පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ?
mama...

ita kalin kiyahan macho..
Draconians kiyanne mukkuda?
umba oya kiyana Orions lai Yellow colour ekai athara mokak hari hutapatayak thiyeda??
Last edited:
පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ?

no idea bro?mama...
ita kalin kiyahan macho..
Draconians kiyanne mukkuda?
umba oya kiyana Orions lai Yellow colour ekai athara mokak hari hutapatayak thiyeda??
no idea bro?
sorry weyan hondhe.. 

![]()
මේ ෆොටෝ එකේ ඉන්න බබාව ඔරියන්ස්ලා ගාව ඉන්නේ.
mama boruwata oya anthima prashna deka demme umba gothala boru kiyanawada balanna...sorry weyan hondhe..
ko machan ara kalu paata van wala ena Hu*&(* tiaka ada nethda??![]()



ඒ අය මම ෆොටෝ එක දැම්මට පස්සේ වෑන් එක අයින් කර ගත්තා.මේ අය දවසක් මම ස්ටේෂන් එකට ගියා.එතකොට ආපු ට්රේන් එකක නැගලා ඊලඟ ස්ටේෂන් එකට ගියා. අනිත් .මම ඊලඟ ප්ලැට් එකට ගිය ගමන් එක පාරම ට්රේන් එකක් ආවා. මම ඒකට නැග්ගා.මොකද ඒක යන්නේ මට යන්න ඕන තැනට.මම විතරයි මේ ට්රේන් එකේ යන්නේ.මට තේරුනා මොකක් හරි ජිල්මාට් එකක් යනවා කියලා.දැන් මේ ට්රේන් එක අනිත් ස්ටේෂන් වල නවත්තන්නේ නැතිව පිම්මේ ගිහිල්ලා වෙන ස්ටේෂන් එකක නැවත්තුවා.ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා මට ඒ ස්ටේෂන් එකේ බහින්න කීවා.මම බැස්සා.ස්ටේෂන් එක වහලා.මම සහ ඒකේ වැඩ කරන අය විතරයි ඉන්නේ.ඒ අය කීවා ඊලඟ ට්රේන් එක එනකම් ඉන්න කියලා.මොකද මම ගිය ට්රේන් එක ඩිපෝ එකට යනවලු. ටිකක් වෙලා ඉන්නකොට කලු ට්රේන් එකක් ඇවිල්ලා නැවත්තුවා.ඒ එක අනිත් පැත්තට යන එකක්. මේකේ මේ මෙන් ඉන් බ්ලැක්ස්ලා පිරිලා.ඒ අය බැහලා හොඳට මම දිහා බලනවා. මොකද මේ අය දන්නවා, මේ අය බලන් ඉන්නේ පිටසක්වල ජීවියෙක් දිහා කියලා.පස්සේ ඒ එක්කම මම යන්න ඕන ට්රේන් එක ආවා.මම ඒකේ නැගලා ගියා.
![]()


I videoed it. i have the video.![]()
ala wageda gowa kiwwalu!
iye ara ahase alien ships thiyenawa kiyala dapu image eka Video ehekin capture karapu ekak neda??
film ehekin issuwa neda?![]()
I videoed it. i have the video.

එහෙනම් උන්ට කියපන් ලංකාවේ නිවුස් බලන්න කියපන් රියල් ජෝක් අත්විදින්න ඕනෙ නම්
මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ලංකාවේ ඉන්නවද?
ඉන්නවනම් කියපන් පිටසක්වල ජීවින් එයාව පැහරගෙන යන්න alien conspiracy එකක් තියෙනවා කියලා.

මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ලංකාවේ ඉන්නවද?
ඉන්නවනම් කියපන් පිටසක්වල ජීවින් එයාව පැහරගෙන යන්න alien conspiracy එකක් තියෙනවා කියලා.
මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ලංකාවේ ඉන්නවද?
ඉන්නවනම් කියපන් පිටසක්වල ජීවින් එයාව පැහරගෙන යන්න alien conspiracy එකක් තියෙනවා කියලා.


පිටසක්වලයො මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද කියල දන්නවනම් කවදාවත් ඔය වැඩේ නම් කරන්නෙ නැහැ.
මොකද ඔය උස්සන් යන්න හදන්නෙ පිටසක්වලයන්ගෙ එක කණකින් රිංගල අනිත් කනින් එලියට එන්න පුළුවන් ජනාධිපතිවරයෙක්ව කියල දන්නෙ නැතුව තමයි ඔය වගේ වැඩ කරන්න හදන්නෙ.
කියපන් ඔය වැඩේ නම් කරන්න හදන්න එපා කියල.

වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නෙ.

කොටින්ට එලව එලව ගහපු මිනිස්සු ඉන්න රටේ පිටසක්වලයො මොන කජ්ජක්ද ඔරියෝ.


කම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.

