අවාසනාවට කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ|රස්ත&#3538

Apr 24, 2010
351
107
0
Kandy
අවාසනාවට කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ|රස්ත&#3538

vtv-silambarasan.jpg

ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම කරගෙන..,
පපුවට තුරුලු කරගෙන..,
කියාගන්න බැරිතරමට ආදරය කරන්න හිතන්නේ..
එකම එක කෙල්ලෙක්ට විතරයි...

ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න..
උන්ට තේරෙන්නේ නෑ....

ඒක කියන්නෙත් නෑ.....
කරුමෙට කියන්න දන්නෙත් නෑ....

ඒ කොල්ලන්ගේ හැටි...
ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට,

ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට.. කඳුලක් ඉනුවොත් උනන්නේ...
ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි.....
අවාසනාවට.. සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ...

- රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com
 
Last edited:

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    අවාසනාවට.. සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ......:(:(:(
    Good post...:yes:
     
    33000W

    Member
    ඒක නම් සහතික ඇත්ත බන්. සමහර කෙල්ලො හිතාගෙන ඉන්නෙ අපි රොබෝල කියල.:(:(:( හැගීම් නැති,වල් කම ඔළුවට උඩින් ගහපු, කියන කිසිම දෙයක් අහන්නෙ නැති, කාවවත් තේරුම් ගන්න බැරි ගල් හිත් තියන පිස්සො ටිකක් කියල. ඒත් කොහොමද බන් උන්ට අපි අපේ හැගීම් තේරුම් කරන්නෙ. උබට කිවුවට මොකද මට අවුරුදු 3 ක් ගිහිල්ලත් ඕක තේරුම් කරන්න මට තාමත් බෑ බන්.:no::no::no:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔව් බන් එක ඇත්ත :yes: :(:(ඇයි යකෝ අපෙ ආදරය උන් තෙරුම් නොගන්නේ :growl: :growl: :(:(:(:(
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඒක නම් සහතික ඇත්ත බන්. සමහර කෙල්ලො හිතාගෙන ඉන්නෙ අපි රොබෝල කියල.:(:(:( හැගීම් නැති,වල් කම ඔළුවට උඩින් ගහපු, කියන කිසිම දෙයක් අහන්නෙ නැති, කාවවත් තේරුම් ගන්න බැරි ගල් හිත් තියන පිස්සො ටිකක් කියල. ඒත් කොහොමද බන් උන්ට අපි අපේ හැගීම් තේරුම් කරන්නෙ. උබට කිවුවට මොකද මට අවුරුදු 3 ක් ගිහිල්ලත් ඕක තේරුම් කරන්න මට තාමත් බෑ බන්.:no::no::no:

    විශ්වාස කරපං.. උඹ ගැන විශ්වාස කරපං.. උඹේ ආදරේ ගැන විශ්වාස කරපන්.. යමක් දෙනකොට returns බලාපොරොත්තු වෙන්නැතුව දීපං.. උඹ ආදරේ කරන තරමට එයාත් ආදරේ කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා... පෙන්නුවත් නැතත් එයත් මට ආදරෙයි කියල උඹ විශ්වාස කරපං. එතකොට දෙන්නට දෙන්න තේරුම්ගන්න පුළුවන්.. කොල්ලෝ අපිටම මෙහෙමනම් කෙල්ලෝ උන උන්ටත් දුක හිතෙනවා ඇතිනේ බං... හ්ම්ම්.....
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඔව් බන් එක ඇත්ත :yes: :(:(ඇයි යකෝ අපෙ ආදරය උන් තෙරුම් නොගන්නේ :growl: :growl: :(:(:(:(

    ඔක්කොම ආදරේ හින්ද තමයි බං.. ආදරේ වැඩි කමට... ඉරිසියාව.. නැතිවෙයි කියන බය... තේරුම් නොගැනීම... කෙල්ලෝ මෝඩයි.. හිතන විදිහ වෙනස්.... call කරද්දී busy නම් හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා කියල... ඒක සමහර විට උඹත් ඒ විදියටම හිතයි... මැණිකක් සාක්කුවේ තියාගෙන ඇවිදින මිනිහෙක් පොඩි කොල්ලෙක්ගේ ඇගේ හැප්පුනත් හිතන්නේ ඒකා හොරකන් කරන්න හැදුව කියල..... දෙන්නට දෙන්න තේරුම් ගන්න උත්සහ කරපල්ලා.....
    :rolleyes:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Kello apiwa therum ganne ne kawadawath.. E - api hebewatama adare karana ni... un nitharama thora ganne weradi kenwa. ehema karala apiwath amaruwe damala unuth amaruwe wetenawa.

    Meka ape awasanawada ....? nethnam Unge awasanawada kiyala mata therenne ne... AWANKAWA HEMADAMA EKEKTA LOVE KARANA KENA HEMADAWA DUKEN......

    Kawada mewa kello therum ganeeda...??
     
    අවාසනාවට වඩා මෝඩ කම... සමහර වෙලාවට අපේ ඇස් උනත් අපිව රවට්ටනවා... ආදරේ කරන කෙනාට වැඩියෙන් අහක යන ගල් මුසලයෙක් කියන කතාව විශ්වාස කරනවා... හිතට එකගව වැඩ කරපං... කවුරු මොනවා කිවත් අහපන්.. මොකක් උනත් බලපන්.. හැබැයි කියනකොට සහ කරනකොට උඹ උඹේ හිතෙන අහල බලල වැඩ කරපං... අපිට ලෝකය හදන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් උඹට හැදෙන්න පුළුවන්.. පළවෙනියට උබ හරි වෙයන්.. එතකොට අනිත් දේවල් ඉබේටම හරි යයි....
    උඹල තේරුම් ගන්න උත්සහ කරපල්ලා... උඹල හරියට ආදරේ කරපල්ලා.. අවංක වෙයල්ලා... අනික්වා නිකන්ම හරියයි... විශ්වාස කරපං... උඹ - උඹව විශ්වාස කරපං..
    :yes::yes: