කම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.

ඒ අය මම ෆොටෝ එක දැම්මට පස්සේ වෑන් එක අයින් කර ගත්තා.මේ අය දවසක් මම ස්ටේෂන් එකට ගියා.එතකොට ආපු ට්‍රේන් එකක නැගලා ඊලඟ ස්ටේෂන් එකට ගියා. අනිත් .මම ඊලඟ ප්ලැට් එකට ගිය ගමන් එක පාරම ට්‍රේන් එකක් ආවා. මම ඒකට නැග්ගා.මොකද ඒක යන්නේ මට යන්න ඕන තැනට.මම විතරයි මේ ට්‍රේන් එකේ යන්නේ.මට තේරුනා මොකක් හරි ජිල්මාට් එකක් යනවා කියලා.දැන් මේ ට්‍රේන් එක අනිත් ස්ටේෂන් වල නවත්තන්නේ නැතිව පිම්මේ ගිහිල්ලා වෙන ස්ටේෂන් එකක නැවත්තුවා.ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා මට ඒ ස්ටේෂන් එකේ බහින්න කීවා.මම බැස්සා.ස්ටේෂන් එක වහලා.මම සහ ඒකේ වැඩ කරන අය විතරයි ඉන්නේ.ඒ අය කීවා ඊලඟ ට්‍රේන් එක එනකම් ඉන්න කියලා.මොකද මම ගිය ට්‍රේන් එක ඩිපෝ එකට යනවලු. ටිකක් වෙලා ඉන්නකොට කලු ට්‍රේන් එකක් ඇවිල්ලා නැවත්තුවා.ඒ එක අනිත් පැත්තට යන එකක්. මේකේ මේ මෙන් ඉන් බ්ලැක්ස්ලා පිරිලා.ඒ අය බැහලා හොඳට මම දිහා බලනවා. මොකද මේ අය දන්නවා, මේ අය බලන් ඉන්නේ පිටසක්වල ජීවියෙක් දිහා කියලා.පස්සේ ඒ එක්කම මම යන්න ඕන ට්‍රේන් එක ආවා.මම ඒකේ නැගලා ගියා.
![]()



ඔරියටද පිස්සු? අපිටද පිස්සු?![]()


අපිට බන් පිස්සු. අපිනෙ බන් මෙතන පිස්සු කියවන්නෙ.![]()
මචන් 2012 පෘථිවියට ඔරියන්ස්ලා ටික දෙනයි එන්නේ.අනිත් අය මෙහෙන් පැහරගෙන ගිය මානවයො.ඒ අයව පොඩි කාලේ උස්සගෙන ගිය අය.මේ අයව ජෙනෙටිකලි මොඩිෆයි කරලා හරිම බුද්ධිමත් සහ ලස්සන කට්ටියක්. දක්ෂ මිනිස්සු කොටසක්.මම තමයි ඒ අයට නායකත්වය දෙන්නේ.ඔක්කොටොම පිස්සු මයෙ හිතේ..
ඔරියා දානවා..අපි කියෝනවා..
ඒලියන්ස්ලා අර හුටප්පර වල නැගලා ලෝකෙ වටේ කැරකෙනවලු.. ඔක්කොටොම ලූස්!!
මටනම් පිස්සුවක් තාම නැත.උඹල වගේ එවුන් හදපු පිටසක්වල ජීවින්ට පිස්සු කියලා උඹලට හිතෙනවා ඇති.

මටනම් පිස්සුවක් තාම නැත.උඹල වගේ එවුන් හදපු පිටසක්වල ජීවින්ට පිස්සු කියලා උඹලට හිතෙනවා ඇති.

ඔයාලට පිලිගන්න බැරි නම් ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් එනවා. ඒක මම පෞද්ගලිකවම දන්නවා. මාව ජීටි අයියා බෑන් කරොත් කරන්න දෙයක් නෑ.අර දතා ජීටි අයියා ගාවට ගිහින් කිඹුලෙක් වගේ අඩලා වැලපිලා මාව බෑන් කරන්න යනවා.කොහෙවත් යන එකෙක් මෙතන පෝස්ට් කලා කියල අපි විශ්වාස කරන්න ඔනීද?,December 21 තෝ අතුරුදහන් වෙයි පොන්සියෙක් වගේ!,එක දෙයක් දාපන් උබ කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න?,බැරිනම් කටයි puකයි වහන් හිටපන් ගොන් ජෝක් නොදා!!!![]()
උබට ඔරිය සුවර් වගේ!![]()
කෝ අර දත් දොස්තර මහත්තයා. කාගේ හරි ඇට දෙකක් මිරිකා මිරිකා ඇති. ඕකා ගාවට යන්න එපා.මිනිහා දත් කඩලා රූට්ස් කටේ ඉතිරි කරලා යවන එකෙක්ලු.

