aththatama kawda ban orionstar kiyanne...![]()
ඔරිඔන්ස්ටර් කියන්නේ ඒලියන් මනසක් ඇති මිනිසෙක් නැත්තම් සම්පුර්නෙන්ම ඒලියන් කෙනෙක්ද දන්නෙත් නැ එයාම කිව්වනේ එලියන්ලා අපිත් එක්ක ඉන්ටනෙට් එකෙන් සම්බන්ද වෙනවා කියල සමහරවිට මෙයා ඒලියන් කෙනෙක් වෙන්නත් පුළුවන්


aththatama kawda ban orionstar kiyanne...![]()


I am a boy known to distant planets.Even though I am not famous here, I am very famous among many alien races.One of the most talked human in distant planets.That is what they are saying...aththatama kawda ban orionstar kiyanne...![]()
ඔරිඔන්ස්ටර් කියන්නේ ඒලියන් මනසක් ඇති මිනිසෙක් නැත්තම් සම්පුර්නෙන්ම ඒලියන් කෙනෙක්ද දන්නෙත් නැ එයාම කිව්වනේ එලියන්ලා අපිත් එක්ක ඉන්ටනෙට් එකෙන් සම්බන්ද වෙනවා කියල සමහරවිට මෙයා ඒලියන් කෙනෙක් වෙන්නත් පුළුවන්![]()
I am a boy known to distant planets.Even though I am not famous here, I am very famous among many alien races.One of the most talked human in distant planets.That is what they are saying...
Perhaps an alien with schizophrenia

He definitely should be an alien then.Perhaps an alien with schizophrenia
![]()
මම 100% පෘථිවි මානවයෙක්.නමුත් මට පිටසක්වල ආධ්‍යාත්මයක් ඇත.
මම දන්න විදිහට පිටසක්වල ජීවීන් මාව දන්නවා.එම ග්‍රහලෝක අතර මම ප්‍රසිඪ බව මම දනිමි.



දත් කිඹුලන්ට අන්තර්සක්වල තුල රැකියා නැත.දත් රෝග ඉතා අවමයි. ඒ වගේම දත් සුද්ද කරන්න ඕනී නෑ. දත් මදින්න ඕනීත් නැත.මම හිතුවා.........
දැන් නම් ඉතින් සක් සුදක් සේ පැහැදිලියි එළුවො.........![]()

ඇහෙනවා විතරක් නෙවෙයි ත්‍රිමාන හොලොගෑර්ම් තුලින් ඔවුන් මා ඉදිරියේ පෙනී සිටිත්.oyata eka eka alien shabda ahenawada
උබව කවුරු හරි එකෙක් ගොනාට අන්දනව වෙන්න බැරිද බන්.![]()
ඇහෙනවා විතරක් නෙවෙයි ත්‍රිමාන හොලොගෑර්ම් තුලින් ඔවුන් මා ඉදිරියේ පෙනී සිටිත්.

මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.



මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.


දත් කිඹුලන්ට අන්තර්සක්වල තුල රැකියා නැත.දත් රෝග ඉතා අවමයි. ඒ වගේම දත් සුද්ද කරන්න ඕනී නෑ. දත් මදින්න ඕනීත් නැත.
![]()


මොකද්ද බන් ඒ කතාව. ඒ කියන්නෙ පිටසක්වල උන් දත් මදින්නෙත් නැද්ද? ඕක විතරයි කියන්නෙ නැතුව ඉතුරු වෙලා තිබුනෙ. දැන් කියපන් පුලුවන්නම් උන් නාන්නෙත් නෑ කියල.

දත් මදිනනෙ නැතුව නම් අපිට කතා කරන්න එන්න එපා කියපන්. මොන ලැජ්ජ නැති කතාවක්ද බන් ඒක.ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.


. මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.