2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
බුදු හාමුදුරුවොත් ආවේ පිටසක්වලින් නේද.? ඇයි එහෙම දේවල් පිලිගන්න අය ඒලියන්ලට අපහාස කරන්නේ.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මගේ පෞද්ගලික ජීවිතය ගැන දුන්න තොරතුරු බොරු.පිටසක්වල ජීවින් මට උපදෙස් දුන්න ප්‍රසිඪ නොවී එයාලා ගැන විතරක් ලියන්න කියලා.මගේ පෙම්වතිය,ආගම,සහ මම ලන්සි කීවේ විහිලුවට.මට පෙම්වතියක් නෑ.අනිත් එක මම අර තාත්තා යුද්දෙදි නැති වුනා කීවේ ඒ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් කීවා ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට විතරයි කියලා.ඒක වැරදියි ගුනමකු ප්‍රකාශයක්.ඒක නිසා එයාව අමාරුවේ දාන්න එහෙම කීවේ.
    මෙතන අනවශ්‍ය විදිහට කුනුහරුප ලියන්න එපා.පිටසක්වල ජීවින් ඔයාලව අධ්‍යනය කරනවා. ඒ අය ඔයාලාව අන්තර්සක්වලට නොගෙන ගල් යුගයට යනකම් ගහයි.
    මම කාටවත් රින රෙප් දීලා නෑ.ඔනිනම් ඇඩ්මින්ලගෙන් අහන්න.

    අනේ ඇත්තද පුතේ? ශෝකේ නේ බං ? උඹ දන්නේ නැති උනාට එලියන් ල මටත් කතා කරලා තියෙනවා උන් කිව්වා උඹ වගේ එකෙක් ඉන්නවා උට කියන්න එපා කියල. අනේ බං දැන් වත අලුත් බොරුවක් කියපන්කො උඹේ පරණ බොරු අහල එපා වෙලා තියෙන්නේ. :lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මගේ පෞද්ගලික ජීවිතය ගැන දුන්න තොරතුරු බොරු.පිටසක්වල ජීවින් මට උපදෙස් දුන්න ප්‍රසිඪ නොවී එයාලා ගැන විතරක් ලියන්න කියලා.මගේ පෙම්වතිය,ආගම,සහ මම ලන්සි කීවේ විහිලුවට.මට පෙම්වතියක් නෑ.අනිත් එක මම අර තාත්තා යුද්දෙදි නැති වුනා කීවේ ඒ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් කීවා ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට විතරයි කියලා.ඒක වැරදියි ගුනමකු ප්‍රකාශයක්.ඒක නිසා එයාව අමාරුවේ දාන්න එහෙම කීවේ.
    මෙතන අනවශ්‍ය විදිහට කුනුහරුප ලියන්න එපා.පිටසක්වල ජීවින් ඔයාලව අධ්‍යනය කරනවා. ඒ අය ඔයාලාව අන්තර්සක්වලට නොගෙන ගල් යුගයට යනකම් ගහයි.
    මම කාටවත් රින රෙප් දීලා නෑ.ඔනිනම් ඇඩ්මින්ලගෙන් අහන්න.

    :eek:
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    බුදු හාමුදුරුවොත් ආවේ පිටසක්වලින් නේද.? ඇයි එහෙම දේවල් පිලිගන්න අය ඒලියන්ලට අපහාස කරන්නේ.

    උඔ ලෑජ්ජාවක් නැති එකෙක් මචන්‍. බොරුවක් වහන්න තවත් බොරු දාහක් කියනවා. :lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    උඔ ලෑජ්ජාවක් නැති එකෙක් මචන්‍. බොරුවක් වහන්න තවත් බොරු දාහක් කියනවා. :lol:
    අනේ ඔයාලා බුද්ධාගම දන්නෙත් නෑනේ.තව්තිසා දිව්‍යලෝකය තියෙන්නේ පෘථිවියේද?
    අනිත් එක බුදු හාමුදුරුවො මහාමායා දේවියගේ කුස තුල පිලිසඳ ගත්තේ ඇසතු මලක් හොඩවැලින් ගත්ත සුදු ඇත් පැටවකුසේ කියලා කියන්නේ.ඒ කියන්නේ අපි නොදන්න ක්‍රමයකට.මේක පිටසක්වල ජිවය මෙලොව ජනිත වීමක් කියලා තර්ක කරන්න බැරිද?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ ඔයාලා බුද්ධාගම දන්නෙත් නෑනේ.තව්තිසා දිව්‍යලෝකය තියෙන්නේ පෘථිවියේද?
    අනිත් එක බුදු හාමුදුරුවො මහාමායා දේවියගේ කුස තුල පිලිසඳ ගත්තේ ඇසතු මලක් හොඩවැලින් ගත්ත සුදු ඇත් පැටවකුසේ කියලා කියන්නේ.ඒ කියන්නේ අපි නොදන්න ක්‍රමයකට.මේක පිටසක්වල ජිවය මෙලොව ජනිත වීමක් කියලා තර්ක කරන්න බැරිද?

    umbe kathandara witharai machan dennam.. :(

    Tharka karala mak karannada?? Salli hambenawada??

