ matara. මම ඉස්කෝලේ නිවඩුවටම ගමේ යනවා. වටේ යාලුවෝ සෙට් එකකුත් හිටිය සේලං කරන්න, සේරම සෙට් වෙන්නේ මගේ ගෙදරට. ඔය සෙට් එකේ කෙල්ලෙකුත් හිටිය කියමුකෝ, lol . දවල්ට ගෙදර සේරම නිදගනවා 2, 3 hours . මට ගෙදර තිබ්බ පරණ fashion බූක් එකක් හම්බ උනා කියමුකෝ නරක ඇන්ටිලා ඇදුම් නෙතුව ඉන්න එකක්. ඕක බල බල මම මොනාහරි හොලව හොලව හිටිය කලිසම එතුලේ අත ගෙන ,sss මම ඔයගොලන්ට මේක හොරෙන් කියන්නේ, කාටවත් කෙයන්න එපා. අර කෙල්ල හවස සේලං කරන්න වේලාසනින් ඇවිත් මගේ රූම් එකේ ජනේලෙන් බලන් ඉන්නවා, ඔන්න දෙන් කෙල්ල අහනවා මොනාද මම කලේ කෙයල, වෙලාවට කෙල්ල හරියට මම කරපු දෙ දෙකලා නේ, කොමහරේ මට හොද හොද idas අවා ඔය සීන් එකට පස්සේ. ඒවා ඉම්ප්ලේමෙන්ට් ටුත් කලා, ලොල්,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    yako man nodanna matara,,kiyahan uba kohe amdekda kiyala:lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගම තිබ්බේ matara. මම ඉස්කෝලේ නිවඩුවටම ගමේ යනවා. වටේ යාලුවෝ සෙට් එකකුත් හිටිය සේලං කරන්න, සේරම සෙට් වෙන්නේ මගේ ගෙදරට. ඔය සෙට් එකේ කෙල්ලෙකුත් හිටිය කියමුකෝ, lol . දවල්ට ගෙදර සේරම නිදගනවා 2, 3 hours . මට ගෙදර තිබ්බ පරණ fashion බූක් එකක් හම්බ උනා කියමුකෝ නරක ඇන්ටිලා ඇදුම් නෙතුව ඉන්න එකක්. ඕක බල බල මම මොනාහරි හොලව හොලව හිටිය කලිසම එතුලේ අත ගෙන ,sss මම ඔයගොලන්ට මේක හොරෙන් කියන්නේ, කාටවත් කෙයන්න එපා. අර කෙල්ල හවස සේලං කරන්න වේලාසනින් ඇවිත් මගේ රූම් එකේ ජනේලෙන් බලන් ඉන්නවා, ඔන්න දෙන් කෙල්ල අහනවා මොනාද මම කලේ කෙයල, වෙලාවට කෙල්ල හරියට මම කරපු දෙ දෙකලා නේ, කොමහරේ මට හොද හොද idas අවා ඔය සීන් එකට පස්සේ. ඒවා ඉම්ප්ලේමෙන්ට් ටුත් කලා, ලොල්,

    උබේ සින්හල මාරයි බන්.:rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    O/L කාලෙ වෙච්ච චාටර් සීන් එකක්.....

    ඔන්න දවසක් ගෙදර ඉන්න වෙලාවෙ පොඩි සීන් එකක් ගැන කල්පනාකර කර හිටියෙ...ඔහොම ඉන්න කොට ට්ක වෙලාවකින් බඩ ෆුල් අප්සට් ගියා ....:baffled:
    බැරිම තැන නිසා ගියා ඉතින් අපේ ෆුල් ඔප්ශන් ලැට් එකට...:P(ගෙදර ඉදන් 15 ෆීට් විතර තියෙනව..outdoor).. :yes:
    ඒ ගිහිල්ලත් වෙන කල්පනාවක තමයි හිටියෙ ඉතින්....දැන් හරි ඔක්කොම හරි..හෝදල කරල එහෙම ගියා ඉතින් එලියට...අඩි 6-7 යද්දි අමුතු කූල් එකක් එනව වගේ දැනුන......අම්මට සිරි කලිසම නෑ ඕයි....කලිසම ඇදල නෑ ....:shocked::confused:
    ඊට පස්සෙ ඉතින් ලොවෙත් නෑ..:baffled: ලැජ්ජාව අතින් වහගෙන දිව්ව ලැට් එකට...:confused::confused:

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බන්...කව්රුවත් දැක්කද දන්නෙ නෑ බන්.....:confused:
     
    • Like
    Reactions: DemonAkalanka

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :shocked::lol::lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    O/L කාලෙ වෙච්ච චාටර් සීන් එකක්.....

    ඔන්න දවසක් ගෙදර ඉන්න වෙලාවෙ පොඩි සීන් එකක් ගැන කල්පනාකර කර හිටියෙ...ඔහොම ඉන්න කොට ට්ක වෙලාවකින් බඩ ෆුල් අප්සට් ගියා ....:baffled:
    බැරිම තැන නිසා ගියා ඉතින් අපේ ෆුල් ඔප්ශන් ලැට් එකට...:P(ගෙදර ඉදන් 15 ෆීට් විතර තියෙනව..outdoor).. :yes:
    ඒ ගිහිල්ලත් වෙන කල්පනාවක තමයි හිටියෙ ඉතින්....දැන් හරි ඔක්කොම හරි..හෝදල කරල එහෙම ගියා ඉතින් එලියට...අඩි 6-7 යද්දි අමුතු කූල් එකක් එනව වගේ දැනුන......අම්මට සිරි කලිසම නෑ ඕයි....කලිසම ඇදල නෑ ....:shocked::confused:
    ඊට පස්සෙ ඉතින් ලොවෙත් නෑ..:baffled: ලැජ්ජාව අතින් වහගෙන දිව්ව ලැට් එකට...:confused::confused:

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බන්...කව්රුවත් දැක්කද දන්නෙ නෑ බන්.....:confused:

    :lol::lol::lol:patta seen eka
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    O/L කාලෙ වෙච්ච චාටර් සීන් එකක්.....

    ඔන්න දවසක් ගෙදර ඉන්න වෙලාවෙ පොඩි සීන් එකක් ගැන කල්පනාකර කර හිටියෙ...ඔහොම ඉන්න කොට ට්ක වෙලාවකින් බඩ ෆුල් අප්සට් ගියා ....:baffled:
    බැරිම තැන නිසා ගියා ඉතින් අපේ ෆුල් ඔප්ශන් ලැට් එකට...:P(ගෙදර ඉදන් 15 ෆීට් විතර තියෙනව..outdoor).. :yes:
    ඒ ගිහිල්ලත් වෙන කල්පනාවක තමයි හිටියෙ ඉතින්....දැන් හරි ඔක්කොම හරි..හෝදල කරල එහෙම ගියා ඉතින් එලියට...අඩි 6-7 යද්දි අමුතු කූල් එකක් එනව වගේ දැනුන......අම්මට සිරි කලිසම නෑ ඕයි....කලිසම ඇදල නෑ ....:shocked::confused:
    ඊට පස්සෙ ඉතින් ලොවෙත් නෑ..:baffled: ලැජ්ජාව අතින් වහගෙන දිව්ව ලැට් එකට...:confused::confused:

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බන්...කව්රුවත් දැක්කද දන්නෙ නෑ බන්.....:confused:
    ado fattta machng!
    kalekin thread eka update une!!!! we want more!!:D:D