බොහොම පින් මේ ත්‍රේඩ් එකට.
මම නම් පුලුවන් හැම වෙලාවකම පුලුවන් හැම සතෙකුගෙම ජීවිත බේරනවා.
කූඹියගෙ පවා ජීවිතය ඒ සතාට වටිනව.
කෑම හිර වෙලා මැරෙන්න යන කිකිලියක්ගෙ ජීවිතය බේරන්න මම දවසක් ඌට කෘත්‍රිම ස්වසනය පවා දුන්නා.පන ඇද ඇද වැටිලා හිටිය ඒ සතා ආයෙම හුස්ම ගන්න පටන්ගෙන ජීවත් වෙනවා දැකලා මට දැනුන සැනසීම වචනයෙන කියන්න බෑ.
හූනෙක් ඇඟට වැටුනම දුවගෙන ගිහින් ලිත බලලා ඒකෙ පලාඵලය බලනවට වඩා ඒ හූනාගේ ජීවිතය බේරුනේ අපෙ ඇඟට වැටුන නිසා කියලා හිතන්න පුලුවන් නම්.....

පුළුවන් විදියට හැම දෙයක්ම කරනවා