2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
ජේසුස් කියන්නේ සර්ව බලධාරි දෙවියන් එවපු කෙනෙක් නෙවෙයි.සර්ව බලධාරි කෙනෙක් නෑ.ඒක මම බොහොම මෑතකදි පිටසක්වල ජීවින් සාක්ෂි සහිතව පහදලා දුන්නා.හැබයි ජේසුස්ව පිටසක්වල ජීවින් පිරිසක් නොමග යවලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවා.ඒක තමයි ඒ අය කීවේ.
බුදුන් වහන්සේ ගැන මම කීව එක වැරදියි.ඒක එහෙම නෙවෙයි ලු.

බුදුන් වහන්සේ ගැන මොනවද කියන්නෙ?
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
බුදුන් වහන්සේ ගැන මොනවද කියන්නෙ?

ඒක ගැන මම පිලිතුරු දෙන්නේ නෑ.මම ඒක පිටසක්වල ජීවින්ට බාර දෙනවා.
:)
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    වැඩ කරලා මහන්සි හින්ද පොඩ්ඩක් ආව බලන්න අම්මා ඔරියා දෙන්නේ බුදු අතල නේ :P උඹ මෙහෙම මිනිස්සුන්ට නොමිලේ අතල දෙන එකනම් ඇත අරින්න එපා හොදේ?:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ජේසුස් කියන්නේ සර්ව බලධාරි දෙවියන් එවපු කෙනෙක් නෙවෙයි.සර්ව බලධාරි කෙනෙක් නෑ.ඒක මම බොහොම මෑතකදි පිටසක්වල ජීවින් සාක්ෂි සහිතව පහදලා දුන්නා.හැබයි ජේසුස්ව පිටසක්වල ජීවින් පිරිසක් නොමග යවලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවා.ඒක තමයි ඒ අය කීවේ.
    බුදුන් වහන්සේ ගැන මම කීව එක වැරදියි.ඒක එහෙම නෙවෙයි ලු.

    මචන් ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ මාස කීපෙකට උඩදි?

    ඒත් ඔයා අද පෝස්ට් එකක කියනවා පිටසක්වල උන් අවුරුදු කීපෙක ඉඳන් ඔයත් එක්ක සම්බන්ද උනා කියලා..
    http://elakiri.com/forum/showpost.php?p=11833975&postcount=1737

    ඔයා අවුරුදු කීපයක් මෙයාලත් එක්ක කනෙක්ට් වෙලා ඉද්දිත් ඔයා ගිය අවුරුද්දෙ අන්තිම හරියෙදිත් ආගම් වෙනුවෙන් කතා කරනවා..

    ඔයා කියන දේවල් නොපිලිගත්ත නිසා අලුත් මුහුණුවරකින් ඒක කියන්නද හදන්නෙ?

    තව දෙයක් කවුද දිදුල කියන්නෙ?
    :eek:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ජේසුස් කියන්නේ සර්ව බලධාරි දෙවියන් එවපු කෙනෙක් නෙවෙයි.සර්ව බලධාරි කෙනෙක් නෑ.ඒක මම බොහොම මෑතකදි පිටසක්වල ජීවින් සාක්ෂි සහිතව පහදලා දුන්නා.හැබයි ජේසුස්ව පිටසක්වල ජීවින් පිරිසක් නොමග යවලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවා.ඒක තමයි ඒ අය කීවේ.
    බුදුන් වහන්සේ ගැන මම කීව එක වැරදියි.ඒක එහෙම නෙවෙයි ලු.
    අපොච්චියේ මේ ඩිංගට එලියන් කෙනෙක් මෙයාව කොන්ටැක් කරලනේ අනේ :rofl::P
     
    Oct 30, 2011
    131
    5
    0
    මොකාද මේ මට රින රෙප් දෙන කාලකන්නි කැ. බල්ලා මට -රෙප් දුන්නු වේ. පුතාලට/පුතාට මේ ලෝකේ තියන හෙන හතම ගහපිය වැහි නැති හෙනත් ගහපිය !!

    මන් මේක ඉල්ලා අස්කරගන්නවා මට සමාවෙන්න - රෙප් දුන්නට නෙමෙයි කේන්ති ගියේ ඒකත් එක්ක එවන කමෙන්ට් වලටයි කේන්ති ගියේ :sorry::sorry::sorry:

    මට ආපහු + රෙප් එවපු ඒ පින්වත/පින්වතියට පින් සිද්ද වේවා !!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ මාස කීපෙකට උඩදි?

