මොනවද මේ .001/.002/.003 කියන File Extension...........
මම හිතනවා මම මේ කියලා දෙන්න යන දේ ගැන ගොඩාක් කට්ටිය දන්නවා ඇති කියලා...නමුත් මගේ මූවි ත්‍රෙඩ් එකට ආපු ගොඩක් කට්ටිය අහපු දෙයක් තමා කොහොමද මේ File Extension වල තියන ඒවා Open කරගන්නේ කියලා... මේකේ .001 කියන එක විතරයි සාමාන්‍යයෙන් Play වෙන්නේ....ඉතින් අනිත් ඒවා කොහොමද Open කරගන්නේ කියන එකයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ........
මේවගේ ත්‍රෙඩ් එකක් කලින් එළකිරියේ දාලා තිබ්බනම් මට සමාවෙන්න...
හොදයි ඔන්න එහෙනම් අපි කතාවට එමු.....
ෆිල්ම් Download කරන්න සමහර සයිට් වලට ගියහම ( ටොරන්ට් සයිට් වලින් නෙමේ...Mediafire, Filesonic, Fileserve........ ඔය වගේ සයිට් වල) එතනින් අපිට දෙන්නේ ෆිල්ම් එක කොටස් වලට කඩලා... ඒ කියන්නේ අපි හිතමු ෆිල්ම් එක 600MB නම්, ඒක දෙන්නේ 150MB වගේ කොටස් 4 කට කඩලා...
ඒක කඩන්නෙත් මෙහෙමයි....
How_to_Train_Your_Dragon.001
How_to_Train_Your_Dragon.002
How_to_Train_Your_Dragon.003
How_to_Train_Your_Dragon.004
(මේ විදිහටම නොතියෙන්නේ පුලුවන්.. ඒක තිරණය වෙන්නේ ඔයාලා Download කරන Film එකේ හැටියට... අපි බලන්න ඔනේ .001/.002/.003 වගේ ෆයිල් එක්ටෙන්ෂන් තියනවද කියලා විතරයි.....)
ඔකෙන් .001 කියන එක විතරයි සාමාන්‍යයෙන් Media Palyer වලින් Open වෙන්නේ....
අනිත් ඒවට මොකෝ කරන්නේ.....
ඒක තමා දැන් කියලා දෙන්න යන්නේ..........
අපි මේක මෙහෙම කොටස් 4 කට තිබ්බට එක කොටසක් කරගන්න ඔනේ...නැත්නම් මේ ෆිල්ම් එක Play වෙන්නේ නෑ....
තේරෙන සිංහලෙන් කියනවනම් ඕක Extract කරගන්න ඔනේ...
ඒකට පොඩි Software 2 ක් භාවිතා වෙනවා...ඒ දෙකෙන්ම කරන්නේ එකම කාරණේ හින්දා එකෙන් එකක් තිබ්බහම හොදටම ඇති...
ඒ Software 2 තමා 7zip හා Hjsplit කියන දෙක.......
ඒ දෙක පහලින් Download කරගන්න...( එකක් Download කරපුවාම ඇති...)
7zip
Hjsplit
අපි මුලින්ම බලමු 7zip වලින් වැඩේ ගොඩදාගන්නේ කොහොමද කියලා....
7zip Software එක Install කරලා මම මුලින් කීව මූවි ෆයිල්ස් ගාවට යන්න.....
එතන තියෙන්නේ මේ විදිහේ ෆයිල්ස් වගයක්නේ...
How_to_Train_Your_Dragon.001
How_to_Train_Your_Dragon.002
How_to_Train_Your_Dragon.003
How_to_Train_Your_Dragon.004
ඊටපස්සේ .001 කියන ෆියිල් එක උඩ Right Click කරලා ඒ එන මෙනු එකෙන් 7zip තෝරන්න...
ඊටපස්සේ 7zip ගාවට ගියහම තව මෙනු එකක් එයි... එකෙන් Extract Here කියන එක තෝරන්න...
එතකොට ඔය තියන ෆයිල් 4 ම එක ෆයිල් එකක් විදිහට Extract වෙයි.....
ඒ තමා ඔරිජිනල් ෆිල්ම් එක.. කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්....
දැන් අපි බලමු Hjsplit කියන Software එක භාවිතා කරලා මේක කරන්නේ කොහොමද කියලා...
මුලින්ම Software එක Install කරගෙන එක Open කරගන්න... ඊටපස්සේ මම මේ පහල දාලා තියන විදිහේ එකක් එයි....
එකෙන් Join කියන තැන Click කරන්න.....
ඊටපස්සේ පහල තියෙන විදිහේ තව එකක් එයි.......
එකෙන් Input file කියන එකෙන් ඔයාලගේ .001 File එක තියෙන තැන තෝරන්න.
ඊට පස්සේ Start කියන එක Click කරන්න.
දැන් වැඩේ හරි......
තව මේ වැඩේ කරගන්න එක එක Softwares භාවිතා කරනවා...........
මේ පහලින් තියෙන්නේ තවත් ඒවගේ එකක්.........
මොකක් හරි ප්‍රශ්ණයක් තියනවනම් කොමන්ට් එකක් දාලා අහන්න..........
===============================================================
මගේ වෙනත් ත්‍රෙඩ් කිපයක්........
....::: WELCOME TO THE MOVIE ZONE :::...
.....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::....
Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....
Johnny English Reborn (2011) BRRip ඇවිල්ලා......