කාමාතූරයා

Status
Not open for further replies.

Simsons

Member
Oct 12, 2011
356
7
0
Dan nangi ekka u balenda chat kole :P Kellek kollek ekka chat kala kiyala e kollawa report karanna anith unta puluwanda? Nangiwa hadaganin
 
Jan 13, 2012
37
0
0
යකෝ නංගිට ටොක්කක් ඇනලා ඔය use කරන device එක ලඟින් එලවපන්...මොකෙක්ද බලපංකො මේ නාකි උලමා..... උඹෙන් ගෙම ඉල්ලුවද ? දීපන් යකෝ 4 ට 5 ට කැඩිලා වීසි වෙන්ඩ.ඔන්න රෙපොර්ට් කලා......
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    385432_269367153128047_100001642942739_738353_1691821062_n.jpg



    මගේ නංගී එක්ක මූ චැට් කරා නංගීත් මොඩයා වගේ චැට් කරා මූව රීපොට් කරපන් මූ මගේන් ගෙම ඉල්ලූවා
    http://www.facebook.com/kwijewardena





    ඇත්ත දැනගන්න කැමති නම් කියවන්න....

    http://pariganakaudavu.blogspot.com/2012/01/blog-post.html


    freak88
    Sahodaraya Mokadda Me Gena Kiyanna Thiyenne Oyata :eek:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම උඹව රිපෝට් කරන් නැහැ කියලා හිතුවේ
    ඒත් උඹේ මේ පචේට මමත් තෝව රිපෝට් කලා

    ඇයි උඹට තියෙන තැන චැට් එකේ කියන්න බැරි?
    උඹට කෝල් කරන්නම ඕනද බිජ්ජො?

    umba okkotama wada gonek ne ban
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කලු පූසා;11847483 said:
    umba okkotama wada gonek ne ban
    මම දැම්මෙ මගෙ අදහස මචන්!
    අදහස් ඇනලයිස් කරන්න අවශ්ය නැහැ
    උඹේ අදහසත් දාපන්, ඒ ඇති නෙ මචන්!
     
    Jan 14, 2012
    12
    0
    0
    411714_211492795607684_100002408948283_425763_1166405066_o.jpg
    මේ ඉහතින් ඇත්තේ FREAK88 (Krishan Jayalath) විසින් විකෘති කරනලද සංවාදයේ සැබෑ සංවාදයේ රූපයයි.Krishan Jayalath (FREAK 88) දැන් ඔහුගේ ෆේස්බුක් ගිණුමද Deactivate කර සැඟවී සිටී. (https://www.facebook.com/stillwater5)

     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    yalu... muwa report karama mu fb eken ain wayi..eth ube prashne wisadenawada???
    nangita therum karala deepan owage thiyana baraum kama...

    ethakota uge nangi baba? kellekta no ekak dena eka maha wereddak? :confused: yako ape fb profile dala meke thread demmoth iwarai, wela balala atha pawichchi karana ekek kiyala mawa ban karanna kiuwoth kohomada :rofl::rofl::rofl:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mata hitiyanam nangita kiyanawa chat nokara inna kiyala.umbath kiyala balaopan..nangi 'ba' kiwwoth apinam danne na
    බෑ කිව්වොත් අය්යා කමටත් ලැජ්ජාවක්:lol::lol:
     

    umandajayo

    Member
    Dec 23, 2009
    1
    0
    1
    නින්දිත ක්‍රියාව හෙලා දකිමි

    කැළුම් විජේවර්ධන කියන්නේ මගේ ඉතාම හිතමිත්‍ර මාගේ යහළුවා. මේ සිද්ධිය මා සම්පූර්ණයෙන් බැහැර කරන අතර මොවුන් මේ සිදු කරනු ලබන්නේ ෆේස්බූක් එකේ එකතරා කන්ඩායමක කීපදෙනෙකුගේ අවශ්‍යතාවය මත බව ඉතා වගකීමෙක් කියමි. ඔවුන් සම්බන්දව ගත හැකි සෑම නෛතික ක්‍රියාමාර්ගයක්ම අපි ගැනීමට පැකිලෙන්නෙද නැත. කැලුම් "පරිඝණක උදවු" නමින් ශ්‍රිලංකාවේ පලමු ෆේස්බූක් පරිඝනක ආශ්‍රිත උදවු ලබා දෙන එකමුතුව ආරම්භ කිරීමත් සමගම ඔහුට ආ මඩ ප්‍රහාර මා හොදින්ම දනිමි.

    මෙහෙදීද සිදු වී ඇත්තේ අප හිතවත් සහෝදරියකගේ එකතරා අවස්ථාවක් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවකදි සිදුවු දෙයක් මිස අන කිසිවක් නොවන බව කිව යුතුය.

    ස්තුතියි.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කලු පූසා;11847505 said:
    man kiuwe me thread eka gon item ekak kiyala.. :D dan penawa neda meti harak relata.. thread ekak dapu paliyata eka eka wa report karanne nethuwa tikak hoyapan..
    :yes::yes::yes::yes:
    අපේ එවුනුත් හරක් වගේ ඕන රෙද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව රිපෝට් කරනවා. ඊට පස්සෙ මහ ලොකු දෙයක් කලා වගේ Reported කියල මේකෙ දානව.:sorry::sorry::sorry:
     
    Jan 14, 2012
    12
    0
    0
    411714_211492795607684_100002408948283_425763_1166405066_o.jpg
    මේ ඉහතින් ඇත්තේ FREAK88 (Krishan Jayalath) විසින් විකෘති කරනලද සංවාදයේ සැබෑ සංවාදයේ රූපයයි.Krishan Jayalath (FREAK 88) දැන් ඔහුගේ ෆේස්බුක් ගිණුමද Deactivate කර සැඟවී සිටී. (https://www.facebook.com/stillwater5)

    රිපෝට් කරන්නැයි යමෙකු කී පමණින්, ඔහුගේ බසට රැවටී ඔහුගේ උවමනා එපාකම් ඉටුකර දීමට පෙර මනස මෙහෙයවා එහි ඇත්ත නැත්ත සොයා බලන්න. එසේ කළානම් Freak88 විසින් විකෘති කර පල කරනලද සංවාදයේ පළමු දෙබසෙන්ම මෙය හුදෙක් මඩ ගැසීමට පල කළ එකක් බව ඔබට තේරුම්යනු ඇත.

    මේ FREAK88 (ක්‍රිෂාන් ජයලත්) විසින් පල කළ පළමු බොරු ප්‍රචාරය නොවේ.
    http://pariganakaudavu.blogspot.com/2012/01/blog-post.html

    ඉහත ලිපියේ ඔහුගේ සියලු තොරතුරු සහ පරිගණක උදවු වෙත අපහාස කිරීමේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳවද, මෙහි සත්‍යයද ඇතුළත්.

    මෙවැන්නන්ගේ බසට රැවටී නිකරුණේ නිර්දෝෂී පුද්ගලයන්ට හිරිහැර කිරීමෙන්, අපහාස කිරීමෙන්, අපහසුතාවයට පත් කිරීමෙන් වැළකීම මෙහි සාමාජිකයින් ලෙසත්, ඉහ මොළ ඇති මනුෂ්‍යයින් ලෙසත් අප සතු යුතුකමක් හා වගකීමක් වන්නේය.

    ස්තුතියි!
     
    Status
    Not open for further replies.