2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ෆිල්ම් තුනක් තියනවා බලන්න...:rolleyes:
    ගල් බබාටයි , පිටසක්වල කුමාරයටයි බායි කිව්වා ,:P
    අපි ගියා ..... :cool:
    ගුඩ් නයිට් .. :D
    සෙක්සි ස්විට් ඩ්‍රීම්ස්... :love::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් තුනක් තියනවා බලන්න...:rolleyes:
    ගල් බබාටයි , පිටසක්වල කුමාරයටයි බායි කිව්වා ,:P
    අපි ගියා ..... :cool:
    ගුඩ් නයිට් .. :D
    සෙක්සි ස්විට් ඩ්‍රීම්ස්... :love::cool:
    hari hari ada wediya byte karanne ne;)
    yanawada aio bye bye gn tc
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    uge p*ke amaruwa hoyana ubata thiyenneth puduma p*ke amaruwak thamai:lol:
    mage puke amaruwa hoyana bota thiyenne kohe amaruwakda dan na :D
    mata den atthatama puduma puke amaruwak thiyenne betta puk getta lagatama awilla puke mail wala elli elli onchili padinawa brb!!
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මෙතන ඉන්න අය කියනවා තාරකා ගැන හොයන්න එපා කියලා. ඔව් බුදුහාමුදුරුවො හොරෙක් පස්සෙ එලවගෙන ගිය කුමාරයෝ පිරිසකට මෙහෙම කීවනේ. එහෙම නෙවෙයි කුමාරයෝ ඇහුවා ඔබතුමා මෙතනින් දිව ගිය හොරාව දන්නවද කියලා.එතකොට බුදුන් ඇහුවා ඔබලා දන්නවද ඔබලා කවුද කියලා. වෙන අයව හොයන්න කලින් තමා කවුද කියලා හොයන්න කියලා. ඔයා යම් කිසි තලයක ඉන්නවා.එතකොට ඔයාට පරිසරය පේනවා.ඇහෙනවා.ඔයාට වටේ ඉන්න මිනිස්සු පේනවා.ලැප්ටොප් එක පේනවා.ඔයාලා දන්න පරිසරයක් පේනවා.ඒ කියන්නේ ඔයා ඉන්නවා කියලා දැනෙනවා.
    ඇත්තටම හිතෙන්නේ නැද්ද ඔයා ඇත්තටම කවුරු කියලද? ඒ වගේම ඔයාලා මැරිලා හිටපු කාලයක් තිබුනා නේද? ඒ කියන්නේ ඔයාලා ඉපදෙන්න කලින් කොහෙද හිටියේ කියලා දන්නේ නෑනේ. මොනාද කරේ කියලා දන්නේ නෑ නේද? එතකොට මැරුනම යන්නේ කොහෙටද කියලත් දන්නේ නෑනේ.ඒ කියන්නේ ඔයාලගේ දැනුම කොච්චර සීමිතද?ඔයාලා දන්නේ හුඟක් සීමිත දෙයක්.ඒ වගේම ඔයාලා බෞද්ධ වුනේ අහම්බෙන්.ඒකත් ඔයාලා දන්නවා. ඔයාලගේ ආගම,ධර්මය ,ජාතිය වෙනස් වෙනවා.ධනය සහ සම්පත් වෙනස් වෙනවා.ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා අන්තර් සක්වල ඇයි මේ ආගම්,ජාති සහ මුදල් ප්‍රතික්ශේප කරන්නේ කියලා.
    එතකොට අද ධනාවාදයට කත් අදින ධනපතියා, මැරිලා ඊලඟට ධනපතියෙක්ගේ වහලෙක් වෙලා ඉපදෙනවා.බලන්න ඔයාලා හිතනවා සදාකාලික ජීවිතයක් හෝ සදාකාලික අජීවිතයක්.ගලකට ජීවයක් නෑ.මමත්වයක් නෑ.ඒ කියන්නේ ගලක් නිවන් දැකලද?ඒක එහෙම නෙවෙයිද? නෑනේ.සදාකාලිකව ජීවත් වෙන්නෙත් නෑ.සදාකාලිකව මැරෙන්නෙත් නෑ.නමුත් මැරි මැරි ඉපදෙනවා.
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    හැබයි තීරනය ඔයාලගේ.ඒ කියන්නේ 2013 වසරේ මගේ නායකත්වය යටතේ ඉන්න කැමතිද එහෙම නැත්නම් 2012 වසරේ ලෝකේ විනාශ වෙන එකටද කැමති කියලා ඔයාලම තීරණයක් ගන්න.;)

    :lol::lol:

    මාර ආතල්. දිගටම කරන් යමු පුතේ
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    මෙතන ඉන්න අය කියනවා තාරකා ගැන හොයන්න එපා කියලා. ඔව් බුදුහාමුදුරුවො හොරෙක් පස්සෙ එලවගෙන ගිය කුමාරයෝ පිරිසකට මෙහෙම කීවනේ. එහෙම නෙවෙයි කුමාරයෝ ඇහුවා ඔබතුමා මෙතනින් දිව ගිය හොරාව දන්නවද කියලා.එතකොට බුදුන් ඇහුවා ඔබලා දන්නවද ඔබලා කවුද කියලා. වෙන අයව හොයන්න කලින් තමා කවුද කියලා හොයන්න කියලා. ඔයා යම් කිසි තලයක ඉන්නවා.එතකොට ඔයාට පරිසරය පේනවා.ඇහෙනවා.ඔයාට වටේ ඉන්න මිනිස්සු පේනවා.ලැප්ටොප් එක පේනවා.ඔයාලා දන්න පරිසරයක් පේනවා.ඒ කියන්නේ ඔයා ඉන්නවා කියලා දැනෙනවා.
    ඇත්තටම හිතෙන්නේ නැද්ද ඔයා ඇත්තටම කවුරු කියලද? ඒ වගේම ඔයාලා මැරිලා හිටපු කාලයක් තිබුනා නේද? ඒ කියන්නේ ඔයාලා ඉපදෙන්න කලින් කොහෙද හිටියේ කියලා දන්නේ නෑනේ. මොනාද කරේ කියලා දන්නේ නෑ නේද? එතකොට මැරුනම යන්නේ කොහෙටද කියලත් දන්නේ නෑනේ.ඒ කියන්නේ ඔයාලගේ දැනුම කොච්චර සීමිතද?ඔයාලා දන්නේ හුඟක් සීමිත දෙයක්.ඒ වගේම ඔයාලා බෞද්ධ වුනේ අහම්බෙන්.ඒකත් ඔයාලා දන්නවා. ඔයාලගේ ආගම,ධර්මය ,ජාතිය වෙනස් වෙනවා.ධනය සහ සම්පත් වෙනස් වෙනවා.ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා අන්තර් සක්වල ඇයි මේ ආගම්,ජාති සහ මුදල් ප්‍රතික්ශේප කරන්නේ කියලා.
    එතකොට අද ධනාවාදයට කත් අදින ධනපතියා, මැරිලා ඊලඟට ධනපතියෙක්ගේ වහලෙක් වෙලා ඉපදෙනවා.බලන්න ඔයාලා හිතනවා සදාකාලික ජීවිතයක් හෝ සදාකාලික අජීවිතයක්.ගලකට ජීවයක් නෑ.මමත්වයක් නෑ.ඒ කියන්නේ ගලක් නිවන් දැකලද?ඒක එහෙම නෙවෙයිද? නෑනේ.සදාකාලිකව ජීවත් වෙන්නෙත් නෑ.සදාකාලිකව මැරෙන්නෙත් නෑ.නමුත් මැරි මැරි ඉපදෙනවා.

