යාලුවනේ මේ ගේම් එක මොකක්ද කියලා කියන්නකෝ...
![]()



අශ්වයා ගෝං ටික් ටික් ටික් ගේම්ස් තව මොනාද තියෙන්නෙ බන්?Background 1ka Dakkahama nam Mata Hithenne Uncharted 3: Drake's Deception 1ka Kiyalai
But Wait Ape Kattiya Kiyai Hariyatama Mokakda Kiyala![]()

අශ්වයා ගෝං ටික් ටික් ටික් ගේම්ස් තව මොනාද තියෙන්නෙ බන්?![]()
1kenam Godakma Horse Riding thama & Call Call of Juarez Bound in Blood 1keth Tikak Have
දෙකම ගහලා තියෙනවා බන්! GUN එක තමා පට්ටමMata Mathakai Issara Apu Game 1kak Thibba GUN Kiyala1kenam Godakma Horse Riding thama & Call Call of Juarez Bound in Blood 1keth Tikak Have
![]()



ඕක චොර බන්! කූඹි වගේWant zombies?
![]()
FREE WEEKEND!
or BUY IT!!
(only like Rs.275)


The one with me in it? Yah it is borderlandsWhats the game in that screenshot btw kenji? looks like borderlands?

ඕක චොර බන්! කූඹි වගේ![]()

උඹ දන්න Zombie ගේම්ස් ඔක්කොම කියපන් කෝ බන්..Alone gahanawa nam chaa tama..Eth Free weekend + buy kaloth MP have and Achievements 95 +![]()
උඹ දන්න Zombie ගේම්ස් ඔක්කොම කියපන් කෝ බන්..


Oke gahala naththe Area 51 & Judge Dredd ekai
Me tika matakai, godak ewaye names mataka ne dan
RE all
Dead Space
Quake
Doom
Serious sam
Killing floor
Plants Vs. Zombies
Zombie bowl o rama
Day of the zombie
Land of the dead : Road to fiddler's Green
L4D
Cold Fear
Postal
Zombie driver
Dead Island
Metro 2033
Defence Alliance 2
Zombie Panic Source
Devil May Cry
Amnesia: The Dark Descent
Dead Block
Mewa okkoma 100% action nam newe..eth man gahanawa![]()

මහන්සි වෙලා ටයිප් කලාට තෑන්ක්ස් මචන්! Land of the dead : Road to fiddler's Green එකේ නිකම් උස තනකොල අස්සෙන් යන සීන් තියන එකද? ලාවට එහෙම එකක් මතකයි. නම මතක නැහැ බන්.![]()


යාලුවනේ මේ ගේම් එක මොකක්ද කියලා කියන්නකෝ...
![]()
![]()
time------ 00:26 in this video
http://www.youtube.com/watch?v=778K0rdaPq8


Background 1ka Dakkahama nam Mata Hithenne Uncharted 3: Drake's Deception 1ka Kiyalai
But Wait Ape Kattiya Kiyai Hariyatama Mokakda Kiyala![]()


@harry-potter, Oya game eka Red Dead Redemption. Consoles wala witharayi, PC eke na.

downloading! 
උඹ දන්න Zombie ගේම්ස් ඔක්කොම කියපන් කෝ බන්..
මම ගහලා තියෙන්නෙ මේ ටික
Area 51
Dead Island
Cold Fear
Fort Zombie
Judge Dredd
Left 4 Dead 1
Left 4 Dead 2
Postal 2
Zombie Driver
Resident Evil 5

