කොල්ල මෙයාව follow කලාද ???
මෙයා කොල්ලව follow කලාද??

හත්තිලව්වේ මේක මාර කෙළියක්නේ..දැන් කොල්ලෙකුට පාරෙ යන්නත් බෑ..උඹල පාරෙ තොටේ යද්දී ඉස්සරහයි පසසයි බල බල පලයව්..ෆෙඩ්රිකා ඉන්නවද කියල...මල කෙලියක් වෙන්නෙ..ලඟින් ගියොත් ඇහැක් නෑ.![]()








මට හිතෙන්නෙම හමුදාවෙ කොල්ල හොඳ handy කොලේලෙක් වෙන්න ඇති.
කොල්ලව ටී.වී එකේ පෙන්නුවා බන්
ජූතක බමුණට වඩා පොඩ්ඩයි හැන්ඩි


