මට එකෙක් පහර දුන්නා..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ගම් වලට එක එකා බයික් වලින් ඇවිත් ලයිට් කණු අස්සෙ එහෙම බඩු දාලා යනවනේ.. උඹත් ඒකට ආව කියලා නෙලන්න ඇති..
    කරන්න දෙයක් නෑ එවෙලෙ පැහැදිලි කරගන්න තිබ්බේ.. ඔහොම drugs දාලා යන උන්ට නෙලන්න බලන් ඉන්නෙ ගම්වල මිනිස්සු.. ඇත්ත කියන්න තිබ්බනේ යකෝ අපරාදෙ..
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    waLJKvn.jpg



    වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,

    ඇයි ඇහුවා...

    මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා

    ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්

    මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා

    ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා

    මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්

    මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා

    මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම

    එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
    හුත්තො කෙලල අරින්නෙපැයි ගල් පාරක් අතින් පයින් ගහගන්නේ නැතුව. හුකන්නගේ ලොද බහින්න.
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,576
    13,186
    113
    🤍
    වීඩීයෝ එක ෆේස්බුක් දාපන්
    Gallery eken u deleted Kara , nattan maranawa kiuwa 😞 , Dan recover krnna baluwa R studio eken phone eke recover krnna baida khdo , man chip, pen , hard wala ewanam aran thiyanawa
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    waLJKvn.jpg



    වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,

    ඇයි ඇහුවා...

    මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා

    ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්

    මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා

    ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා

    මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්

    මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා

    මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම

    එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
    ඊය බන් ජිම් යන එකෙක් කියන්නත් එපා. පොන්නයෙක් වගේ.
     
    • Sad
    Reactions: Psiko

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    mama ehma kathawata yana manussyek nemei , e hana man asa na kauruth disturb krnwt ,,, mn meken hadennm bosa .oya kiyala thiyana kathawa har
    ඒවා ගම්වල ගංකබරයන්ට අදාලම නෑ බං. උන් introvert කියලා වචනයක්වත් අහලා නැතුව ඇති. ඒවට ලොකු සීන් කියලා ගම්වල උන් හිතන්නෙ. ගම්වල උන් පට්ටම හීනමානෙකින් ටවුන් වල උන් එක්ක ඇරියස් එකකින් ඉන්නෙ. ඒකයි පිට එකෙක් ගමට ආවම මඩවන්න හදන්නෙ. හැබැයි උන්ව උඩ තියලා හාවා කරගත්තොත් හරක්ගෙන් වගේ වැඩගන්න පුලුවන්. දෙයියන්න වගේ සලකන්නෙ.

    වියලිකලාපෙ හද්ද ගම්වලින් එන ගංකබරයි නෙ කැම්පස් වලත් කැමත්තෙන්ම රැග් වෙලා ඊලගට රැග් කරන්නෙත්. ඒත් උන්ගෙ ගංකබර ඇරියස් එක තමා පෙන්නන්නෙ. ගම්වල ගංකබරයො කොහොමත් ලස්සන සුදු පොශ්, ඇඩ් දාන උන්ට, ක්ලාසි විදිහට වැදගත් විදිහට ඉන්න උන්ට කැමතිම නෑ. උන් ආස කලු කෙට්ටු අහිංසක නිහතමානී මනුස්සකම් දන්න උන්ට. උන් සංගට වඩා පැතුම් නිස්සංකයට, එතකොට කසුන් කල්හාරට වඩා චාමර වීරසිංහට එහෙම මැරෙන්න හදන්නෙ ඒ නිසා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Hospital yaman amarui kiyala. Aruwa kuduwata dammanna balanna.

    Wena game denna yanna epa cctv hama thanama. Nondi wenawa.
     
    • Love
    Reactions: Psiko

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,414
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ කොච්චර චන්ඩිය උනත් අඩියක් පස්සට ගනින් කොකාගෙ ගෙදර ගියානම්. පරිසරය ඌට පුරුදුයි උඹ ගැහුවත් ඌ සෙට් එකක් බැස්සුවොත් කන්න වෙනව.

    හොඳම වැඩේ සාම සක්ච්ඡා ගහන එක කොච්චර අවුල් එකෙක් උනත්. තමන්ගෙ වැඩේ චාටුවෙන් කරගන්න ඕන.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ටවුන් එකක මුඩුක්කු ත්‍රීවිල් කාරයෙක් වත්තක කුඩ්ඩෙක් වගේ උන් එක්ක ගනුදෙනු කරන්න මේ ගංකබර handling ක්‍රමේ හරියන්නෑ ඒකට වෙනම මෙතඩ් තියනවා.
    Shere කරන්න සර්. අපිට වටිනවා.
     
    • Like
    Reactions: Psiko

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ඔය වගේ උන් එක්ක වාද කරන්නවත් යන්න එපා බං
    කතා කරන ටෝන් එකෙන්ම අල්ලපන්

    ඌව මුරුංගා ඇත්තේ තියලා මාරු වෙයන්..

    උඹගේ කතා විලාශය නිසාද ට්‍රිගර් උනේ??
    පෙර කතා තියේද?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    ෆයිට් එකක් දෙන්න බැරිනම් චැලෙන්ජ් කරන්න එපා.
    සමහරු බලන් ඉන්නෙ එකෙකුට නෙලන්නමයි.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Simple qst get admitted to a govt hospital telling u got hit, then file a police complaint,

    Aru kohomath athule for a few days
     
    • Sad
    Reactions: Psiko

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    parwal wala innw ohoma fome wechcha kalakani heththa, siddiya chara pehedili madiyi hebeti kamak nh, parssamen ban oka wediya duradiaga yawanne nethuwa iwara karapan athdekimen kiyanne



    ritan ekka dennama one nam mehema karapan ban police karayekwa yalu karagena uta ganak dila hari okawa baya karapan riman karanwa kiyala oya higannek wenna aethi pare inna...
     
    Last edited:
    • Sad
    Reactions: Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    තොට 30ක් ද යකෝ. උබ මේකෙ හැසිරෙන විදියට මම හිතන් හිටියෙ 20 -24 පොඩි එකෙක් කියල :lol:
    boru bn okage.loweth podi ekek early 20s.
    hichchi nadun. cab eke ynda epai mitto. ehema giya nan wandagena enne :cool:
     
    • Sad
    Reactions: Psiko

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    ohoma thaniyama yakoata araksawata pihiyak ehema aeran palayana ban darze eke thiyenawa podi nemena pihi ehema ekak thiya ganni sakkuwe, anin yanna eapa baya karanna ohoma awoth

    S05a63102463f48338b30cbb84271fffds.jpg_2200x2200q80.jpg_.webp
     
    • Love
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,681
    113
    ජිම් යනවළු, කන්නෙ හරක් මස් කරි චිකන්, බොන්නෙ සප්ලිමන්ට්, රොයිඩ්ස්, ටෝක් දෙන්නෙ වර්ග කිලෝමීටර් 500ක් ඇතුලේ මිනිහා රට ඉන්න ගෑණු ඔක්කොටම ගහන්න, හැබැයි කොහෙහරි මුඩුක්කුවක ගිහින් කොස් දෙල් කාලා බීඩියක් ගහන අඩුවෙක්ගෙන් ගුටි කාලා එනවා. ඒ මදිවට අඬාගෙන පොලිසිත් ගිහින්.

    මේ වගේ උන් කිරියට ලැජ්ජාවක්, ගූ ගහලා එලවගන්න ඕනේ

    PS: ශේන්ට බැනපුවගේ දිට්ඨධම්මවේදනීය කර්මය මේ උඹට පල දෙන්නෙ
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    276
    348
    63
    ජිම් යනවළු, කන්නෙ හරක් මස් කරි චිකන්, බොන්නෙ සප්ලිමන්ට්, රොයිඩ්ස්, ටෝක් දෙන්නෙ වර්ග කිලෝමීටර් 500ක් ඇතුලේ මිනිහා රට ඉන්න ගෑණු ඔක්කොටම ගහන්න, හැබැයි කොහෙහරි මුඩුක්කුවක ගිහින් කොස් දෙල් කාලා බීඩියක් ගහන අඩුවෙක්ගෙන් ගුටි කාලා එනවා. ඒ මදිවට අඬාගෙන පොලිසිත් ගිහින්.

    මේ වගේ උන් කිරියට ලැජ්ජාවක්, ගූ ගහලා එලවගන්න ඕනේ

    PS: ශේන්ට බැනපුවගේ දිට්ඨධම්මවේදනීය කර්මය මේ උඹට පල දෙන්නෙ
    මං නම් වලියකට ගියාම 13inch පොල්ල වනපු ගමන් අරු සෙම දාගෙන knockout
     
    • Haha
    Reactions: Psiko

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    ජිම් යනවළු, කන්නෙ හරක් මස් කරි චිකන්, බොන්නෙ සප්ලිමන්ට්, රොයිඩ්ස්, ටෝක් දෙන්නෙ වර්ග කිලෝමීටර් 500ක් ඇතුලේ මිනිහා රට ඉන්න ගෑණු ඔක්කොටම ගහන්න, හැබැයි කොහෙහරි මුඩුක්කුවක ගිහින් කොස් දෙල් කාලා බීඩියක් ගහන අඩුවෙක්ගෙන් ගුටි කාලා එනවා. ඒ මදිවට අඬාගෙන පොලිසිත් ගිහින්.

    මේ වගේ උන් කිරියට ලැජ්ජාවක්, ගූ ගහලා එලවගන්න ඕනේ

    PS: ශේන්ට බැනපුවගේ දිට්ඨධම්මවේදනීය කර්මය මේ උඹට පල දෙන්නෙ
    ජිම් yana una maha ahinsaka ewn ban 🥴
     
    • Haha
    • Sad
    Reactions: Psiko and redux