    ඒත් ඔයා අද පෝස්ට් එකක කියනවා පිටසක්වල උන් අවුරුදු කීපෙක ඉඳන් ඔයත් එක්ක සම්බන්ද උනා කියලා..
    http://elakiri.com/forum/showpost.php?p=11833975&postcount=1737

    ඔයා අවුරුදු කීපයක් මෙයාලත් එක්ක කනෙක්ට් වෙලා ඉද්දිත් ඔයා ගිය අවුරුද්දෙ අන්තිම හරියෙදිත් ආගම් වෙනුවෙන් කතා කරනවා..

    ඔයා කියන දේවල් නොපිලිගත්ත නිසා අලුත් මුහුණුවරකින් ඒක කියන්නද හදන්නෙ?

    තව දෙයක් කවුද දිදුල කියන්නෙ?
    :eek:

    මම කියන්නද මචෝ. ෂුවර් එකටම අලිඑන් ලා කියන්න ඇති සද්ද නොකර හිටපන් අපි කියනකන් හ්හෙම කට අරින්න එපා කියල. එකී මචන් අපිට පෙන්න බොරුවට ඔහොම ත්රෙඅඩ් දාල තියෙන්නේ :lol::lol:
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    ela horiya ela, me helapyo kiana ewa umba ganan ganna epa, umbe onama sup ekakata api innawa thread eka atha arinna epa dapan digatama :D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මචන් ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ මාස කීපෙකට උඩදි?

    ඒත් ඔයා අද පෝස්ට් එකක කියනවා පිටසක්වල උන් අවුරුදු කීපෙක ඉඳන් ඔයත් එක්ක සම්බන්ද උනා කියලා..
    http://elakiri.com/forum/showpost.php?p=11833975&postcount=1737

    ඔයා අවුරුදු කීපයක් මෙයාලත් එක්ක කනෙක්ට් වෙලා ඉද්දිත් ඔයා ගිය අවුරුද්දෙ අන්තිම හරියෙදිත් ආගම් වෙනුවෙන් කතා කරනවා..

    ඔයා කියන දේවල් නොපිලිගත්ත නිසා අලුත් මුහුණුවරකින් ඒක කියන්නද හදන්නෙ?

    තව දෙයක් කවුද දිදුල කියන්නෙ?
    :eek:
    මම යාලුවෙලා ඉන්නේ බෞද්ධ ගර්ල් කෙනෙක් එක්ක.මම බෞද්ධ වුනේ එයාව නැති වෙයි කියලා බයේ.එයා තමයි ඕවා මට කීවේ.
    පිටසක්වල ජීවින් එක්ක මුලින්ම ආගම් ගැන ප්‍රශ්න තිබුනේ නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම යාලුවෙලා ඉන්නේ බෞද්ධ ගර්ල් කෙනෙක් එක්ක.මම බෞද්ධ වුනේ එයාව නැති වෙයි කියලා බයේ.එයා තමයි ඕවා මට කීවේ.
    පිටසක්වල ජීවින් එක්ක මුලින්ම ආගම් ගැන ප්‍රශ්න තිබුනේ නෑ.

    අනේ පව් ඕවා මචන් කොන්ඩේ බැඳපු චීනුන්ට ගිහිල්ල කියපන්. කමක් නැ කමක් නැ මට අතල එකක් ගන්න උඹ වගේ එකෙක් එලියන් ලා එවපු එකත් ලොකු දෙයක් නේ.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    නමුත් අර ලංකාවේ කියන දියසෙන් රජුගේ පැමිනීම සත්‍යය වෙන්න පුලුවන්.ඒක ගැන අපි හුඟක් කතා බහ කරා.ඒ කිසිම දෙයක් මට එලි කරන්න තහනම්.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Dan oya oya Lankawa gana witarai, Agam gana witaramai neda oya Aliens lath ekka kata karanne. Oyama kiyanawa kawawath wishwasa karanna epa kiyala. Anek paththata kiyanawa oyawa wiswasa karanna kiyala.
    Anika yahaluwa me loke , wiswaye pawathmata honda saha naraka kiyana deka athyawasyai, ehema unoth tamai meka samatulitha wenne. Onama jeewiyek hadila tiyenneth e widiyata. Sama jeewiyekgema hama system ekakama antisystem ekak tiyanawa. Ehema nathi unoth Homeostasis kiyana eka maintain karanna baha yahaluwa. e wage tamai mulu wiswayama.Oya kiyana antharsuk wala honda witarak nam tiyenne eke pawathmak naha yahaluwa. Eka wennama bari deyak.
    Anika monada oya kiyana surangana kata. Hitata ena de nikamma metana liyanne nathuwa, Tikak tarkikawa teruma ganna puluwan widiyata liwwanam honda nadda?
    dan oya kiyana Aliens la wena ratawala ayawa contact karala nadda? Mama nam jeewath wenne pita rataka. Eth mehe nam tama oya gana monama dekinwath danuwath wela naha. ethakota oya witarada earth eke ekama agent ......

    Oya kiyanwa saththunta pin paw balapanne naha kiyala. Aei naththe yahaluwa, hondata balapanawa. Udharanayak aran balanna, pare inna ballekui, Loku Bangalawaka nona kenek langa athi karana ballekui atara wenasa? e tamai pin paw kiyanne yahaluwa.

    Oya kiyanwa kruthima kama tamai angathe kanna wenne. Ko ethakota kiyana mahaloku Aliens lage parisarayath ekka tiyana samtulitha bawa.

    Anika oya liyala tiyanawa me planets wala position Aliens lata change karanna puluwan kiyala, aei ane ohoma surangana kata kiyanne, oyage waysa keeyada? Oya wage kata kiyalada oyage amma tamath oyawa nidi karanawanne.

    Athatama aliens la gana kese wetath oya gana nam hoyala balanna ona. Ohoma wenne manasika leddunta yahaluwa.
    Taraha wenna epa mewa liwwuwata. Oya kiyana karana dewala kisima padanamak naha ekai.
    Humans are rational..........okiiiiiiiiii
     
    Last edited:

    Taraha wenna epa mewa liwwuwata. Oya kiyana karana dewala kisima padanamak naha ekai. Humans are rational..........okiiiiiiiiii
    මේක ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම පොදුයි.මම කියන්නේ මේ වසර තුල අනිවාර්යෙන්ම වෙන එකක්.මේ වසර තුල විතරක් මාව විශ්වාස කරන්න.ඊට පස්සේ සාක්ෂි හම්බවෙයි.
    ඔයලා හොඳ කියන එක දන්නේ ප්‍රාථමික ඇසකින්.ඒ කියන්නේ මානව මොලයෙන්.නමුත් පිටසක්වල ජීවින් දකින හොඳ සහ නරක වෙනස්.මානව මොලයෙන් හිතෙන්නේ නරක වැඩ අනිවාර්යයි කියලා.නමුත් ඒක එහෙම නෑ.විශේෂයෙන් අන්තර්සක්වල තුල යුද්ධ සහ බෙදීම්,තන්හාව සහ ආත්මාර්ථකාමි වෙන්න දෙන්නේ නෑ.ඒක නිසා තමයි සමානතාවය පිලිබඳව එහේ තැනක් තියෙන්නේ.කාටවත් වැඩියෙන් කටේ දාගෙන කන්න දෙන්නේ නෑ.හැබයි හැම දෙයක්ම නොමිලේ දෙනවා.

    There is good & bad in inter-galaxy.But it not the good or bad known to you or me.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Dan oya oya Lankawa gana witarai, Agam gana witaramai neda oya Aliens lath ekka kata karanne. Oyama kiyanawa kawawath wishwasa karanna epa kiyala. Anek paththata kiyanawa oyawa wiswasa karanna kiyala.
    Anika yahaluwa me loke , wiswaye pawathmata honda saha naraka kiyana deka athyawasyai, ehema unoth tamai meka samatulitha wenne. Onama jeewiyek hadila tiyenneth e widiyata. Sama jeewiyekgema hama system ekakama antisystem ekak tiyanawa. Ehema nathi unoth Homeostasis kiyana eka maintain karanna baha yahaluwa. e wage tamai mulu wiswayama.Oya kiyana antharsuk wala honda witarak nam tiyenne eke pawathmak naha yahaluwa. Eka wennama bari deyak.
    Anika monada oya kiyana surangana kata. Hitata ena de nikamma metana liyanne nathuwa, Tikak tarkikawa teruma ganna puluwan widiyata liwwanam honda nadda?
    dan oya kiyana Aliens la wena ratawala ayawa contact karala nadda? Mama nam jeewath wenne pita rataka. Eth mehe nam tama oya gana monama dekinwath danuwath wela naha. ethakota oya witarada earth eke ekama agent ......

    Oya kiyanwa saththunta pin paw balapanne naha kiyala. Aei naththe yahaluwa, hondata balapanawa. Udharanayak aran balanna, pare inna ballekui, Loku Bangalawaka nona kenek langa athi karana ballekui atara wenasa? e tamai pin paw kiyanne yahaluwa.

    Oya kiyanwa kruthima kama tamai angathe kanna wenne. Ko ethakota kiyana mahaloku Aliens lage parisarayath ekka tiyana samtulitha bawa.

    Anika oya liyala tiyanawa me planets wala position Aliens lata change karanna puluwan kiyala, aei ane ohoma surangana kata kiyanne, oyage waysa keeyada? Oya wage kata kiyalada oyage amma tamath oyawa nidi karanawanne.

    Athatama aliens la gana kese wetath oya gana nam hoyala balanna ona. Ohoma wenne manasika leddunta yahaluwa.
    Taraha wenna epa mewa liwwuwata. Oya kiyana karana dewala kisima padanamak naha ekai.
    Humans are rational..........okiiiiiiiiii
    :yes:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේක ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම පොදුයි.මම කියන්නේ මේ වසර තුල අනිවාර්යෙන්ම වෙන එකක්.මේ වසර තුල විතරක් මාව විශ්වාස කරන්න.ඊට පස්සේ සාක්ෂි හම්බවෙයි.
    ඔයලා හොඳ කියන එක දන්නේ ප්‍රාථමික ඇසකින්.ඒ කියන්නේ මානව මොලයෙන්.නමුත් පිටසක්වල ජීවින් දකින හොඳ සහ නරක වෙනස්.මානව මොලයෙන් හිතෙන්නේ නරක වැඩ අනිවාර්යයි කියලා.නමුත් ඒක එහෙම නෑ.විශේෂයෙන් අන්තර්සක්වල තුල යුද්ධ සහ බෙදීම්,තන්හාව සහ ආත්මාර්ථකාමි වෙන්න දෙන්නේ නෑ.ඒක නිසා තමයි සමානතාවය පිලිබඳව එහේ තැනක් තියෙන්නේ.කාටවත් වැඩියෙන් කටේ දාගෙන කන්න දෙන්නේ නෑ.හැබයි හැම දෙයක්ම නොමිලේ දෙනවා.

    There is good & bad in inter-galaxy.But it not the good or bad known to you or me.

    oya kiyanwa hama deykma nomile denawa kiyala. Oya kohen denneth me wiswaye tiyana deykma neda yahaluwa. E kiyanne me wiswaye padarthaya kiyana deya oya hitana widiyata anantha wenna ona neda? Ehema naha yahaluwa eka anantha naha. Seema sahithai.
    Ara kenek ahuwa neda aei oya kiyana ayata Jesus wa beraganna bari une kiyala , aththatama matath eka ahannama ona oyagen. Oya oka Alien lagen ahala apita kiyanawada?
    Mokada Jesus kiyanne loketa hondak karanna apu kenek, habai eya europe wala newe honde pahala une, Asia walamai. oya eka tanaka kiyala tibba ekai. Hama Agamakama bihi une Asiyawe hondada yahaluwa. Aei ehema une kiyala kiyanna puluwanda Aliens lagen ahala.

    anika, oya kiwwa me yanne Earth eke 3n weni 2012 kiyala neda? Deparakma winasa kara kiwwa neda? Eyala winasa kare meke inna jeewin witaramada naththam mulu Planet ekamada? Ehema winasa karala aluthen metanata ekak genath dammada?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    oya kiyanwa hama deykma nomile denawa kiyala. Oya kohen denneth me wiswaye tiyana deykma neda yahaluwa. E kiyanne me wiswaye padarthaya kiyana deya oya hitana widiyata anantha wenna ona neda? Ehema naha yahaluwa eka anantha naha. Seema sahitha
    මම මේවට පිලිතුරු දීලා තියෙනවා.අර රොටිය පුච්චලා වගේ අතට දෙන්න වෙලා තියෙන්නේ.මම කීවා මේ විශ්වයේ ජීවින් ඉන්න ලෝක තියෙන්නේ කුඩා කොටසක්.ඒ කියන්නේ ග්‍රහලෝක මිලියනයක් ගත්තොත් එකක තමයි ජීවින් ඉන්නේ.ඒ කියන්නේ එක ජීවියෙක්ට අවශ්‍යය සම්පත් ග්‍රහලෝක මිලියනයකින් ගන්න පුලුවන්.ඒ වගේම පිටසක්වල පරමානු ජයගෙන ඉවරයි.ඒ අයට පරමානු එක්ක සෙල්ලම් කරන්න පුලුවන්.නමුත් පිටසක්වල පරමානු කියලා නෙවෙයි කියන්නේ.ඊට වඩා කුඩා පදාර්ථ තුලින් ඒ අයට ඕනම දෙයක් හදන්න පුලුවන්.මම කීවනේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් කියලා අපි නිර්නය කරාට පිටසක්වල ජීවින්ට අනුව මිනිස් මොලයට අහු නොවුන යම් පදාර්ථයක් එහි තියෙනවා.ඒ වගේම පරමානු කියල හිතුවොත් එය චක්‍රීය කරන්න පුලුවන්.අපි ලබා ගන්න දෙය අපි ආපහු විශ්වයට මුදා හරිනවා.(Aliens can play stars, planets, atoms & micro atomic substances )
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Mokada Jesus kiyanne loketa hondak karanna apu kenek, habai eya europe wala newe honde pahala une, Asia walamai. oya eka tanaka kiyala tibba ekai. Hama Agamakama bihi une Asiyawe hondada yahaluwa. Aei ehema une kiyala kiyanna puluwanda Aliens lagen ahala.
    මම කීවනේ ඒබ්‍රහම් ලින්කන්, චේගුවාරා කියන්නේ පිටසක්වල ජීවින් මෙහි මිනිස් වෙසින් මෙහෙයුම් කරපු අය.ඔවුන් පවා බේරාගන්න පිටසක්වල මැදිහත් වුනේ නෑ.එහෙම කරන්න ඔවුන්ට ඕනී නෑ.ඒ අය අහසේ සිට නෙවෙයි පොලවේ සිට කරපු සටන ඉවරයි.2012 දි ඔවුන් අහසෙන් බැහලා ඕන සේරම වෙනස් කම් කරනවා.
    anika, oya kiwwa me yanne Earth eke 3n weni 2012 kiyala neda? Deparakma winasa kara kiwwa neda? Eyala winasa kare meke inna jeewin witaramada naththam mulu Planet ekamada? Ehema winasa karala aluthen metanata ekak genath dammada?
    මුලිමනින්ම ජීවානුහරන කරලා පරිණාමයට ඕන සාධක මෙහේ පිහිටෙව්වා.ඒ කියන්නේ සම්පූර්ණ පරිණාමයක් නෙවෙයි. නමුත් මිනිසා කියන්නේ ප්‍රාථමික වානරයෙක් තුලින් පරිනාමය වුන කෙනෙක්.
     
    • Like
    Reactions: sweet_boy

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    neanderthal මානවයන් කියන්නේ ඔය හිටපු Aliens ල පරීක්ෂණ කරපු species එකක් නේද? මොකක් හරි හේතුවකට ඔය experiment එකෙන් neanderthal මානවයන් නැති උනා. Homo sapiens ල පරිණාමනය උනා:yes:

    අනික ඔයා sirius ස්ටාර් එකෙන් එන aliens ල ගැන මොනවද හිතන්නේ, කෝ ඉතින් ඔයා ඇහුවට උත්තර දෙන්නේ නෑ නේ? :/
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    neanderthal මානවයන් කියන්නේ ඔය හිටපු Aliens ල පරීක්ෂණ කරපු species එකක් නේද? මොකක් හරි හේතුවකට ඔය experiment එකෙන් neanderthal මානවයන් නැති උනා. Homo sapiens ල පරිණාමනය උනා:yes:

    අනික ඔයා sirius ස්ටාර් එකෙන් එන aliens ල ගැන මොනවද හිතන්නේ, කෝ ඉතින් ඔයා ඇහුවට උත්තර දෙන්නේ නෑ නේ? :/
    ඒ අයගෙන් අපට හානියක් නෑ.මම ඒ අය එක්ක කතා කරලා නෑ.ඔරියන්ස්ලා තමයි මගේ යාලුවන්.අපේ පෘථිවිය ගයිඩ් කරන්නේ ඔරියන්ස්ලා.
     
    Status
    Not open for further replies.