~~~ බහිරවයෝ ~~~

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ත්‍රිකට්‌ ෆන් එක දැන් නැගලම යනවා. ඕන කබ්බෙක්‌ ෆෝම් කරන්න පුළුවන් ටොප් ඕඩර් එකක්‌ ඉන්න මෙහෙව් රටේ ත්‍රිකට්‌ සෙට්‌ එක ටුවරිස්‌ලට මාර ෆන් එකක්‌ දෙන්නෙ. ඇෆරිකාවේ මැච් පිස්‌සන්ට මුන්ටිකව නවත්තගෙන තව තවත් මැච් ගස්‌සල ෆන් ගන්න හිතිලලු.

    ඉස්‌සර සිම්බා රටේ සෙට්‌ එකටයි බංග්ලා ටීම් එකටයි වටේ ත්‍රිකට්‌ ලොක්‌කො එල්ලගෙන තඩි බෑව වගේ දැන් මෙහෙව් රටේ ටීම් එකටත් කබ්බොත් ඇට්‌ටි හැලෙන්න නෙලනවා. වැඩේ තියෙන්නෙ මුන් කොච්චර කෑවත් එකක්‌ දෙකක්‌ දිනල ඊළඟ ටුවර් එකටත් සෙට්‌ වෙන එක නොවැ. හතර වටේම තියෙන ටූනමන්ට්‌ පැරදිලත් ටීම් එකේ වෙනසක්‌ නැහැ. කෝච් වැඩේ කරන පිං පඩි කාරයොත් එහෙමම වැඩේ කරගෙන යනවා. සිලෙක්‌ කරන සෙට්‌ එකත් එහෙමයි. කෑවා නොකෑවා නෙමෙයි මුන්ට ඉතිං බඩ කට පිරෙන්න ෆයිස්‌ටාර් සැප නම් ලැබෙනවනේ. ඕකට තමයි කියන්නෙ "පූරුවෙ කළ පින" කියල. ඒත් ඉතිං මේ ත්‍රිකට්‌ මත්තෙ නැහෙන මෙහෙව් රටේ ප්‍රේක්‍ෂකයන්ගෙ කොච්චර ලේ පිච්චෙනවද කියනවනම් මුන්ගෙ මැච් පෙන්වන ටීවී එකටත් දැන් පතුරු යන්න බනිනවා.

    සෙල්ලම් භාර ඇමැටියගෙ පිහිටෙන් ටුවර් එක ගිය සමරෙ විතරයි ජාමෙ බේරගත්තෙ. සමරෙ සෙන්චරිය ගහල ඩිලා කැපාටයි සිලෙක්‌ කරන්න ඉන්න පිංගුත්තරයන්ටයි පේන්න සමරෙ වෙඩි තියන ඇක්‌ෂන් එකක්‌ දැම්මට වෙන්න ඇති සමරෙව කලින්ම ගෙදර එව්වෙ. අම්මප සමරෙට සෙන්චරිය ගහපු වෙලාවෙ පිත්තට උණ්‌ඩයක්‌වත් හයි කරල තිබ්බනම් මරේ මරු. එහෙනම් අද කාගෙ හරි හත්දොහැ දානෙත් දීල.

    සමරෙව කලින් ගෙදර එව්වට කමක්‌ නැහැ. දැන් සමරෙට හීනෙන් පේන්නෙත් දින පහේ ගේම් එකේ කැපාගෙ ඔටුන්න එයා ලගට එනව වගේලු. එතකොට සමරෙත් ඩිලාට තක්‌කෙටම ෂොට්‌ එක දෙයි නොකවුට්‌ වෙන්න.

    ඉස්‌සර අර්ජු අයියල අරා අයියල වගේම සනාලා ගහන කාලෙ ප්‍රෙක්‍ෂකයෝ පුටු පෙල්ලගෙන ගේම් එක බලන්න ආවෙ ගහන ගැහිල්ල බලන්න. දැන් ඉතිං මෙහෙව් රටේ ප්‍රෙක්‍ෂකයන්ට ඉතිං මුන්ව එපා වුණත් ඇෆරිකාවෙ ප්‍රෙක්‍ෂකයෝ එන්නෙ අර පේස්‌ ඇටෑක්‌ එකට ඩිලාගෙ නඩය ඇබරිලා දෙකයි පනහට අවුට්‌ වෙනව බලන්න. ඕකට තමයි ඉතිං කියන්න අනේ කාලේ වනේ වාසේ කියල.