    උඹ කවුද කියලා හැමෝම දන්නවානේ බන්. උඹ ඔච්චර ධනවාදයට අකමැතිනම් ඇයි බන් අනික් එකවුන්ට්වලින් රනිල්ට කඩේ යන්නෙ. :confused: හැබැයි එකක්. මීට පස්සේ මම නම් උඹ අනික් එකවුන්ට්වලින් දාන ගොබ්බ දේශපාලන ත්‍රෙඩ්වලට ඇවිත් උඹව බයිට් කරන්නේනැහැ.
    11.gif
    මොකද උඹ සිරාම මානසික රෝගියෙක් කියලා තේරෙන නිසා බන්. :D

    අර බෑන් උන ස්වී‍ට්ස් එකවුන්ට් එක කරපු කාලෙ ඉදලම මට පෙනුනා උඹට මොකක් හරි මානසික රෝගයක් තිවුන බව. අර හියුමනොයිඩ් කියන එකෙනුත් උඹ දැන් මේ ත්‍රෙඩ් එකේ කිව්වා වගේම චේ ගුවේරා සහ අමරිකාවෙ ජනාධිපති කාරයා ලින්කන් පිටසක්කිලි ජීවීන් කිව්වා. මේකෙත් ඒ බයිලාවම ගහලා තියෙනවා. මම ආයෙත් මේ කියන්න යන්නේ උඹට සුභ ආරංචියක් වෙන දේ.

    මීට පස්සේ මම නම් උඹ දාන ගොබ්බ දේශපාලන ත්‍රෙඩ්වලට ඇවිත් උඹව බයිට් කරන්නේනැහැ.
    11.gif
    මොකද උඹ සිරාම මානසික රෝගියෙක් කියලා තේරෙන නිසා බන්. :D උඹ දැන් මෙතන බුදු හාමුදුරුවො මුරුංගා අත්තෙ තියන්න හැදුවට උඹ බුද්ධාගමට කරපු අපහාස උඹ දන්නවානේ.. නේද ? මේකෙත් කට්ටිය -රෙප්වලින් කොටවන්න හදපු සීන් එක කියලා තියෙනවා.. මම උඹේ පරණ පැටිකිරිය ආයේ මෙතන දාන්නේ නැහැ. ගුඩ්ලක්.. බහු චරිත මානසික රෝගියාණෙනි.... :D:P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    කවුද බන් රනිල් වික්‍රමසිංහ කියන්නේ.?
    මම කීවනේ පිටසක්වල ජීවින් මට එන්නතක් දුන්නට පස්සේ මගේ මුලු ඇඟම රිදෙනවා.හුඟක් ඒවා මතක නෑ.හරි ස්ට්‍රෝන්ග් එකක්.ඒ අය කීවේ ඒක මගේ හොඳට ගහපු එකක් කියලා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දැනට පෘථිවියේ ඉන්න බලවත්ම කෙනා මම.:)

    ආහ් උඹ ඔච්චර පොරනම් මගේ නම කියහන් මචන්??
    උබ 2012 ලොකුම බොරුව කිව්වා නේද?
    :eek:
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    ආහ් උඹ ඔච්චර පොරනම් මගේ නම කියහන් මචන්??
    උබ 2012 ලොකුම බොරුව කිව්වා නේද?:eek:

    එකනේ කියන්නේ. වෙන එකක් ඕනේ නෑ, මගේ ඔරිජිනල් අකවුන්ට් එක කියහන් කෝ.:lol::lol::lol:
     
    33000W

    Member
    කවුද බන් රනිල් වික්‍රමසිංහ කියන්නේ.?
    මම කීවනේ පිටසක්වල ජීවින් මට එන්නතක් දුන්නට පස්සේ මගේ මුලු ඇඟම රිදෙනවා.හුඟක් ඒවා මතක නෑ.හරි ස්ට්‍රෝන්ග් එකක්.ඒ අය කීවේ ඒක මගේ හොඳට ගහපු එකක් කියලා.
    View attachment 36433

    උබ රනිල් වීක්‍රමසිංහ දැක්කෙ නෑ කියුවනෙ.:growl::growl: ඉදා බලාගනින්.:frown: ඌගෙයි මුගෙයි වැඩි වෙනසක් නෑ.:no::no:
     
    Last edited:
    Status
    Not open for further replies.