අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පී
දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින යෞවනයින් සමාජීය අන්තර් ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ඇල්ම ද අඩු බවය.

එවැනි යෞවනයන් අන්තර්ජාල භාවිත කරන සෙසු යෞවනයින්ට වඩා මානසික අවපීඩනයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු සඳහන් කළේය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ඔවුන් මිතුරන් සමග මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග කාලය ගතකිරීමට කැමැත්තක් නොදක්වන බවය.
තරගකාරි අන්තර් ජාල ක්‍රීඩාවලින් ලබන විඩාව හේතුවෙන් අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින දරුවන්ද අධික ලෙස මානසික අවපීඩනයට ලක්වන බව මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීමකි.
කියවල බලල අනිත් කට්ටියටත් වැදගත් වෙයි කියලයි දැම්මෙ.