🚨 එක දවසක් වැඩ කලත් රජයෙන් නොමිලේ ඉඩම් බෙදයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,772
    5,999
    113
    කැරිම හොර ගුහාවක් නෙ.

    අඩෝ පොඩි එකෙකුට කිව්වත් තේරෙනව ඉඩම් බෙදන්න නෙමෙයි ඒ ක්ලෝස් එකෙන් කියල තියෙන්නෙ උන්ට වැඩ පලට ලගින් නිල නිවාස හදනව වගේ තාවකාලිකව වැඩ කිරීමේ පහසුවට දේවල් දෙන්න ඕනෙ, විනෝදය සදහා පොඩි පොඩි දේවල් කරන්න ඕනෙ වගේ දේවල්.

    මුන් ඒක පාවිච්චි කරල ඉඩම් ටික විකුනලනෙ. කැරිම හොරු. ඔය කතා කරන එකා ගොඩක් තැන් වල කතාවල් වෙන පැත්තකට හරවන්න ට්‍රයි කරපු එකෙක්.

    කැරිම හොර වැඩ කරපුට සම්බන්ද ඒත් මෝඩ පහේ අතේ කෝට් වෙන ඩයල් එකක්.

    ඔය කෝප් එක තිබිල වැඩකුත් නෑ බන්, මේව නිකන් කතා කරල මුන් එකෙක්ට වත් දඩුවම් දීපු බවක් නම් පේන්න නෑ.

    මට පේන්නෙ නිකන් මාද්‍ය සන්දර්ශන විතරයි. ඔය තියෙන සාක්ශි ටිකත් ඇති මේ පරයන් ටික හිරේ දාන්න.

    ආන්ඩු පොන්නයි ද? නැත්තන් හොලවන්නෙ නැතුව හොරු ටිකත් ඕනෙ නිසා හිරේ යවන්නෙ නැතුව ආන්ඩුව ගෙනියන්න ට්‍රයි කිරීමක් ද මේ.

    • Angry
    Reactions: topkollek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama

    කෝප් එකට සෘජුව දඩුවම් දෙන්න බලයක් නැ. නිර්දේශ හා මගපෙන්විම් තමයි. දිගටම නොකලෙතේ මන්ත්‍රි වරප්‍රසාද යටතේ ක්‍රියාමර්ග ගන්න පුලුවන්, පරංගි කොට්ටේ ගියා වගේ.

    මාධ්‍ය සංදර්ශනයක් වගේ පෙනුනත් මේවා එලියේ පෙනන එක ඉතාම හොදයි. නැත්තම් කොහොමද දන්නේ? ඒකට පිලිතුර කෝප් එක තිබිලා වැඩක් නැ කියන එක නෙවෙයිනේ. නහය කපා ගන්නවා වගේ නේ ඒ කතාව.
    දැනට මේ කේස් එකේදිත් cid එකට ගොනුව පාස් කරනවා සටහන් දාලා තියෙන්නේ. බැලුබැල්ම සාක්ෂි තිබ්බාට මදි වරද හරියට තහවුරු කරන්න ඕනා. ඒකට විමර්ෂන ඕනා.
    අලුත් නීති හදලා ශක්තිමත් කරලා දුන්නනාම් කරන් යයි.
    මේවාට අලුත් නිලධාරින් ඕනා. උන්ට හොද පඩියක් දෙන්නත් ඕනා. අදටත් බ්‍රයිබරි කාඩර් එක නැ. එහෙම ගනිද්දි රාජ්‍ය සේවයට ඇයි ගන්නේ වගේ කතා නොකිය ඉන්නත් මිනිස්සුට මේ වෙලා තියන ජරා වැඩ පෙන්නනනම ඕනා.
     
    • Like
    Reactions: topkollek

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator

    oya okkoma koranna tax gewanna amathaka karanna epa honde! palawaththen salli enne na owa karanna!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    oya okkoma koranna tax gewanna amathaka karanna epa honde! palawaththen salli enne na owa karanna!
    ටැක්ස් ගෙවන්න ඕනා තමයි. එහෙම කාටවත් එක්පේෂන්ස් තියෙන්න බැ. අපිත් ගෙවනවා අනිත් අයත් It ද අරවාල මේවාද නැ හැමෝම ගෙවිය යුතුයි.
     
    • Like
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    කැරීම හොරු ඉන්නේ...
    @jhnnwp මෙන්න රාජ්‍ය සේවකයෝන්ගේ වැඩ..
    අපි මේව නිතරම කියනවා, ඒව කියද්දි හොරුන්ට රිදෙනවා, NPP එකේ ප්‍රාදේශීය සභා වලට පත්වෙලා ඉන්න උන්ගෙනුත් සමහරු දැනටම නිලධාරී හොරුන්ට යටවෙලා...
    මෙහෙම ගියොත් අනුරට සොරි වෙයි. රටේ නිලධාරී හොරු හැමතැනම. රජයේ ඉඩම් ගැන ප්‍රාදේශීය වගකීම තියෙන්නෙ ප්‍රා.ලේ. ලට උනුත් බහුතරේ ගේම් දීගන යස අගේට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ඉඳගෙන ඉන්නවා. අනික් උන් ග්‍රාම සේවකල ප්‍රාදේශීයව මෙහෙම ගේම් දෙන උන් ඉද්දි ටොප් ලෙවල් උන් ගැන කවර කතාද? අනික එකාට එකා රැකිල්ලක් පටන්ගෙන තියෙන්නෙ. සමහර සභා වල හිටපු ලේකම්ලව තියාගෙන තවම හුරතල්. මේව මිනිස්සු කියනවා, ලියනවා, කියවන දකින උන් මොනවද කරන්නෙ? මෙහෙම යන්න දුන්නොත් මේ රාජ්‍ය සේවයම මේ ආණ්ඩුව ගෙදරයවන්නේ කල්ලි ගහිල්ලා. මුන්ව cope ගෙනාවට වැඩක් නැහැ, මුන්ගෙ නඩුවලට රජයෙන් නොගෙවන විදියට නඩු දාන්න ක්‍රමයක් හැදෙන්න ඕන, ස්ථාන මාරු නැති කරල සේවා අත්හිටවන්න ඕන, විඳවන්න දෙන්න ඕන අනික් උන්ටත් හැදෙන්න, නැත්තං හැදෙන්නෙ නැහැ මේ කල්ලිවාදී රාජ්‍ය සේවෙ කවදාවත්ම. cope එන හොරුන්ට punishing method එකක් ඕනමයි. අනික මුන්ට වරප්‍රසාද ඕන නැහැ ඒව තමයි මේ රටට ඇරිලි වලට හේතු.
     
    • Like
    Reactions: Kalegana