kara kiwwata kare kawudaඋඹම කළින් දැම්මා රිපෝට් කලා කියලා ! දැන් කියනවා බලන් ඉන්නවාලු.
![]()
balanna post eka dapu kenage kalin weda hariyata uba wagema ekek thamai
dayakamahaththayo

kara kiwwata kare kawudaඋඹම කළින් දැම්මා රිපෝට් කලා කියලා ! දැන් කියනවා බලන් ඉන්නවාලු.
![]()

උඹ කියන ඒවා විශ්වාස කරන උන් පව්!kara kiwwata kare kawuda
balanna post eka dapu kenage kalin weda hariyata uba wagema ekek thamai
dayakamahaththayo![]()




මෙහි එන මැසේජ් දෙස හොඳින් බලන්න.
- පළමු මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 4කට පෙරය. (4 Minutes ago)
- ඒසඳහා පිළිතුර ලෙස යොදා ඇති මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 6කට පෙරය. (6 Minutes ago)
- ඒ කියන්නේ ප්රශ්නය ඇසීමට විනාඩි 2කට පෙර උත්තරය යවා ඇති බවද?
- පරිගණක උදවු ඇඩ්මින් සහෝදරයින්ට විනාඩි දෙකකට පසුව ඇසීමට නියමිත ප්රශ්නය දැනගැනීමට පරචිත්ත විජානනය ඇති බවද?
සත්‍ය සිදුවීම ඔබ හමුවේ තැබීමට පෙර මේ පුද්ගලයා කවුදැයි අප ඔබට හෙළිදරවු කරන්නෙමු.
Freak88 නමින් ඉහත රූපය අදාල ත්‍රෙඩ් එකට පෝස්ට කර ඇත්තේ මෙම ෆේස්බුක් ගිණුමෙනි.
KRISHAN JAYALATH (STILLWATERS)
FACEBOOK NAME එක සහිත ලින්ක් එක - HTTPS://WWW.FACEBOOK.COM/STILLWATER5
FACEBOOK ID එක සහිත ලින්ක් එක - HTTPS://WWW.FACEBOOK.COM/PROFILE.PHP?ID=100001642942739
මේ අවස්ථාව වනවිට මොහු (Freak88/Krishan Jayalath) තමන්ගේ නිරුවත හෙළිවීම වසාගනු පිණිස තම FACEBOOK ගිණුම DEACTIVATE කරගෙන සැඟව ගොස් තිබේ. බොහෝවිට තව දින කිහිපයකින් මොහු නැවත පැමිණ ඔහුව හැක් කර තිබූ බවත්, මේවා කළේ හැකර් බවටත් තමන් කිසිවක් නොදන්නා බවටත් කාගේත් සුපුරුදු ගැලවීමේ ප්‍රකාශය කරනු ඇත. ටික දිනකින් ඔබටද මෙය අමතක වී යනු ඇත. එහෙත්, පරිගණක උදවු නිරන්තර අවධානයෙන්!
eka nam aththa
ඔක්කොම ජරමර අස්සෙ බ්ලොග් එකට ට්‍රැෆික් අදිනවා හෝ ගාලා![]()
බ්ලොග් එකට ට්‍රැෆික් අමුතුවෙන් වෙනත් තැන්වල පෝස්ට් දමා ඇද්දිය යුතු නොවේ. සාමාජිකයින් 83000ක් සිටින ෆේස්බුක් ගෘප් එක ඒ සඳහා හොඳටම ප්රමාණවත්ය. පිටින් ඇද්දවිය යුතු නොවන බව හොඳින් පැහැදිලිය. පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින්න. බ්ලොග් එකට යාම කරදරයක් නම් PDF ආකාරයෙන් භාගත කරගන්න. අවශ්‍ය වන්නේ සත්‍යය හෙළිකර මෙම Freak88 නැමැත්තා නිර්දෝෂී පුද්ගලයන්ට කරන අපහාසය නැවැත්වීම පමණි.
Download - http://www.mediafire.com/?6wxu6o25cr5ofvm


