2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
මේවා මගේ ආරක්ෂාවට තියෙන්නේ.මේකෙන් තේරෙනවා පිටසක්වල ජීවින්ට මාව මොන තරම් වැදගත්ද කියලා.
:):)
zoom karala lagata gattha ekak dapan, or oya clip eka apatath ewapiyako balanna
 
scaled.php

මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.
අනාතයෝ මේවා තොට විතරද පෙන්නේ:P එකත් මෙහෙමද :lol:
මේක මගේ ship එක :D එල නේ:P
alien-ship-flying.jpeg

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මට -රෙප් දීලා 3තුන් දෙනෙක් මම ඔරියන්ගෙ ෆේක්ලු...කුනුහරපෙනුත් බැනලා.. :sorry:

    දැන් අහන්න එපා රිදුනද කියලා..
    මොකද මේ රෙප් එකතු කරගත්තෙ ඔයාලත් එක්ක මොනවා හරි බෙදාහදා ගත්ත එකේ ප්‍රතිපලයක් විදියට.. මගේ රෙප් කැපුවාම රිදෙනවා මට...
    මට රිදවීම ඔයාලගෙ අරමුණ උනානම් ඔන්න ඒක ඉහලින්ම ඉශ්ට උනා :sorry:

    ඒත් මට රිද්දලා ඔයාලා සතුටු වෙනවනම් ඉතින් මම මොනවා කරන්නද?

    sad.gif
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    scaled.php

    මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.

    machan..meke play wena video eka dapanko..:yes:
     
    33000W

    Member
    මට -රෙප් දීලා 3තුන් දෙනෙක් මම ඔරියන්ගෙ ෆේක්ලු...කුනුහරපෙනුත් බැනලා.. :sorry:

    දැන් අහන්න එපා රිදුනද කියලා..
    මොකද මේ රෙප් එකතු කරගත්තෙ ඔයාලත් එක්ක මොනවා හරි බෙදාහදා ගත්ත එකේ ප්‍රතිපලයක් විදියට.. මගේ රෙප් කැපුවාම රිදෙනවා මට...
    මට රිදවීම ඔයාලගෙ අරමුණ උනානම් ඔන්න ඒක ඉහලින්ම ඉශ්ට උනා :sorry:

    ඒත් මට රිද්දලා ඔයාලා සතුටු වෙනවනම් ඉතින් මම මොනවා කරන්නද?

    sad.gif

    උබට විතරක් නෙමයි මචන් ඕක උනා.:(:(:( කලින් මම දාපු comment බලපන්. ඕව ගණන් ගන්න එපා සහෝදරය. මම තව පොඩ්ඩෙන් අර warrior-FX කොල්ල ගැනත් වැරදියට හිතනව.
     
    Last edited:
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උබට විතරක් නෙමයි මචන් ඕක උනා.:(:(:( කලින් මම දාපු comment බලපන්. ඕව ගණන් ගන්න එපා සහෝදරය. මම තව පොඩ්ඩෙන් අර warrior-FX කොල්ල ගැනත් වැරදියට හිතනව.

    එල මචන්....අවුලක් නෑ..

    මගේ රෙප් කපලා තිබුනෙ මචන් දාපු පෝස්ට් එකට හිනා උනාට..:(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Enough is enough.

    I'm not going to post any more replies here.

    This man is crazy.

    That's all what I have to say.

    Good bye. :)

    Cheers!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාමත් ප්‍රවේශමෙන් මේ හාදයා ගේ පොස්ට් දමා ඇති දිනයන් බලන කෙනෙකුට මෙය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතමි.
    ත්‍රෙඩ් එක දමා ඇත්තේ -31/12/2011 - දිනය දුරුතු පොහොයට සද මෝරන්නට පටන් ගන්නා දිනයට පෙර දින.
    පිට සක්වලයන් අතර ආගම් නැතැයි කියන දිනය - 08/01/2012 - දුරුතු පොහොය දිනය (එනම් මානසික ව්‍යාධියේ පීක් එක)

    සද මෝරා උඩු ගුවනට එන කලට මානසික රෝගින් ගේ තත්තවයන් වැඩි වන බව අපි දනිමු......!!!!
    මේ මානසික ව්‍යාධියකට ලක් වු පුද්ගලයා ව විශ්වාස කරන ඔබට අබ සරණයි.......!!!!

