zoom karala lagata gattha ekak dapan, or oya clip eka apatath ewapiyako balannaමේවා මගේ ආරක්ෂාවට තියෙන්නේ.මේකෙන් තේරෙනවා පිටසක්වල ජීවින්ට මාව මොන තරම් වැදගත්ද කියලා.
![]()
zoom karala lagata gattha ekak dapan, or oya clip eka apatath ewapiyako balannaමේවා මගේ ආරක්ෂාවට තියෙන්නේ.මේකෙන් තේරෙනවා පිටසක්වල ජීවින්ට මාව මොන තරම් වැදගත්ද කියලා.
![]()
අනාතයෝ මේවා තොට විතරද පෙන්නේ![]()
මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.
එකත් මෙහෙමද
එල නේ
අනාතයෝ මේවා තොට විතරද පෙන්නේඑකත් මෙහෙමද
![]()
මේක මගේ ship එකඑල නේ
![]()
Ane mae puthe oke mawath raumak ekkan palayan honde?
මේක මගේ ship එකඑල නේ
![]()
ah me thiyenne patta pic ekak zoom karala gattha, mewage ewa dapan horiyo



![]()
මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.




![]()
මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.

මට -රෙප් දීලා 3තුන් දෙනෙක් මම ඔරියන්ගෙ ෆේක්ලු...කුනුහරපෙනුත් බැනලා..
දැන් අහන්න එපා රිදුනද කියලා..
මොකද මේ රෙප් එකතු කරගත්තෙ ඔයාලත් එක්ක මොනවා හරි බෙදාහදා ගත්ත එකේ ප්‍රතිපලයක් විදියට.. මගේ රෙප් කැපුවාම රිදෙනවා මට...
මට රිදවීම ඔයාලගෙ අරමුණ උනානම් ඔන්න ඒක ඉහලින්ම ඉශ්ට උනා
ඒත් මට රිද්දලා ඔයාලා සතුටු වෙනවනම් ඉතින් මම මොනවා කරන්නද?
![]()


කලින් මම දාපු comment බලපන්. ඕව ගණන් ගන්න එපා සහෝදරය. මම තව පොඩ්ඩෙන් අර warrior-FX කොල්ල ගැනත් වැරදියට හිතනව.උබට විතරක් නෙමයි මචන් ඕක උනා.කලින් මම දාපු comment බලපන්. ඕව ගණන් ගන්න එපා සහෝදරය. මම තව පොඩ්ඩෙන් අර warrior-FX කොල්ල ගැනත් වැරදියට හිතනව.

එල මචන්....අවුලක් නෑ..
මගේ රෙප් කපලා තිබුනෙ මචන් දාපු පෝස්ට් එකට හිනා උනාට..![]()




Enough is enough.
I'm not going to post any more replies here.
This man is crazy.
That's all what I have to say.
Good bye.
Cheers!!!

මොහු පිටුපස නම් මේ වන විට මොහු ව එවුන් විසින් උස්සා හමාරය........අමෙරිකානු බුද්ධි ඒජන්සි වල ක්‍රියාකාරීත්වය අප අත්දැක ඇත්තෙමු. මොහු ගසන කෙළ ටොං පච වල තත්තවයන් පැහැදිළියයි සිතමි. වරක් වෙන තැනක පියා නෑ යයි කියූ ඔහු මෙහිදී පියා සිටී යයි කියයි. එය හෙලිදරව් වූ පසු ඒ මගේ ජෛව විද්‍යාත්මක මව්පියන් නොවන බව කියයි. ඔහු පිටසක්වල නිශ්පාදනයක් බවද කියයි. අවසන දී ඔහු මේ වසර අවසන දී ලෝක නායකයා වන්නේ යම් පුද්ගලයකු බවද, එහු හෙලි නොකරන බව ද කියයි. ඒ පුද්ගලයා තමා බව ඔහු වක්‍රව නොකියා කියයි......!!!!! අහෝ ඛේදයකි.....අනාගත ලෝක නායකයා ගේ රෙප් එලකිරියෝ කපා දමති. ඔහු ට අම්ම මෝ නැතුව මතවාදිමය ලෙස පහර දෙති. නමුත් ඒලියන්ලා අචින්ත්‍යය. අකම්පිතය......!!! ඔවුන් ගේ ගෝලයා, අප අනාගතයට ගෙනයන බව ට පිළින දෙන පුද්ගලයාට අප වටකර ගෙන නෙලන විට, ඒලියන්වරු "ආ....කාපන් පුතා' යනුවෙන් චියර් කරනවා විය යුතුය......!!!!ලොල්යැ...ලොලේ ලොල්යැ.....!!!!ඉතාමත් ප්‍රවේශමෙන් මේ හාදයා ගේ පොස්ට් දමා ඇති දිනයන් බලන කෙනෙකුට මෙය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතමි.
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටය........!!!


ඉතාමත් ප්‍රවේශමෙන් මේ හාදයා ගේ පොස්ට් දමා ඇති දිනයන් බලන කෙනෙකුට මෙය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතමි.
ත්‍රෙඩ් එක දමා ඇත්තේ -31/12/2011 - දිනය දුරුතු පොහොයට සද මෝරන්නට පටන් ගන්නා දිනයට පෙර දින.
පිට සක්වලයන් අතර ආගම් නැතැයි කියන දිනය - 08/01/2012 - දුරුතු පොහොය දිනය (එනම් මානසික ව්‍යාධියේ පීක් එක)
සද මෝරා උඩු ගුවනට එන කලට මානසික රෝගින් ගේ තත්තවයන් වැඩි වන බව අපි දනිමු......!!!!
මේ මානසික ව්‍යාධියකට ලක් වු පුද්ගලයා ව විශ්වාස කරන ඔබට අබ සරණයි.......!!!!
ඇත්තටම මේ පුද්ගලයාට මෙසේ පිටසක්වල සමග සම්බන්ධතා ඇත්නම් මේ වන විට ඔවුන් මොහු ව හමාර කර අවසන්ය. හේතුව මොහු ඔවුන් ව හෙලිදරව් කර ඇති නිසාය. අනෙක් කරුන වන්නේ මෙන් ඉන් බ්ලැක්මොහු පිටුපස නම් මේ වන විට මොහු ව එවුන් විසින් උස්සා හමාරය........අමෙරිකානු බුද්ධි ඒජන්සි වල ක්‍රියාකාරීත්වය අප අත්දැක ඇත්තෙමු. මොහු ගසන කෙළ ටොං පච වල තත්තවයන් පැහැදිළියයි සිතමි. වරක් වෙන තැනක පියා නෑ යයි කියූ ඔහු මෙහිදී පියා සිටී යයි කියයි. එය හෙලිදරව් වූ පසු ඒ මගේ ජෛව විද්‍යාත්මක මව්පියන් නොවන බව කියයි. ඔහු පිටසක්වල නිශ්පාදනයක් බවද කියයි. අවසන දී ඔහු මේ වසර අවසන දී ලෝක නායකයා වන්නේ යම් පුද්ගලයකු බවද, එහු හෙලි නොකරන බව ද කියයි. ඒ පුද්ගලයා තමා බව ඔහු වක්‍රව නොකියා කියයි......!!!!! අහෝ ඛේදයකි.....අනාගත ලෝක නායකයා ගේ රෙප් එලකිරියෝ කපා දමති. ඔහු ට අම්ම මෝ නැතුව මතවාදිමය ලෙස පහර දෙති. නමුත් ඒලියන්ලා අචින්ත්‍යය. අකම්පිතය......!!! ඔවුන් ගේ ගෝලයා, අප අනාගතයට ගෙනයන බව ට පිළින දෙන පුද්ගලයාට අප වටකර ගෙන නෙලන විට, ඒලියන්වරු "ආ....කාපන් පුතා' යනුවෙන් චියර් කරනවා විය යුතුය......!!!!ලොල්යැ...ලොලේ ලොල්යැ.....!!!!
ඛේදය එයින් ද නතර නොවේ......කොහෙන් හෝ හොයාගත් විඩියෝ එකක ස්ක්‍රින් ෂොට් එකක් දමා "මගේ වහලට ඉහලින් ඒලියන් යානා..."යයි ද මොර දේ (නමුත් අවාසනාව නම් විඩියෝ වේ පහල ඇති ටූල් බාර් ඉවත් කිරීමට අමතක වීමය-ලොල්යැ)......
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටය........!!!
ඔක්කොම ඔටුවෝ නෙවෙයි බං.....නමුත් මම දන්න එක පයිත්තියං ඔටුවෙක් ඉන්නවා.......ඌ ගැන තමා ඔය දාල තියෙන්නේ........!!!ඕක ඉතින් උබ අමුතුවෙන් දාන්න දෙයක් නැහැ... උබ හිතුවද මේකේ ඕව තේරෙන්නේ නැතිවෙන්න ,ඉන්ටර්නෙට් ලොග් වෙන්නේ ඔටුවෝ කියලා

