2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0

පිටසක්වල ජීවින් මේ දක්වා මහ දවල් ආකාශයේ ගිහින් තියෙනවා.ඒවා දැකලත් තියෙනවා.1997 මෙක්සිකෝ වල දැකපු මේක තමයි හුඟක් අය හොඳම යූ.එෆ්.ඕ විඩියෝ එක කියන්නේ.
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    Den oya umbe boss ei mawa contact kale neththe thama? mama balan innawa kiyahan machan..

    den kiyanna epa puusata kiyahan kiyala..
    ape gedara Puuso nehe..:(

    https://www.facebook.com/AshtarCommandCrew

    http://www.ashtarcommandcrew.net/page/vision-guidelines

    mokadda me?? meke umbath innawada machan? mun me aagamika wishwasayak padanam karagena karana magulak wage..?? neda?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
    meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.
    ඇයි මචන් උඹ කතා කරන්නේ experiments කරලද? කෝ සාක්කි ? තියෙනවද මචන්? මම ඔය යක්කු නැ කියල කියන්නේ නැ එත් මේවගේ දේවල් වෙන්නේ නැ අරු ඔලුවෙන් හිට ගෙන කිව්වත් 2012 මොනවත් වෙන්නේ නැ. මමත් ඉන්නේ december වෙනකන් :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පිටසක්වල ජීවින් මේ දක්වා මහ දවල් ආකාශයේ ගිහින් තියෙනවා.ඒවා දැකලත් තියෙනවා.1997 මෙක්සිකෝ වල දැකපු මේක තමයි හුඟක් අය හොඳම යූ.එෆ්.ඕ විඩියෝ එක කියන්නේ.

    උඹව බලන්නද අවේ මචෝ? :P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Den oya umbe boss ei mawa contact kale neththe thama? mama balan innawa kiyahan machan..

    den kiyanna epa puusata kiyahan kiyala..
    ape gedara Puuso nehe..:(

    https://www.facebook.com/AshtarCommandCrew

    http://www.ashtarcommandcrew.net/page/vision-guidelines

    mokadda me?? meke umbath innawada machan? mun me aagamika wishwasayak padanam karagena karana magulak wage..?? neda?
    [/B]

    මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි ‍රැව‍ටුනේ.
    නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි ‍රැව‍ටුනේ.
    නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.

    ane manda machan...

    koma hari kamak nehe oya ena porakata kiyahan mawa ikmantama contact karanna kiyala..

    elatama sup eka denawa kiyalath kiyaan...
    oya ekekwath maawa track karala nehe wage matanam penne..

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    mekata samahara aya nikan porawal wenna bena bena posts danawa, balan yanakota e banina unma thamai me thread eka gena wedi purama interest eken inne. hehe eyala kellanta penna cool dudes la wenna hadanawa mewa nikan movies wala wena dewal kia kiya lol.. passe unma fake nam walin awith great thread please keep it up kiala danawa lolz man note kara ekkenek dennek innawa, bena bena me thread ekatama wela innawa :D
    මේ අය මෙතනින් යනවනම් ඒක හොඳයි.ඒ අය මේ ත්‍රෙඩ් එක කනවා.මම කලින් කීවා පිලිගන්නේ නැත්නම් ගිහින් වැඩක් බලාගන්න කියලා.උන් යන්නේ නැතිව මේ ත්‍රෙඩ් එකේ වටිනාකම නැති කරනවා.:(:(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    poster2.jpg
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි ‍රැව‍ටුනේ.
    නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.
    ඔයානම් හරියට සියල්ල දත් වගේ තමා කතාව. එත් මේවට කිසිම සක්ෂියකුත් නැ හැබැයි. :P
    මේ වගේ නව කතා කාට උනත් කියන්න පලුවන් අපිට ඕන සාක්ෂි සමග කරුණු.
     
    33000W

    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පෘථිවියට 2012 එන තුන්වැනි පාර තමයි මේ.මීට කලින් දෙපාරක් පෘථිවිය විනාශ වුනා.
    පිටසක්වල ජීවින්ගේ කිසිම බලපෑමක් නැතිව ඩයිනෝසරයන් ඇති වුනා.පස්සේ පිටසක්වල ජීවින් උන්ව විනාශ කරා.දෙවැනි පාර ඒ අය ජානමය සහ තාක්ෂනික බලපෑම් කරා.වේගවත් පරිනාමයකින් ඇතු වුන ජීවින් අන්තර්සක්වල සුදුසු නෑ.හුඟක් ප්‍රචන්ඩයි.හරිම කෑදරයි.ඒක නිසා ආපහු විනාශ වුනා.තුන් වැනි පාර ජානමය බලපෑම් වගේම ඒ අය පෘථිවියට බැහලා අපිත් එක්ක ඉඳිමින් අද දක්වා ඇදගෙන ආවා.නමුත් මේ පාර හුඟක් සාර්ථකයි.ඒ අය අන්තර් සක්වල තුල ඉන්න සුදුසු වෙන විදිහට මානසිකව ගොඩ නගන්න පුලුවන්.
     
