Mage passen Kollek awaa

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හත්තිලව්වේ මේක මාර කෙළියක්නේ..දැන් කොල්ලෙකුට පාරෙ යන්නත් බෑ..උඹල පාරෙ තොටේ යද්දී ඉස්සරහයි පසසයි බල බල පලයව්..ෆෙඩ්රිකා ඉන්නවද කියල...මල කෙලියක් වෙන්නෙ..ලඟින් ගියොත් ඇහැක් නෑ. :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුන්ට ගොල්ෆෙස් එකේ තියලා හු*තට වෙඩි කරන්න ඔනේ..

    බලපන්කො ඉන්න හැටි විතරක් පට්ට පල් බොරු කියලා ෆොන්සිකා මහත්ට්යව හිරෙට දාලා, හරි නම් මෙයාවත් දාන එපැයි, අසත්‍ය ප්‍රවෘත්ති ඵල කලාට,
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කොල්ල මෙයාව follow කලාද ???
    මෙයා කොල්ලව follow කලාද??
    :lol::lol::lol::lol:


    පස්සෙන් යන්නම ගැනී නේ බන් ? හිතනවා ඇති අල්ලන්න පස්සෙන් අවා කියල... :lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මේ වේ^ හිතන් ඉන්නෙ පාරේ වෙන වාහන යන්නෙ නැහැ කියලා:lol:
    අර කොල්ලා පව් බන්
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හත්තිලව්වේ මේක මාර කෙළියක්නේ..දැන් කොල්ලෙකුට පාරෙ යන්නත් බෑ..උඹල පාරෙ තොටේ යද්දී ඉස්සරහයි පසසයි බල බල පලයව්..ෆෙඩ්රිකා ඉන්නවද කියල...මල කෙලියක් වෙන්නෙ..ලඟින් ගියොත් ඇහැක් නෑ. :lol:
    :lol::lol::lol::lol:

    මට හිතෙන්නෙම හමුදාවෙ කොල්ල හොඳ handy කොලේලෙක් වෙන්න ඇති.:cool:
    ඒකයි මේ වෙට්ට ගැනි උගේ පස්සෙන් යන්න ඇත්තෙ.;)
    ලයින් එක කොල්ලට හරි ගිහින් නැහැ. මොකද ඌ ඇන්ටලා ගහන එකෙක් නෙවෙයි. සිද්ධියෙන් කිපුනු මේ ගෑනි පොලිසියට Call කරලා බොරු කියාල..


    :lol::lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මට හිතෙන්නෙම හමුදාවෙ කොල්ල හොඳ handy කොලේලෙක් වෙන්න ඇති.

    කොල්ලව ටී.වී එකේ පෙන්නුවා බන්
    ජූතක බමුණට වඩා පොඩ්ඩයි හැන්ඩි
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේකයි මචන් සීන් එක. මෙකි කොහොමත් පට්ට වේසිනේ. අඳින්නෙත් ඒ වගේ. ඉතින් මන් හිතන්නේ navy බුවා මේකිව දුරින් දැකල ටිකක් බලන්න ඇති. ඊට පස්සේ මූට තේරෙන්න ඇති මෙකි කල් ඉකුත් වීමේ දිනය අවුරුදු 50 කට කලින් පැන්න ආච්චි කෙනෙක් කියල පන එපා කියල පාගන්න ඇති විරුද්ද පැත්තට. මේ වේසිත් ඉතින් සුදු කොඩි නඩුවෙන් පස්සේ කවුරුත් සලකපු නැති හින්ද ලෑල්ලට පාගල ඌ පස්සෙන් යන්න ඇති සැපක් ගන්න බලාගෙන. මෙකිම කියනවනේ ඌව follow කරා කියල
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    methumiya nirbithawa sudu kodi naduwe saksi dipu nisa methumiyata marana tharjana thiyenawa. eka nisa araksawa gana salakilimath wena eka hoda deyak.