    පොරවල් වගේ හිටපු අර්ජු අයියට වගේම සනාටත් ඉතිං ගේම් එක දුන්නනෙ කට්‌ටිය. ඊට පස්‌සෙ පොරවල් වෙච්ච මහියලට වගේම සංගලාටත් දැන් ෂොට්‌ එක දීල අලුත් පොරවල් ටිකක්‌ පෙකනිය පිටින්ම හරි ගේම් එකට දැම්මොත් උන් ඉස්‌සරහට හරි ගහයි. සංගගෙ මීටරේ හොඳට වැඩ කරන හින්ද එයා ජාමෙ බේර ගන්නව. ඒත් මහියට නම් දැන් ෂොට්‌ එක දුන්නට වරදක්‌ නැහැ. මොන ගේමට දැම්මත් දැන් එයාට ගොඩ යන්න බැරිව ඩල් වෙලා වගේ කියල තෙවැනි විනිසුරු පුනරූපණ වලින් සංඥවක්‌ දීලා. ටික කාලයක්‌ එයා විසි කරල තිබ්බොත් තමා හොඳ. එයත් එක්‌ක ඩිලාවයි කැපා කමට ටේ්‍රන් කරනව කියල උඩ තිබ්බ ඇන්ජිවත් එළියට විසිකරාට කමක්‌ නැහැ. මුන් ඉදල කනවට වැඩිය හොඳයි පොඩි එවුන් ටිකක්‌ ගේමට දාල ඉස්‌සරහට සෙට්‌ කරන එක. පොඩි එවුන්වත් නැත්තම් අර සනාට එහෙම කිව්වොත් එයත් ආයිත් එයි ඊළට ලොකු තරගෙ වෙනකම් ප්ලේ කරන්න. අම්මප සනා හිටියනම් මුන්ට වැඩිය හොඳා කියල හිතෙන්න මුන් නාන නෑමට.

    කුජීත වෙලා ඉන්න ගොංහාරව කමන්ටි්‍ර දෙන කස්‌ටියත් දැන් ජෝක්‌ එකට අරගෙන. ගොංහාර බෝල් කරන්න පටන් ගන්න කොටම කමන්ටි්‍ර අංකල් කියනවලු ඕක ෂුවර් එකට නෝ එකක්‌ කියල. අන්තිමට එයා කියනවලු මොනවද ඔට්‌ටු ඕක නෝ කියල. හූනා කිව්ව වගේ ගොංහාරයත් උඩ පැනල කුළු හරක වගේ දාන්නෙ නෝ එකක්‌ලු. මේ තරම් නෝන්ඩි වෙලා ඉන්න ගොංහාරව ඉතිං තවමත් සිලෙක්‌ කරනවට මුන්ට දෙන්න ඕන ගොම වතුර බාල්දියක්‌ නාගෙනම වරෙල්ල කියල.

    හැමෝත් එක්‌කම මල පැනල වගේ නිතරම ඉන්න බැටා කෝච් මාවිගෙ ටේ්‍රනින් එකට දෙන්න ඕන මල් හතක්‌ සහ තවත් පඩුරු කීපයක්‌. අපි නොදන්න මාවි කරපු කෝචින් කියල වටේ කස්‌ටිය කුසු කුසු ගානවලු. ඇත්තටම මාවි ආවත් හරි බැටාලා නන්නත්තාරයි. ගේම් 300 ක්‌ විතර ගහල ඉන්න සීනියර්ලට මාවිගෙ මොන කෝච්ද. එයා කෝච් කරන්න දන්නවනම් මාවිගෙ ඔරොප්පුවට ඉන්න මහියල මේ විදිහට නන්නත්තාර වෙයිද. හැබැයි මාවිට ඔරොප්පුවටම මහියා ෙෆල් වෙනවද දන්නෙත් නැහැ ඒත් ඉතිං මේ විදිහට ෙෆල් වෙන්නෙ බැරි කම හින්දම තමා.

    සෙට්‌ එකේ ෙෆස්‌ එක ටේ්‍රනින් කරන චම්පත් කුළු මීමා වගේ ෆයිස්‌ටාර් වලින් දෙන දානය කාල හිටියට ෙෆස්‌ ඇටෑක්‌ එකට කියා දෙන්නෙ පරණ බයිබලයම තමයි. නැත්තම් ඉතිං ෙෆස්‌ එක දානවල කියල බම්පර් එකක්‌වත් ඉදල හිටිලවත් දාන්න මෙහෙව් රටේ බෝලස්‌ලට බැරි චම්පගෙ කල්කිරියාව හොඳ නිසා වෙන්න ඇති. එකට ඇෆරිකාවෙ ඩොනා කෝච්. එයා එහෙ කස්‌ටියට කියලම තියෙන්නෙ මුන්ගෙ කරට බෝල් යවපං මුං ඇබරෙනව සිකුරුයි කියල. වැඩේ කියන්නෙ ඒ විදිහට බෝල් කරන කොට ඩිලාගෙ බැටාලා හරියට රූකඩ සංදර්ශණයකදී නූල කැඩුනා වගේ ඔහේ ඇබරිල වැටෙනවා. මේව දැකලවත් චම්පට කස්‌ටිය ටේ්‍රනින් කරන්න මොලේ පෑදිච්චි නැති එක තමා පුදුමෙ. බංග්ලාවලින් එලවපු චම්පනෙ මේ ආයිත් පේස්‌ එක ටේ්‍රන් කරන්නෙ. තව මොනවද කතා. එයා කරේ මාලිව ගෙනාපු එකම විතරයි. අඩුම ගානෙ ජීවිත කාලෙම නෝ යවන ගොංහාරවත් හදාගන්න බැරිවුණානේ.