    Bailane machan??:(
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    මගේ පෞද්ගලික ජීවිතය ගැන දුන්න තොරතුරු බොරු.පිටසක්වල ජීවින් මට උපදෙස් දුන්න ප්‍රසිඪ නොවී එයාලා ගැන විතරක් ලියන්න කියලා.මගේ පෙම්වතිය,ආගම,සහ මම ලන්සි කීවේ විහිලුවට.මට පෙම්වතියක් නෑ.අනිත් එක මම අර තාත්තා යුද්දෙදි නැති වුනා කීවේ ඒ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් කීවා ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට විතරයි කියලා.ඒක වැරදියි ගුනමකු ප්‍රකාශයක්.ඒක නිසා එයාව අමාරුවේ දාන්න එහෙම කීවේ.
    මෙතන අනවශ්‍ය විදිහට කුනුහරුප ලියන්න එපා.පිටසක්වල ජීවින් ඔයාලව අධ්‍යනය කරනවා. ඒ අය ඔයාලාව අන්තර්සක්වලට නොගෙන ගල් යුගයට යනකම් ගහයි.
    මම කාටවත් රින රෙප් දීලා නෑ.ඔනිනම් ඇඩ්මින්ලගෙන් අහන්න.

    ela horiya ela. i am always with u
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සිඟිති පො^නයෝ.
    අපාය කියලා වෙනම ලොකයක් නෑ කියලා මාත් දන්නවා. උඹ වගේ අපාය පොලව යට තියන එකක් කියලා හිතන්න තරං මම මොලේ නොමේරූ එකෙක් නෙවෙයි.

    අපාය තියෙන්නෙ මේ ලෝිකෙම තමා. උඹත් ඔය ඉන්නෙ අපායක තමා. :lol:
    ඇත්ත ඇති සැටියෙන් දකින්න තරං තෝ පිං කරලා නෑ.
    දැං වත් පවු නොකර ඉඳහං :lol:ලබන ආත්මෙ වත් ඔය අපායෙන් ගොඩ එන්න. :lol:
    මෙයාට ඉස්සෙල්ලම බුදු දහම කියලා දෙන්න.අපාය තියෙන්නේ මේලොකේලු.එතකොට දිව්‍යලෝකය තියෙන්නෙත් මෙහෙද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු හාමුදුරුවොත් ආවේ පිටසක්වලින් නේද.? ඇයි එහෙම දේවල් පිලිගන්න අය ඒලියන්ලට අපහාස කරන්නේ.

    අපහාස කරන්න අපිනම් ඔය කියන ඒලියන්ස්ල දැකල නෑ...කලුද සුදුද කියල බලන්න ෆොටෝ එකක් දාපන්කො මෙතන ඒලියන්ස් කිය කිය පොන්සිය වගේ කෑගහන්නෙ නැතුව!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනේ ඔයාලා බුද්ධාගම දන්නෙත් නෑනේ.තව්තිසා දිව්‍යලෝකය තියෙන්නේ පෘථිවියේද?
    අනිත් එක බුදු හාමුදුරුවො මහාමායා දේවියගේ කුස තුල පිලිසඳ ගත්තේ ඇසතු මලක් හොඩවැලින් ගත්ත සුදු ඇත් පැටවකුසේ කියලා කියන්නේ.ඒ කියන්නේ අපි නොදන්න ක්‍රමයකට.මේක පිටසක්වල ජිවය මෙලොව ජනිත වීමක් කියලා තර්ක කරන්න බැරිද?
    උබ දැන් දකිනවා වගේ මේකත් හීනයක්:rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අපහාස කරන්න අපිනම් ඔය කියන ඒලියන්ස්ල දැකල නෑ...කලුද සුදුද කියල බලන්න ෆොටෝ එකක් දාපන්කො මෙතන ඒලියන්ස් කිය කිය පොන්සිය වගේ කෑගහන්නෙ නැතුව!:nerd:
    :yes:
     
    33000W

    Member
    බුදු හාමුදුරුවොත් ආවේ පිටසක්වලින් නේද.? ඇයි එහෙම දේවල් පිලිගන්න අය ඒලියන්ලට අපහාස කරන්නේ.

    අනේ පල යන්න.:frown::frown: බුදු හාමුදුරුවො පිටසක්වලින් ආව කියල තොට පිටසක්වලයොම වෙන්න ඇති කියන්න ඇත්තෙ.:growl::growl::growl: මම තොට කිවුවා දහ පාරක් විතර මේකට ආගම් අදාල ගන්න එපා කියල.:no::no::no::angry: දැන් උබ අහන්නෙම නැහැ වගේ.:no: එලියන්ලව ටිකක් හරි පිළිගන්න පටන් ගද්දිම උබනෙ යකෝ අම්ම ගැනයි තාත්ත ගැනයි කියලා මේක කා ගත්තෙ.:frown::frown: ඕන නම් බලපන් කට්ටිය දාල තියන ඒව කියවල ඔය detective siripala එහෙම. මම මුලින් හිතුවෙ detective siripala කියන්නෙත් උබම තමයි කියල.:rolleyes: ඒත් අන්තිමට ඌත් උබට බනින්න පටන් ගත්තෙ උබේ ඔය අම්මවයි තාත්තවයි ඇදල අරගෙන වැඩේ නා ගත්තෙ.:baffled::baffled::baffled: උබට ඕනනම් තිබුන මුන් මොනව කිවුවත් ටිකක් හරි මුන්ගෙ හිතේ විස්වාසයක් ඇති කරන්න.:confused::confused:මුන් කියන ඒවගෙන් එක පේනවනෙ.:P තිබුන චාන්ස් එක උබමනෙ නැති කරගත්තෙ.:frown::frown: මේකෙ කවුරුවත් කියල නැහැ alien ල නැහැ කියල.:no::no: අපිට alien ල නැහැ කියල සහතිකයක් නැහැ. මමත් alien ලව විස්වාස කරනව.:yes: ඒත් උබෙන් අපි ශාක්ෂි ඉල්ලුවම උබ කැලෑ බන කියවනව.:growl::growl::growl: අපිට විස්වාස නැත්තෙ උබ ඔය කියන පිටසක්වලයෝ මේ අවුරුද්දෙ පෘතුවිය පාලනය කරන්න හදනව කියන එක මිසක් alien ල නැහැ කියන එක නෙමෙයි.:no::no::oo::oo:

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    Last edited:
    alien_sex_17.jpg

    Is it possible!!!:nerd:

    pitasakwala aathal,.. :P:P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපෝ මේ ත්‍රෙඩ් එකට මන් ආපහු එන්නේ නැ දැන් බුදු හාමුදුරුවන්ට අපහස කරනං පටන් අරන්.
    මන් ඉන්නේ නැ බුදු හාමුදුරුවන්ට අපහාස කරන තැන වල.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ පෞද්ගලික ජීවිතය ගැන දුන්න තොරතුරු බොරු.පිටසක්වල ජීවින් මට උපදෙස් දුන්න ප්‍රසිඪ නොවී එයාලා ගැන විතරක් ලියන්න කියලා.මගේ පෙම්වතිය,ආගම,සහ මම ලන්සි කීවේ විහිලුවට.මට පෙම්වතියක් නෑ.අනිත් එක මම අර තාත්තා යුද්දෙදි නැති වුනා කීවේ ඒ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් කීවා ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට විතරයි කියලා.ඒක වැරදියි ගුනමකු ප්‍රකාශයක්.ඒක නිසා එයාව අමාරුවේ දාන්න එහෙම කීවේ.
    මෙතන අනවශ්‍ය විදිහට කුනුහරුප ලියන්න එපා.පිටසක්වල ජීවින් ඔයාලව අධ්‍යනය කරනවා. ඒ අය ඔයාලාව අන්තර්සක්වලට නොගෙන ගල් යුගයට යනකම් ගහයි.
    මම කාටවත් රින රෙප් දීලා නෑ.ඔනිනම් ඇඩ්මින්ලගෙන් අහන්න.

    ඒ කියන්නෙ උඹ ටොපොලොජි :lol:
    මම හරිනේ? ;)
    පලයං අනාථයො යන්න පවු නොදී. මම උඹෙ මුල්ම පොස්ට් එක දකිද්දි ම දැනගත්තා කවුද බුලට් එක කියලා. :rofl:

    පාඩුවෙ හිටු නිකං උම්බෑ ගාලා හැමෝටම උඹෙ පැටිකිරිය ප්‍රදර්ෂනය කරන්නෙ නැතුව. :D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපෝ මේ ත්‍රෙඩ් එකට මන් ආපහු එන්නේ නැ දැන් බුදු හාමුදුරුවන්ට අපහස කරනං පටන් අරන්.
    මන් ඉන්නේ නැ බුදු හාමුදුරුවන්ට අපහාස කරන තැන වල.
    මම කොතනවත් බුදු දහමට අපහාස කරලා නෑ.දෙවිවරු කියන්නේ පිටසක්වල ජීවින්.ඒක ඔයා පිලිගන්නවනේ.එතකොට බුදුන් වහනසේ දෙවි කෙනෙක් වෙලා තව්තිසාව කියන ලෝකයෙන් ආවේ. ඒක ඔයා පිලිගන්නවා නේද?
    ඒ කියන්නේ අන්තර්සක්වල සමග බුදුන් වහන්සේට සම්බන්ධකම් තිබිලා තියෙනවා.බුද් හමුදුරුවො තාරකා දොර‍ටු තුලින් පිටසක්වල ගිහින් තියෙනවා කියලා මතයක් තියෙනවා.
     
    Status
    Not open for further replies.