2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Oct 30, 2011
131
5
0
aththatama kawda ban orionstar kiyanne...:eek:

ඔරිඔන්ස්ටර් කියන්නේ ඒලියන් මනසක් ඇති මිනිසෙක් නැත්තම් සම්පුර්නෙන්ම ඒලියන් කෙනෙක්ද දන්නෙත් නැ එයාම කිව්වනේ එලියන්ලා අපිත් එක්ක ඉන්ටනෙට් එකෙන් සම්බන්ද වෙනවා කියල සමහරවිට මෙයා ඒලියන් කෙනෙක් වෙන්නත් පුළුවන් :confused::confused:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මම දන්න විදිහට පිටසක්වල ජීවීන් මාව දන්නවා.එම ග්‍රහලෝක අතර මම ප්‍රසිඪ බව මම දනිමි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔරිඔන්ස්ටර් කියන්නේ ඒලියන් මනසක් ඇති මිනිසෙක් නැත්තම් සම්පුර්නෙන්ම ඒලියන් කෙනෙක්ද දන්නෙත් නැ එයාම කිව්වනේ එලියන්ලා අපිත් එක්ක ඉන්ටනෙට් එකෙන් සම්බන්ද වෙනවා කියල සමහරවිට මෙයා ඒලියන් කෙනෙක් වෙන්නත් පුළුවන් :confused::confused:

I am a boy known to distant planets.Even though I am not famous here, I am very famous among many alien races.One of the most talked human in distant planets.That is what they are saying...

He definitely should be an alien then.:lol:Perhaps an alien with schizophrenia;)
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මම හිතුවා.........
දැන් නම් ඉතින් සක් සුදක් සේ පැහැදිලියි එළුවො.........:yes::yes::yes:
දත් කිඹුලන්ට අන්තර්සක්වල තුල ‍රැකියා නැත.දත් රෝග ඉතා අවමයි. ඒ වගේම දත් සුද්ද කරන්න ඕනී නෑ. දත් මදින්න ඕනීත් නැත.
:)
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
oyata eka eka alien shabda ahenawada
ඇහෙනවා විතරක් නෙවෙයි ත්‍රිමාන හොලොගෑර්ම් තුලින් ඔවුන් මා ඉදිරියේ පෙනී සිටිත්.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
උබව කවුරු හරි එකෙක් ගොනාට අන්දනව වෙන්න බැරිද බන්.:oo::oo::oo:

මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.
 
33000W

Member
මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.

ඔන්න පැන්න පූස මල්ලෙන් එලියට. එතකොට උබ පිළිගන්නව උබව පිටසක්වල ජීවීන් ගොනාට අන්දනව කියල. ඒ කියන්නෙ උබ දැන් පිළිගන්නව උබ ගොනා කියල එහෙමද?:P:P:P
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.

    ලව් කරන්න එනව කියල ඊට පස්සෙ වැඩක් දුන්නොත් කවුද ඒකට වග කියන්නෙ?,ඔබාමාගෙ පිහිට තමා!:oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    poster2.jpg
     
    33000W

    Member
    දත් කිඹුලන්ට අන්තර්සක්වල තුල ‍රැකියා නැත.දත් රෝග ඉතා අවමයි. ඒ වගේම දත් සුද්ද කරන්න ඕනී නෑ. දත් මදින්න ඕනීත් නැත.
    :)

    :baffled::baffled::baffled: මොකද්ද බන් ඒ කතාව. ඒ කියන්නෙ පිටසක්වල උන් දත් මදින්නෙත් නැද්ද? ඕක විතරයි කියන්නෙ නැතුව ඉතුරු වෙලා තිබුනෙ. දැන් කියපන් පුලුවන්නම් උන් නාන්නෙත් නෑ කියල.:rofl::rofl::rofl: දත් මදිනනෙ නැතුව නම් අපිට කතා කරන්න එන්න එපා කියපන්. මොන ලැජ්ජ නැති කතාවක්ද බන් ඒක.ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.:eek::eek::eek::eek:.
     
    Oct 30, 2011
    131
    5
    0
    මාව ගොනාට අන්දවනම් ඒ පිටසක්වල ජීවින් මිසක් වෙන කවරෙක් නොවේ.

    අන්න ඒක තමයි මාත් කියන්නේ උන් ඔයාව අන්දවනවා වෙන්න බැරිද?
     
    Status
    Not open for further replies.