    ඇත්තටම මේ පුද්ගලයාට මෙසේ පිටසක්වල සමග සම්බන්ධතා ඇත්නම් මේ වන විට ඔවුන් මොහු ව හමාර කර අවසන්ය. හේතුව මොහු ඔවුන් ව හෙලිදරව් කර ඇති නිසාය. අනෙක් කරුන වන්නේ මෙන් ඉන් බ්ලැක්:rofl::rofl: මොහු පිටුපස නම් මේ වන විට මොහු ව එවුන් විසින් උස්සා හමාරය........අමෙරිකානු බුද්ධි ඒජන්සි වල ක්‍රියාකාරීත්වය අප අත්දැක ඇත්තෙමු. මොහු ගසන කෙළ ටොං පච වල තත්තවයන් පැහැදිළියයි සිතමි. වරක් වෙන තැනක පියා නෑ යයි කියූ ඔහු මෙහිදී පියා සිටී යයි කියයි. එය හෙලිදරව් වූ පසු ඒ මගේ ජෛව විද්‍යාත්මක මව්පියන් නොවන බව කියයි. ඔහු පිටසක්වල නිශ්පාදනයක් බවද කියයි. අවසන දී ඔහු මේ වසර අවසන දී ලෝක නායකයා වන්නේ යම් පුද්ගලයකු බවද, එහු හෙලි නොකරන බව ද කියයි. ඒ පුද්ගලයා තමා බව ඔහු වක්‍රව නොකියා කියයි......!!!!! අහෝ ඛේදයකි.....අනාගත ලෝක නායකයා ගේ රෙප් එලකිරියෝ කපා දමති. ඔහු ට අම්ම මෝ නැතුව මතවාදිමය ලෙස පහර දෙති. නමුත් ඒලියන්ලා අචින්ත්‍යය. අකම්පිතය......!!! ඔවුන් ගේ ගෝලයා, අප අනාගතයට ගෙනයන බව ට පිළින දෙන පුද්ගලයාට අප වටකර ගෙන නෙලන විට, ඒලියන්වරු "ආ....කාපන් පුතා' යනුවෙන් චියර් කරනවා විය යුතුය......!!!!ලොල්යැ...ලොලේ ලොල්යැ.....!!!!
    ඛේදය එයින් ද නතර නොවේ......කොහෙන් හෝ හොයාගත් විඩියෝ එකක ස්ක්‍රින් ෂොට් එකක් දමා "මගේ වහලට ඉහලින් ඒලියන් යානා..."යයි ද මොර දේ (නමුත් අවාසනාව නම් විඩියෝ වේ පහල ඇති ටූල් බාර් ඉවත් කිරීමට අමතක වීමය-ලොල්යැ)......

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටය........!!!
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    ඕක ඉතින් උබ අමුතුවෙන් දාන්න දෙයක් නැහැ... උබ හිතුවද මේකේ ඕව තේරෙන්නේ නැතිවෙන්න ,ඉන්ටර්නෙට් ලොග් වෙන්නේ ඔටුවෝ කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඉතින් උබ අමුතුවෙන් දාන්න දෙයක් නැහැ... උබ හිතුවද මේකේ ඕව තේරෙන්නේ නැතිවෙන්න ,ඉන්ටර්නෙට් ලොග් වෙන්නේ ඔටුවෝ කියලා
    ඔක්කොම ඔටුවෝ නෙවෙයි බං.....නමුත් මම දන්න එක පයිත්තියං ඔටුවෙක් ඉන්නවා.......ඌ ගැන තමා ඔය දාල තියෙන්නේ........!!!:yes::yes:
     
    Status
    Not open for further replies.