පිටසක්වල ජීවින් මේ දක්වා මහ දවල් ආකාශයේ ගිහින් තියෙනවා.ඒවා දැකලත් තියෙනවා.1997 මෙක්සිකෝ වල දැකපු මේක තමයි හුඟක් අය හොඳම යූ.එෆ්.ඕ විඩියෝ එක කියන්නේ.

ඇයි මචන් උඹ කතා කරන්නේ experiments කරලද? කෝ සාක්කි ? තියෙනවද මචන්? මම ඔය යක්කු නැ කියල කියන්නේ නැ එත් මේවගේ දේවල් වෙන්නේ නැ අරු ඔලුවෙන් හිට ගෙන කිව්වත් 2012 මොනවත් වෙන්නේ නැ. මමත් ඉන්නේ december වෙනකන්Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.

පිටසක්වල ජීවින් මේ දක්වා මහ දවල් ආකාශයේ ගිහින් තියෙනවා.ඒවා දැකලත් තියෙනවා.1997 මෙක්සිකෝ වල දැකපු මේක තමයි හුඟක් අය හොඳම යූ.එෆ්.ඕ විඩියෝ එක කියන්නේ.

Den oya umbe boss ei mawa contact kale neththe thama? mama balan innawa kiyahan machan..
den kiyanna epa puusata kiyahan kiyala..
ape gedara Puuso nehe..
https://www.facebook.com/AshtarCommandCrew
http://www.ashtarcommandcrew.net/page/vision-guidelines
mokadda me?? meke umbath innawada machan? mun me aagamika wishwasayak padanam karagena karana magulak wage..?? neda?
[/B]
මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි රැවටුනේ.
නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.
මේ අය මෙතනින් යනවනම් ඒක හොඳයි.ඒ අය මේ ත්‍රෙඩ් එක කනවා.මම කලින් කීවා පිලිගන්නේ නැත්නම් ගිහින් වැඩක් බලාගන්න කියලා.උන් යන්නේ නැතිව මේ ත්‍රෙඩ් එකේ වටිනාකම නැති කරනවා.mekata samahara aya nikan porawal wenna bena bena posts danawa, balan yanakota e banina unma thamai me thread eka gena wedi purama interest eken inne. hehe eyala kellanta penna cool dudes la wenna hadanawa mewa nikan movies wala wena dewal kia kiya lol.. passe unma fake nam walin awith great thread please keep it up kiala danawa lolz man note kara ekkenek dennek innawa, bena bena me thread ekatama wela innawa![]()

ඔයානම් හරියට සියල්ල දත් වගේ තමා කතාව. එත් මේවට කිසිම සක්ෂියකුත් නැ හැබැයි.මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි රැවටුනේ.
නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.

මේක මූලධර්මවාදින්ගේ සයිට් එකක්.ඒ අය කියන විදිහට එන්නේ පිටසක්වල ජීවින් නෙවෙයි දේව දූතයන්. මේක මහ පච ගොඩක්.ජේසු කියන්නේ පිටසක්වල ජීවින් විසින් නොමග යවන ලද මනුෂ්‍යයෙක්. එයා පිටසක්වල යානාවකින් නිකුත් කල ආලෝකයට තමයි රැවටුනේ.
නමුත් පිටසක්වල ජීවින් මේ අය කියන සදාකාලික ජීවිතය සහ මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා.ඒ වගේම මේ අය කියන සර්ව බලධාරියෙක් නෑ.පිටසක්වල හෝ අන්තර්සක්වල තුල නෑ.
පෘථිවියට 2012 එන තුන්වැනි පාර තමයි මේ.මීට කලින් දෙපාරක් පෘථිවිය විනාශ වුනා.
පිටසක්වල ජීවින්ගේ කිසිම බලපෑමක් නැතිව ඩයිනෝසරයන් ඇති වුනා.පස්සේ පිටසක්වල ජීවින් උන්ව විනාශ කරා.දෙවැනි පාර ඒ අය ජානමය සහ තාක්ෂනික බලපෑම් කරා.වේගවත් පරිනාමයකින් ඇතු වුන ජීවින් අන්තර්සක්වල සුදුසු නෑ.හුඟක් ප්‍රචන්ඩයි.හරිම කෑදරයි.ඒක නිසා ආපහු විනාශ වුනා.තුන් වැනි පාර ජානමය බලපෑම් වගේම ඒ අය පෘථිවියට බැහලා අපිත් එක්ක ඉඳිමින් අද දක්වා ඇදගෙන ආවා.නමුත් මේ පාර හුඟක් සාර්ථකයි.ඒ අය අන්තර් සක්වල තුල ඉන්න සුදුසු වෙන විදිහට මානසිකව ගොඩ නගන්න පුලුවන්.

මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.ඔයානම් හරියට සියල්ල දත් වගේ තමා කතාව. එත් මේවට කිසිම සක්ෂියකුත් නැ හැබැයි.
මේ වගේ නව කතා කාට උනත් කියන්න පලුවන් අපිට ඕන සාක්ෂි සමග කරුණු.
මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.
ඒක නිසා මේ වසර තුල ඔයාලට සාක්ෂි වලට වඩා වැඩි දේවල් හිටන් හම්බවෙයි.

එක ඇත්ත. මමත් පිටසක්වල ජීවීන් පිළිගන්නව..

navodwickra;11826017 [COLOR=Blue said:මමත් ඉන්නේ december වෙනකන්[/COLOR]

Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.
මේක දෙසැම්බර් වල මම නම් අනිවාර්යයෙන් බම්ප් කරනවා.
එහෙම වෙන්නේ නැ ඔයා බය නැතුව දාන්න.මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.
ඒක නිසා මේ වසර තුල ඔයාලට සාක්ෂි වලට වඩා වැඩි දේවල් හිටන් හම්බවෙයි.