    mokatada machan thawama un balaagena inen?? enna kiyahanko den 2012 lebuwane..

    december 21 wenaknda balagena inne?:sorry:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔයානම් හරියට සියල්ල දත් වගේ තමා කතාව. එත් මේවට කිසිම සක්ෂියකුත් නැ හැබැයි. :P
    මේ වගේ නව කතා කාට උනත් කියන්න පලුවන් අපිට ඕන සාක්ෂි සමග කරුණු.
    මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.
    ඒක නිසා මේ වසර තුල ඔයාලට සාක්ෂි වලට වඩා වැඩි දේවල් හිටන් හම්බවෙයි.
     
    මේ වෙලාවට තමයි හිතෙන්නෙ මේ අවුරුද්දෙ ලෝකෙ විනාස උනා නම් හොදයි කියල.:baffled::baffled::baffled::baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    එක ඇත්ත. මමත් පිටසක්වල ජීවීන් පිළිගන්නව.:yes::yes: .

    ඔව් ඔව් එක ඇත්ත. මොකද මේ පෘතුවිය හැර තවත් පෘතුවි මේ විශ්වයේ ඕන තරම් ඇති,වෙන ශිෂ්ඨාචාරත් ඕනෑතරම් ඇති, එහෙම නැති වෙන්න හේතු නෑ. එතකොට ඒ පෘතුවි වල ඉන්න අයත් අපට පිටසක්වල ජීවින්.:dull::dull::dull:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    navodwickra;11826017 [COLOR=Blue said:
    මමත් ඉන්නේ december වෙනකන් :P[/COLOR]

    මේක දෙසැම්බර් වල මම නම් අනිවාර්යයෙන් බම්ප් කරනවා. :dull::dull::rolleyes::rolleyes:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
    meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.

    dan uba dakka da USA USSR wala weapons hadanawa?
    kauda kiyanne ehema NatGeo eka da?
    Conspiracy theory kiyala concept ekak ahalama nadda?

    Anika machan, uba balapan natgeo eke series ekak tiyanawa Aincient Aliens kiyala. episodes okkoma balanna puluwan nikan washii welaa wage. balala iwara wela tikak kalpana karanakota thama terenne un kiyapu magulakuth na nokiyapu magulakuth naa kiyala. NatGeo, Discovery articles oone tharam mama balala athi oya wage. But there are no solid facts. most of the time, the commentry says things like "it must have been", "most probably". Even they dont trust their theory.

    Meke inna me orion kiyana gon ada baalaya ta mama against hitiyata, mama ET concept eka na kiyanne na. ara ubama da koheda daala tibbe kepler 22b eke article ekak.

    Habai machan, me wage mee harak ta rawatena minissu innawa. Phishing links click karala thamange Facebook account walata kelawaganna matto inna looke, me wage eewata rawatena unuth innawa. e nisa mewata against hitiye nattam wenne ara USA wala wage eka paarata 100,200 suicide kara gannawa looka winaase kiyala!
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මේක දෙසැම්බර් වල මම නම් අනිවාර්යයෙන් බම්ප් කරනවා. :dull::dull::rolleyes::rolleyes:

    aniwa machan. mamath mey waiting game eka play karanna kamathi.

    ape ammala mage kendare deela me orion wagema mee gonek kiyala mata cholestrol wadiy kiyala (kendare balala!) ammapa uu test lab ekak da gatte natte ai kiyala mama ahuwama ape ammala mage agata kadaa panne natha!

    mama sadda wahala idala sugar cholestrol check karala, dan ara kendara kaarayake redi nemei A8a 2th galawana size eke talk deela tiyenne. me orion ta wenneth ookama thama!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.
    ඒක නිසා මේ වසර තුල ඔයාලට සාක්ෂි වලට වඩා වැඩි දේවල් හිටන් හම්බවෙයි.
    එහෙම වෙන්නේ නැ ඔයා බය නැතුව දාන්න. :D

    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්නේ ඕනේ නැ කියලා තියෙන්න. :P
     
    Status
    Not open for further replies.