    ඔක්‌කොමත් හරි මේ කන කෑමට දුලාගෙ සිලෙක්‌ ටීම් එකටත් හරි ඇති ගැටව් ටිකක්‌ හොයා ගන්න බැරි වුණානෙ. එයාත් ඉතිං එදාවෙල ටුවර්ස්‌ වගේ පරණ හම්පඩ සෙට්‌ එකම දාගෙන ඔහේ ඉන්නවා. අම්ප දුලාලයි පණ නැති කෝච් සෙට්‌ එකයි ළග තියෙන්නෙ පරණ පොතම බව මුන්ට තේරෙන්නෙ නැති එක තමා පුදුමෙ.

    ඔය ඔක්‌කොම පුරස්‌න ටික ජය ගන්න හිතාගෙන ත්‍රිකට්‌ එකේ චෙයාර්මන් වුණ ධර්මෙ ලොක්‌ක වැඩ භාර ගත්තෙ වටේ ඉන්න බහිරවයන් එලවන්න හිතාගෙන බහිරව පූජාවක්‌ එහෙම තියල. ඒකනම් ඉතිං හොඳ තමා. මේ කොමිටලේ ඉන්න බහිරවයන් එලවන්න පූජා එකක්‌ තියල මදි අඩුම තරමෙ දහයක්‌වත් තියන්න ඕන වෙයි. ඒ තරමටම බහිරවයො වැහි වැහලා. ඒ හින්ද නොවැ මේ කොමිටලේ කස්‌ටියයි ප්ලේයස්‌ලයි නන්නත්තාර වෙන්නෙ.

    අර හොඳ සිංහ සෝන් එකක්‌ තියෙන්නෙ, "ගිය දේ ගියාවේ.. පැරදුනෙ මං... නුඹලටනම් මොකද ඉතිං කියල. ඒ වගේ මේ ත්‍රිකට්‌ එකේ ඉන්න නඩය දැන් උජාරුවෙන් කියවනව ඇති. එතොකට ප්‍රේක්‍ෂකයන්ට කියන්න තියෙන්නෙ, "යකෝ පැරදුනෙ මෙහෙව් රට උඹලට නම් මොකද ඉතිං කියල තමයි. අනේ ඉතිං මේකට මහ රජා හරියට හිතල පියවරක්‌ නොගත්තොත් තව ටික දෝහාකින් මෙහෙව් රටේ ත්‍රිකට්‌ කම්මුතුයි කියල තමයි පේන්න තියෙන්නෙ.

    අසා
    - Divaina
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඒත් මහියට නම් දැන් ෂොට්‌ එක දුන්නට වරදක්‌ නැහැ. මොන ගේමට දැම්මත් දැන් එයාට ගොඩ යන්න බැරිව ඩල් වෙලා වගේ කියල තෙවැනි විනිසුරු පුනරූපණ වලින් සංඥවක්‌ දීලා. ටික කාලයක්‌ එයා විසි කරල තිබ්බොත් තමා හොඳ. එයත් එක්‌ක ඩිලාවයි කැපා කමට ටේ්‍රන් කරනව කියල උඩ තිබ්බ ඇන්ජිවත් එළියට විසිකරාට කමක්‌ නැහැ. මුන් ඉදල කනවට වැඩිය හොඳයි පොඩි එවුන් ටිකක්‌ ගේමට දාල ඉස්‌සරහට සෙට්‌ කරන එක
    Siravata ban..Maha loku Mahelage ODI Average Baluwama therenawa uge Batting wala tharama....Angelo Mathews Gana nam katha karala wadak na..Uta loku kama oluwata gahala....Sangayath dan gahanne jame beraganna witarai kiylai mata hithenne....
    :growl::growl::growl::growl:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Siravata ban..Maha loku Mahelage ODI Average Baluwama therenawa uge Batting wala tharama....Angelo Mathews Gana nam katha karala wadak na..Uta loku kama oluwata gahala....Sangayath dan gahanne jame beraganna witarai kiylai mata hithenne....
    :growl::growl::growl::growl:

    Kohomath ape kattiya match ekata bahinne match eka dinawanna oone kiyala hithala newei ban.unge personal achievements walatai,team eke thamange place eka thiya gannai witharai..godak dukai
    :(
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ^ Hmmm.. last match eketh thawa lakunu 20-25 gahanna thibuna mokada wickets 5k ma ithuruwela thibunane. Mathoose karaya anthima overs deketh singles dada hitiye.. :angry: