කැත හිත

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඊයේ හවස මම මගේ ගෑණු ළමයත් එක්ක වැඩ ඉවර වෙලා බස් එකට යන වෙලාවේ පාර මාරු වෙන කොට තමා මේ ෆොටෝ එක මම ගත්තේ.Phone එක තිබුනේ එයාගේ අතේ වුනත් මම එයාගෙන් Phone එක උදුරගෙන තමයි මේ Photo එක ගත්තේ.
    ඒ වෙලාවේ එයාට ගොඩක් තරහා ගියා,පාර මැද සෙනග ඉස්සරහා මට නරක විදියට බැනලා Taxi එකක නැගලා යන්න ගියා. ඒ වෙලාවේ ඉදන් මේ වෙනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ.

    407549_311257618913422_193218727383979_819783_1106455002_n.jpg


    "ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ බල්ලෙක් කාර් එකක් Drive කරගෙන යනවා දකින්න ලැබෙන්නේ කොච්චර කලාතුරකින් ද කියලා?"

    :confused::confused::confused::confused: