facebook එකේ මූලිකම security පාඩම තමයි දන්නා අඳුනන්නේ නැති කෂ්ටිය add කරගෙන වැඩිය බජනෙට යන්න එපා කියන එක. ඉස්සෙල්ල නංගිට ඕක කියල දීපන්. උඹ මේ මනුස්සය උඹේ නංගි එක්ක චැට් කරා කියල ඌව නිකන් චාටර් කරනවා. එත් උඹේ නංගිත් උව add කරගෙන චැට් කරපු හින්දනේ ඔය සිද්ධිය උනේ. එතකොට ඌ කාමාතුරය නම් උඹේ නංගි.....? මම උඹේ නංගිට මඩ ගහන්න නෙමෙයි මේක කියන්නේ. facebook එකේ එක එකා එක එක වැඩ වලට රිංගනවා. අපි අපේ යාලුවොත් එක්ක අපේ network එක තියාගෙන පරෙස්සමෙන් පාවිච්චි කලොත් ඉවරයි දන්නේ නැති උන්ගේ request වලට අහු නොවී.






